මුදල් , රන්මාල කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව කියන හිටපු යුද හමුදා සෙබළුන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු ටී56 ජීව පතුරොම්, ගිනිඅවියක්, අත්බෝම්බයක්, සොරකම් කරන ලද රන්මාල ඇතුළු උපකරණ සමඟ අඟුණකොළපැලැස්ස පොලිසිය විසින් අද(01දා) අත්අඩංගුවට ගෙන තිබේ.
කුමන ගැටලු තිබුණත් ජනතාව අදුරේ තියන්න අපි සූදානම් නැහැ. කව්රු මොනවා කිව්වත්, මම වගකීමෙන් කියන්න කැමතියි, අපි කිසිම ආකාරයක විදුලි කප්පාදුවකට යන්න සූදානමක් නැහැ
Read Moreමාධ්‍යවේදීන්ට සිදු වූ ඝාතනයන්, පහරදීම්, පැහැරගැනීම්, බියවැද්දීම් සහ තර්ජනය කිරීම් ආදියට විධමත් පරික්ෂනයන් ඉල්ලා ’’කලු ජනවාරිය’’ නමින් විරෝධතාවක් ඊයේ (31දා) යාපනයේදී සංවිධානය කර තිබුණි.
Read Moreකඩුවෙල පහල බෝමිරිය අතුරුගිරිය මාර්ගයේ වෙලේකඩේ හංදිය ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබී ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් අද (1දා) සොයාගත් බව නවගමුව පොලිසිය පවසයි.
Read Moreනොරච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍රයක් යළිත් අක්‍රීය වී ඇති බව වාර්තා වෙයි. මේ අනුව ජාතික විදුලි බල පද්ධතියට එයින් එක්වන මෙගා වොට් 270ක ධාරිතාවක් අහිමි වී ගොස් තිබේ.
Read Moreමෙම වසරේ පළමු මාසය තුළ සංචාරකයින් 82,327 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ජනවාරි 01 වෙනිදා සිට 31 වෙනිදා දක්වා කාලය තුළ දෛනිකව 2000 – 3000 ත් අතර සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ. වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ජනවාරි මස 05 වෙනිදායි. එදින පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 3,371 කි.
Read More(UPDATE) ගාල්ලේ, බූස්ස වැල්ලබඩ දී ත්‍රී රෝද රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවු අනතුරකින් ත්‍රී රෝද රථයේ ගමන් එකම පවුලේ සිවු දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
Read Moreහොරණ කොළඹ මාර්ගයේ කුඹුක හන්දියේදී අද(01දා) පෙරවරුවේ ඇඟලුම් කර්මාන්තශාලා සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් ටිපර් රථ රියදුරු ඇතුළු 13 දෙනකු තුවාල ලබා ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි.
Read Moreඉන්දීය තෙල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක නැව් තොගයක් මිලදී ගැනීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.
Read Moreරසායනික පොහොර නොමැතිවීමත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ මල් වගාකරුවන් දහස් ගණනකගේ ජීවනෝපායන් සියල්ල නැවති තිබෙන බව වගාකරුවන් පවසති. මල් වැඩි වශයෙන් වගා කරන බණ්ඩාරවෙල,හපුතලේ,වැලිමඩ ප්‍රදේශවල වගා කර තිබෙන මල් සදහා රසායනික බෙහෙත් පොහොර නොමැතිවීමත් සමග වගා කර තිබෙන මල් වගාවන් සියල්ල විනාශවෙමින් තිබේ.
Read Moreඋසස්පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළදී ප්‍රාථමික ශ්‍රේණි හැර සෙසු ශ්‍රේණි සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
Read Moreසපුගස්කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍ය බෙරතෙල් බැරල් 450,000ක් සයිප්‍රස් සමාගමකින් ණය පදනම මත ලබාගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreකළගෙඩිහේන පැවැති හමුවකට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට එල්ල වූ මැර ප්‍රහාරය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
Read More2015 ජනපතිවරණ සමයේදී දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිත කරමින් ලිත් බෙදා හැරීමට කටයුතු කළ බවට චෝදනා කරමින් වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කර තිබේ.
Read Moreවිදුලි මෝටර් රථයක හෝ ජංගම දුරකථනයක බැටරි තාක්ෂණයට සමාන බැටරි තාක්ෂණයක් සහිතව නිර්මාණය කර ඇති මෙම ගුවන් යානය විනාඩි 30ක ආරෝපණයකින් පැය කාලයක් ගමන් කිරීමට හැකියාව තිබේ.
Read Moreබම්බලපිටිය සුපිරි නිවාස සංකීර්ණයක මහල් හතකින් යුත් ගොඩනැගිල්ලකින් අභිරහස් ලෙස ඇද වැටී මියගිය 15 හැවිරිදි පිරිමි දරුවාගේ ශරීරයෙහි මෙත් ඇම්ප්ටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ශරීරගතවී ඇති බවට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ පැවැති මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇති බව බම්බලපිටිය පොලිසිය කියයි.
Read Moreටෘඩෝගේ පාසල් වයසේ දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකුද වෛරසයට ධනාත්මක බව පරීක්ෂා කර ඇති බව අගමැතිවරයා සඳහන්කළේය.
