රුසියා ගුවන් යානය පස්වරු 6ට පෙර ලංකාවෙන් පිටත්වෙයි
කොළඹ වානිජ මහාධිකරණයේ නඩුවකට අදාලව ඉකුත් 06/02 දින කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාම තහනම් කර තිබූ එරොෆ්ලොට් ගුවන් යානය , එම අධිකරණයේ 06/06 දින කැදවූ මෝසමක් මගින් යළිත් විභාග කර මෙම ගුවන් යානය වෙත පනවා තිබූ ගුවන් ගමන් තහනම අවලංගු කර තිබේ.
ඒ අනුව කොළඹ වානිජ මහාධිකරණය , සීමාසහිත ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා වෙත නිකුත් කර ඇති නියෝගය පරිදි 06/06 දින සවස 06.00 ට පෙර මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ගුවන් සංතරණ සේවා ප්‍රධානී , ප්‍රධාන ගුවන් ගමන් පාලක නිශාන් චන්දිම අබේවර්ධන මහතා අවශ්‍ය පියවර ගෙන තිබේ .
popular news
-
sg Monday, 06 June 2022 06:46 PM
The Judicial Commission of the country needs to conduct an impartial investigation in this matter. This decision has a bad impact on one of the old friendly countries' relations with Sri Lanka.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

