saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 5963 hours ago

LATEST

වසරේ ICC T-20 ක්‍රීඩකයාට වනිඳු නිර්දෙශ වෙයි

calendar_today 2021 දෙසැ 29 - 17:11 remove_red_eye - 709  

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනම ජගත් ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ විස්සයි20 හිමි ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රිඩක වනිඳු හසරංග නිර්දේශ වී තිබේ.

දින දෙකක නිල සංචාරයක් සඳහා චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය. ඒ අනුව ජනවාරි 08 දා ඔහු දිවයිනට පැමිණෙනු ඇත.

Read More

ප්‍රංශ රජය විසින් ජනවාරි අවසානය දක්වා සුපිරි වෙළඳසැල්වල ඇන්ටිජන් කට්ටල විකිණීමට අවසර ලබාදෙන ලදී. ප්‍රංශ අගමැතිවරයා සියලුම දැඩි සත්කාර වෛද්‍ය කාර්ය මණ්ඩලයට මාසිකව යුරෝ 100ක ප්‍රසාද දීමනාවක් ප්‍රකාශයට පත් කළේය.

Read More

පිලියන්දල ප්‍රදේශයේදී කාන්තාවක් විසින් පැදවූ ජීප් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව සිදුවූ අනතුරින් පුද්ගලයෙකු මියගොස් ඇත.

Read More

එක්සත් ජනපදයේ නව ඔමික්‍රෝන් ප්‍රභේදයේ වේගවත් පැතිරීම නිසා සඳුදා වනවිට දෛනික කොවිඩ්-19 ආසාදිතයන් 510,000කට වඩා වාර්තාගත ඉහළ මට්ටමකට ගෙන ගොස් ඇති අතර, එය රට තුළ වසංගතය ආරම්භ වූ දින සිට ඉහළම දෛනික ඉහළ යෑමයි.

Read More

GN 125 H වර්ගයේ යතුරු පැදි 10ක් මෙසේ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා හා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත පරිත්‍යාග කළේය.

Read More

හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ 2012 වසරේ සිට සිදුවූ ඇතැයි කියන මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් විගණන අංශ විමර්ශන ආරම්භ කර තිබේ .

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ චීනයෙන් ලබාගත් සිනෝෆාම් එන්නත් සඳහා වැය වූ මුදල් ප්‍රතිපූර්ණය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබේ.

Read More

රබර්,පොල් සහ කුරුඳු අපනයනය කිරීමෙන් මෙම වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 4 ක අපනයන ආදායමක් ලබා තිබෙන බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Read More

කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමේ කුමාරසාමිපුරම් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වළදමන ලද ආයුධ රැසක් ගොඩ ගෙන අද (29) දිනයේදී නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

දිගන නව නගරයේ ඉදි කොට ඇති බුදු කුටියට කිසියම් පුද්ගලයකු විසින් ගල් ප්‍රහාරයක් එල්ල කොට ඇති බව පවසන තෙල්දෙණිය පොලිසිය එම ගල් ප්‍රහාරය හේතුවෙන් එම බුදු කුටිය ආවරණය වීම සඳහා යොදා තිබූ වීදුරුවට අලාභානි සිදු වී ඇති අයුරු දක්නට ඇත.

Read More

අසභ්‍ය ප්‍රකාශ තහනම් කිරීමේ පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය බල රහිත කිරිමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා උපදෙස් දුන් බව අධිකරණ අමාත්‍යාංශ ලේකම් පී.කේ. මායදුන්නේ මහතා පවසයි.

Read More

ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6ක්ව පැවැති ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 3.1ක් දක්වා ඉහළ නැංවීමට හේතුව වී ඇත්තේ චීනයෙන් ලැබුණ ඩොලර් බිලියන 1.5ක ස්වැප් පහසුකම බවට තොරතුරු වාර්තා වෙයි.

Read More

අද (29දා) වන විට ශ්‍රී ලංකාවේ නිල විදේස් සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.‍ෙ

Read More

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දැමුණු විශ්වවිද්‍යාල දේශණ යළිත් අද (29දා) සිට ආරම්භ කිරීමට අවසර දී තිබේ.

Read More

බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200 මූල්‍ය පහසුකම පියවීම සඳහා ශ්‍රී ලංකාව තවත් අමතර මාස තුනක සහන කාලයක් ඉල්ලා තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හෂීනා මහත්මිය එකඟ වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

මම කවදාවත් එයාපෝට් එකේ ගිහින් වී ගබඩා කරන්නේ නෑ. ඒ සංකල්පය මගේ නෑ. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයා කළේ මාව විනාශ කරන්න. ඇත්තම කථාව. පැහැදිලිවම ගුවන් තොටුපොළ අපේ ප්‍ර දේශයට ලැබුණ සම්පතක්. රස්සා බිහිකරන ගුවන් තොටුපොළක් බවට අපි පත්කරනවා.

Read More

මීට වසර එක හමාරකට පමණ පෙර ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය එන්ජින් 10න් තවමත් ධාවනයට එක්කර ඇත්තේ දුම්රිය එන්ජින් 03ක් පමණක් බවත් මාස 6කට පෙර මෙරටට ගෙන්වූ දුම්රිය මැදිරි 80න් එකක්වත් ධාවනයට එක්කර නොමැති බවත් ’අදට; වාර්තා වෙයි.

