saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

Latest News - timelapse 6171 hours ago

LATEST

තෙවැනි පාර්ශ්වයන්ගෙන් පෙට්‍රෝලියම් නිශ්පාදන ගන්න එපා

calendar_today 2022 මැයි 23 - 09:25 remove_red_eye - 675  

තෙවැනි පාර්ශ්වයන්ගෙන් පෙට්‍රෝලියම් නිශ්පාදන මිලදි නොගන්නා ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

පසුගිය 09 වැනි දින සිදුවූ ප්‍රචණ්ඩකාරි හා කලහකාරී සිදුවීම්වලදී දිවුලපිටිය පොලිස් වසමේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්යාලයකට පහරදී ගිනිතබා විනාශ කිරීම පිලිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකල විමර්ශණයකට අදාලව එම සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනු ලබයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් වහාම ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Read More

සීදුව සිට බදුල්ල දක්වා මත්පැන් තොගයක් ප්‍රවාහනය කළ ලොරියක් අද (23දා) අළුයම බදුල්ල-බණ්ඩාරවෙල අතර ප්‍රධාන මාර්ගය මත පෙරලීමෙන් මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි පොලිසිය කියයි. මත්පන් බෝතල් නම දහස් එකසිය හතලිහක් රැගත් ලොරියක් මෙසේ අනතුරට ලක් වී තිබේ.

Read More

බිලාවල් පැවසුවේ, චීනය සන්නාහයකින් සැරසුණු මිතුරෙකු ලෙස පාකිස්තානය සලකන බවත්, එහි ජයග්‍රහණ දැකීමට සතුටු වන අතරම, එය ඉදිරියට යාම වැළැක්විය නොහැකි බව සෑම බලවේගයකටම ඒත්තු ගොස් ඇති බවද සඳහන් කළේය.

Read More

ඒ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ෂෙහාන් සේමසිංහ, ජානක වක්කුඹුර, එස්.එම්. චන්ද්‍ර සේන. විදුර වික්‍රමනායක, ඩග්ලස් දේවානන්දා, දිලුම් අමුණුගම ඇතුළු තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකුට අමාත්‍යධුර ලැබීමට නිමිත බව වාර්තා වෙයි.

Read More

බෙල්ජියම් සෞඛ්‍ය බලධාරීන් විසින් රෝගීන් කිහිප දෙනෙකු අනාවරණය කිරීමෙන් පසු දින 21ක ස්වයං හුදකලාවක් නියම කර ඇති අතර, සියලු රෝගීන් ජාත්‍යන්තර සමලිංගික උත්සවයකට සහභාගි වී පැමිණි අයයි.

Read More

සර්වපාක්‍ෂික ආණ්ඩුවේ ඇමති ධුර ලබා නොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර තිබෙන නිසා මෙම තීරණය උල්ලංඝනය කරන සියලුම සාමාජිකයන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහන් කරයි.

Read More

මෙය අතිශය අවදානම්සහගත සන්ධිස්ථානයක් ලෙස ලෝකය පිළිගත යුතු බව එම මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Read More

සමාන්‍ය පෙළ විභාගයට අදාළව දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, සෑම විභාග මධ්‍යස්ථානයකටම පොලිස් අවි සහිත සැරයන්වරයෙකු හා කොස්තාපල්වරුන් දෙදෙනෙකු බැගින් යොදවන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඉරිදා දකුණු කොරියාවේ පියොංටෙක්හි ඔසාන් ගුවන් කඳවුරෙන් ජපානය බලා පිටත්ව ගියේය.

Read More

ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ සැපයීම සඳහා රටවල් ගණනාවක් මේ වනවිට එකඟතාව පළකර ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් සොයාබැලීමට අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුවේ ප්‍රධානී රුවන් විජයවර්ධන මහතා පැවසීය.

Read More

ප්‍රමුඛ පෙළේ ආර්ථිකයන් හතේ සමූහයෙන් බොහොමයක් අහස උසට නැඟෙන මිල ගණන් සමග පොරබදමින් සිටිති.

Read More

අරලියගහ මන්දිරයේ පදිංචියට නොයෑමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ඒ අනුව ඔහු සිය පෞද්ගලික නිවසේ පදිංචිව සිටීමට නියමිත අතර කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට රාජකාරී කිරීමට තීරණය කර තිබේ.

