ජනතාව විසින් බත්තරමුල්ලේ පවත්වන විරෝධතාව සඳහා සම්බන්ධවීමට ගිය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට විරෝධතාකරුවන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
විරෝධතාකරුවන් උන්වහන්සේට සඳහන් කළේ එම ස්ථානයෙන් ආපසු විඩින ලෙසයි. එම ඉල්ලීම්වලින් පසුව උන්වහන්සේ තමන් පැමිණි මෝටර් රථයෙන්ම ආපසු වැඩින අයුරු දක්නට ලැබුණි.


