කොළඹ නාගරික කොමසාරිස්වරිය එම ධුරයෙන් ඉවත් කරන ලෙස සඳහන් කරමින් කොළඹ නාගරික මන්ත්‍රිවරු කිහිප දෙනෙක් කොළඹ නගරසභාව ඉදිරිපිට මෙම සත්යග්රහ ව්‍යාපාරය ආරම්භ කර තිබේ.
ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් විමසා බැලිම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාද එම ස්ථානයට ගොස් තිබේ.



