කොල්ලුපිටිය සහ ගාලු මුවදොර පසුගිය මැයි 09 වැනිදා සිදුවීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරවයකු වන තංගල්ල ප්‍රෙද්ශයේ පදංචි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (06දා) කොළඹදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
සැකකරු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 08දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.