Read More

කොළඹ ගෝල් ෆේස් පිටියේ අරගලයක නිරත පිරිස් වෙත මතුරන ලද ජලය ලබාදුන් බවට වන චෝදනාද ඇය ප්‍රතික්ෂ්ප කරයි. ’’මම ඒ දේවල් කරන වර්ගයක් කෙනෙක් නෙවෙයි’’ ඇය අවධාරනය කරයි

Read More

රටේ ආර්ථික තත්ත්වය යහපත් වනතුරු මේ වනවිට සැලැසුම් කරඇති නව ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවන ලෙස උපදෙස් දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉදිරි අයවැය ඉදිරිපත් වනතුරු අත්‍යාවශ්‍ය දේවල් සදහා පමණක් අමාත්‍යාංශ ප්‍රතිපාදන වැය කරන ලෙසටද උපදෙස් දුන්නේය.

Read More

වැලිකඩ ප්ලාසා ගොඩනැගිල්ලේ පළමු මහලේ සැක සහිතව සැරිසරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂා කිරීමේදී ඇමරිකානු ඩොලර් 50,000 ක මුදලක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More

පැය 15ක් විදුලිය කපනවා කියන එකත් පදනම් විරහිතයි. විදුලිය නොකපා ඉන්නවා කියන එකත් පදනම් විරහිතයි. මේ පිළිබඳව මහජනතාව විශේෂ තැකීමක් කළ යුතු නෑ.

Read More

23 දා සිට ජුනි මස 01 දා තෙක් පස්වරු 6.00න් පසු විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ උපත ලබා දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචි කැසෙන්ඩ්‍රා ෆර්නාන්දු මහත්මිය ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ආසනයක් ජය ගනිමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ. ඇය මෙවර ඔස්ටේලියා මහ මැතිවරණය ජයගත් කම්කරු පක්ෂය නියෝජනය කරමින් හෝල්ට් ආසනය සඳහා තරග කළාය. ඔස්ට්‍රේලියවේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු ශ්‍රී ලාංකිකාව වන්නේ කැසෙන්ඩ්‍රයි.

Read More

මැයි 09දා දිවයින පුරා ඇතිවූ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් පොලීසිය පවත්වන විමර්ශනවලට අදාළව මේ වන විට පුද්ගලයන් 1500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

වත්මන් රජයේ අමාත්‍යධුර ලබා ගන්නා තවත් පිරිසක් පිළිබදව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ඊයේ (21දා) පස්වරුවේ මාතලේ දී පැවති රැස්විමකදි අනාවරණය කළේය.

Read More

කොළඹ නාගරික කොමසාරිස්වරිය එම ධුරයෙන් ඉවත් කරන ලෙස සඳහන් කරමින් කොළඹ නාගරික මන්ත්‍රිවරු කිහිප දෙනෙක් කොළඹ නගරසභාව ඉදිරිපිට මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරය ආරම්භ කර තිබේ. ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් විමසා බැලිම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාද එම ස්ථානයට ගොස් තිබේ.

Read More

ඔස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ ඇන්තෝනි ඇල්බනීස් වෙත ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය සුබ පැතුම් එක්කර තිබේ.

Read More

කැකිරාවේ පෞද්ගලික ඉන්ධන හළක තෙල් ඉවරවීමත් සමගි ඉන්ධන ලබාගැනීමට නොහැකිවූ පිරිසක් විසින් එම ඉන්ධන හල් හිමිකරුගේ නිවසට ගිනි තබා තිබේ.

Read More

21 වැනි සංශෝධනය හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව එය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

දැන් සමහර අය මටත් කියනවනේ වජිර ඩීල් කාරයා කියලා. ඩීල් බැරි නම් එයාට දේශපාලනය බෑ. නායකතුමා ඩීල් කාරයා, වජිර ඩීල් කාරයා කියනවා. දේශපාලන ස්ථාවරත්වයක් නැහැ ඩීල් එකක් නැති නම්. ආර්ථිකයට ඩීල් එකක් ගහන්න බැරි නම් ආර්ථිකය ගොඩගන්නත් බැහැ.

Read More

ඉන්ධන හා ගෑස් ඉල්ලා අද දිනයේදීත් විවිධ ස්ථානවල ගැස් හා ඉන්ධන ඉල්ලා මාර්ග අවහිර කරමින් විරෝධතා පවත්වමින් සිටියි. මේ වන විට කොළඹ - පුත්තලම මාර්ගය කාකපල්ලිය ප්‍ර දේශයෙන් අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය ඳවිසා ගැනීම වෙනුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ. මේ අනුව ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන්නන් වෙනුවෙන් මාස 6කට පසු ඩොලර් 25000ක තීරුබදු බලපත්‍රයක් ලබාදීමට ඔහු යෝජනා කර තිබේ.

Read More

දැනටමත් ගෝලීය වශයෙන් මිලියන 6.2කට අධික ජනතාවක් මරා දමා ඇති කොවිඩ්-19 වසංගතය අවසන් කිරීමට ලෝකය තවමත් සටන් කරමින් පසුවන වටපිටාවක, මෙම නවතම වෛරසයද කණස්සල්ල ඇති කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.