Read More

පළමු වැනි අමෙන්හොටෙප් රජුගේ මමිය මත ඇති එතුම් ඩිජිටල් ආකාරයෙන් ඉවත් කිරීමට පර්යේෂකයන් විසින් උසස් එක්ස් කිරණ තාක්ෂණයක්, පරිගණකගත ටොමොග්‍රැෆි (CT) සහ උසස් පරිගණක මෘදුකාංග වැඩසටහන් භාවිත කර ඇත.

Read More

අපි රටට වරදක් කරලා නෑ. රටට ආදරය කිරීම වරදක් කියලා හිතන්නේ නෑ. ඒ වගේම වරදක් නොකළ නිසා ඉල්ලා අස්වීමේ උවමනාවක් අපි දකින්නේ නෑ. අපි වරදක් කළානම් තමයි අපි ඉල්ලා අස්වෙන්න ඕන. හැබැයි කවුරුහරි හිතනවානම් අපි වරදක් කළා කියලා අපිව ඉවත් කිරීම පිළිබඳව ජනපතිතුමා තීරණයක් ගැනීම පිළිබඳව අපිට කිසිම ප්‍රශ්නයක් නෑ.

Read More

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ නව සභාපති ලෙස යළිත් වරක් සුරේෂ් සුබ්‍රමනියම් මහතා එහි නිලවරණයෙන් ජයග්‍රහණය කර තිබේ. ඒ අනුව 2022-2026 කාලය තුළදී යළිත් ඔහු ඔලිම්පික් කමිටු සභාපති වශයෙන් කටයුතු කරනු ඇත.

Read More

චීන ගගනගාමීන් අනතුරට ලක් කරමින්, අභ්‍යවකාශ ගිවිසුම් යටතේ එක්සත් ජනපදය සිය වගකීම් නොසලකා හරින බවට චීන විදේශ අමාත්‍යාංශය චෝදනා කරයි.

Read More

මයික්‍රෝ ලයිට් තනි එන්ජින් ගුවන්යානයකින් ලෝකය වටා තනිව පියාසර කළ ළාබාලතම ගුවන් නියමුවරිය ලෙස ලෝක වාර්ථාවක් තැබීමට සූදානම් වන බෙල්ජියම් ජාතික අවුරුදු දහනවයක් වයසැති සාරා රදර්ෆර්ඩ්(Zara Rutherford) මෙනවිය අද (28දා) දහවල් එකහමාරට පමණ රත්මලාන ගුවන් තොටුපලට පැමිණියාය.

Read More

ඉන්දීය වාර්තාවලට අනුව පාකිස්තානය ඉන්දියාවට එරෙහිව කටයුතු කළ සංවිධානවලට සහයෝගය ලබාදීම ආරම්භ කරනු ලැබුවේ, 1956 තරම් ඈත කාලයේදීය. එකල නැගෙනහිර පාකිස්තානයේ චිතගොන් කඳු පන්තිය පාකිස්තානයේ බුද්ධි සේවාව වූ අයි.එස්.අයි. (ඉන්ටර් සර්විස් ඉන්ටෙලිජන්ස්) විසින් ඊශානදිග ඉන්දියාවේ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළ ෆිෂෝ නමැති පුද්ගලයෙකු විසින් මෙහෙවනු ලැබූ සන්නද්ධ කණ්ඩායමකට අවශ්‍යය රැකවරණය සහ පුහුණුව ලබාදී තිබේ.

Read More

නත්තල් දිනයේ ඊශ්‍රායල හමුදා සමග ඇති වූ ගැටුමෙන් එක් පලස්තීන ජාතිකයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර අවම වශයෙන් තවත් හත් දෙනෙකුට තුවාල සිදු වූ බවත්, මෙම සිද්ධිය කලාපයේ ආතතිය වැඩි කළ බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පිරිනම වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සම්මානය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න නිර්දේශ වී තිබේ.

Read More

නව ප්‍රභේදය අවබෝධ කර ගැනීමේදී සිදු කරන ලද අත්දැකීම් සමග මෙම තහනම අනවශ්‍ය බව සඳහන් කරමින් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මූලික නියෝගය අවලංගු කරමින් තවත් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

Read More

තිස් වසරක යුද්ධය නිමවා රටට සාමය උදාවීම සමරා රත්නපුර පිහිටි ඓතිහාසික සමන්දේවාල භූමියේ ඉදිකළ ශෛලමය බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ප‍්‍රථම මල් පූජාව සහ සමන් දේවාලයට ඇත් පැටවෙකු පූජා කිරීම අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් අද (28දා) සිදු කෙරුණි.

Read More

සුඩාන ඛනිජ සම්පත් සමාගමේ ප්‍රකාශකයෙකු අඟහරුවාදා පැවසුවේ පුද්ගලයින් 8දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

Read More

තෙල් ප්‍රවාහන රාජකාරිවලින් ඉවත්වීමෙන් මේ දක්වා තෙල් දුම්රිය ගමන්වාර හතරක් අවලංගු කල බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.