Read Moreආහාර කාණ්ඩයේ උද්ධමනය 25%ක් දක්වාත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 9.2%ක් දක්වාත් ඉහළට
Read Moreශ්‍රී ලංකා විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු (SLEME) රෙජිමේන්තුව විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම වෙඩි නොවදින සැහැල්ලු සන්නාහ සන්නද්ධ රථය Mine Resistance Ambush Protected Vehicle (Unicob- MRAPV) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් අද (31දා) ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයථානයේදී පරීක්ෂාවට ලක් කරනු ලැබීය.
Read Moreෂෙන්ෂෝ-13 කාර්ය මණ්ඩලය චීන නව අවුරුදු උත්සව සම්ප්‍රදායන් අභ්‍යවකාශයේ පවා ජීවමානව තබා ගැනීමට තීරණය කර තිබූ අතර, අවුරුදු රාත්‍රිය භුක්ති විඳීමට සූදානම්ව සිටියහ.
Read Moreරත්මලාන වැටකෙයියාවත්ත වෙරළතීරයේ අභිරහස් ලෙස මියගොස් තිබූ නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් අද (31දා) හමුවී ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලීසිය පැවසීය.
Read More’’සෑම සෙල්සියස් අංශකයක්ම උෂ්ණත්වය පහත වැටෙන විට ආසාදන අවස්ථා 0.3%කින් වැඩි වන බව පර්යේෂණයෙන් පෙන්නුම් කෙරෙනවා’’ ජාතික සෞඛ්‍ය කමිටුවේ ජාතික කොවිඩ්-19 විශේෂඥ කණ්ඩායමේ සාමාජික ලියු යූ පවසයි.
Read Moreමාතලේ විල්ගමුව හදුන්ගමුව ගැඹුරු ඔය ප්‍රදේශ්යේ ගොවි සංවිධාන නියෝජිතයන් පිරිසක් අද (31දා) හඳුන්ගමුව ගොවිජන සේවා කාර්යාලය වහලය මත නැඟ උපවාසයක් ආරම්භ කොට තිබේ.
Read More’’මට මගේ එන්නත් මාත්‍රා තුනම ලැබී තිබීම ගැන මා ස්තූතිවන්ත වෙනවා. ඒ නිසා මට වැඩි අපහසුවක් දැනෙන්නේ නැහැ. මම ස්වයං හුදකලාවේ සිටින අතරතුර නිවසේ සිට රාජකාරී සිදුකරනවා’’ ට්‍රස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.
Read Moreකෝවිඩ් -19 මර්දනයට අදාළ චක්‍රලේඛය පෙබරවාරි මස 28 වන දින දක්වා දීර්ඝ කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. මේ දක්වා බලාත්මකව තිබු, දෙසැම්බර් අග දී නිකුත් කරනු ලැබු ජනවාරි මස 31ක දක්වා ක්‍රියාත්මක වීමට නියමිත මාර්ගෝපදේශ චක්‍රලේඛය මේ අවස්ථාවේ දී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පෙබරවාරි මස 28 දක්වා එය දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ.
Read Moreමොඩෙර්නා සමාගමේ කොවිඩ්-19 මර්දන එන්නත එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයෙන් (FDA) පූර්ණ අනුමැතිය ලබාගෙන තිබේ.
Read Moreරුපියල් කෝටි 350කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 350 කට අධික ප්‍රමාණයක් සමඟ දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කළ සැකකරුවන් 17 දෙනාගෙන් 12 දෙනෙකු රිමාන්ඩ් බාරයට පත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධිකග සී රාගල මහතා ඉතිරි සැකකරුවන් 05 දෙනා මුදා හැරීමට අද (31දා) නියම කළේය.
Read Moreමේ වන විට කොවිඩ් ආසාධිතව සිටින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතා ලිපියක් මගින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇත.
Read Moreඅනුරාධපුර නුවර වැවේ රක්ෂිතය ගොඩ කරමින් හෝටලයක් සහ පිහිනුම් තටාකයක් ඉදි කිරීමට විරෝධය පළ කරමින්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීහු පිරිසක් ඊයේ (31දා) අනුරාධපුර නගර මධ්‍යයේ ඇති, ඩී.එස් සේනානායක ප්‍රතිමාව ඉදිරිපිට පොල් ගසා, දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.
Read Moreගැහැනු දරුවන්ගේ විවාහ වීමේ අවම වයස 21 හෝ 25 කිරීමට යෝජනාවක් ගැහැණු දරුවකු විවාහ වීමේ වයස සම්බන්ධයෙන් අදහස් එක් රටක් එක් නීතියක කාර්ය සාධක බළකාය හමුවේ අදහස් දැක්වූ මරීනා රිෆායි මහත්මිය කාන්තාවක් විවාහ වීමේ අවම වයස අවුරුදු 21 විය යුතු බව ප්‍රකාශ කළ අතර එය අවුරුදු 25ක් පමණ විය යුතු බව සුහා කාසීම් මහත්මිය ප්‍රකාශ කළාය. මිට හේතුව ලෙස ඔවුන් පෙන්වා දුන්නේ ජාති ආගම් බේදයකින් තොරව දරුවන් උසස් අධ්‍යාපනය සදහා යොමු කිරීමට සියලු දෙනා උනන්දු විය යුතු බවයි
Read More