www.ada.lk
2026 ජුනි මස 23 වන අඟහරුවාදා
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැඳිගම පිවිසුමේදී පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්රී දිල්ප් වෙදආරච්චි මහතාගේ පුත්රයෙක් මෙන්ම තංගල්ල හිටපු නගරාධිපති වන රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ වීරකැටිය පොලිසිය විසින් අද (06) සවස අත්අඩංගුවට ගන්නා ලදී.
ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පොලිසිය දින කිහිපයක් විමර්ශන කළ අතර අද පස්වරුවේ වීරකැටිය පොලීසියට පැමිණ භාරවීමෙන් පසුව ඔවුන්ව අත්අඩංගුවට ගැනින.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැඳිගම පිවිසුමේදී සැකකරුවන් කැබ් රථයකින් අනාරක්ෂිත අන්දමින් ශීතකරණයක් ප්රවාහනයට උත්සහ කිරීමේදී ඊට විරුද්ධ වු එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධා කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රවිඳු වෙදාරච්චි සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරික්ෂණ ආරම්භ කෙරින.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
ඉරාන ඇමෙරිකා සාකච්ඡා අවලංගුයි
දුම්රියේ අලුත් කර්මාන්තශාලාවට දොඹකර පහක් ගෙන්වයි
බාල සනීපාරක්ෂක තුවා නිසා සුපිරි වෙළඳසැළකට හා නිෂ්පාදන සමාගමට නඩු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd