පොලිස් වාහන වලට ඉන්ධන ලබාගැනීමේ හැකියාව තිබිය යුතුයි
පොලීසියේ වාහන සඳහා ඉන්ධන ලබා ගැනීමේ හැකියාව තිබිය යුතු බවත් මහජනතාවට නිකුත් කරන ඉන්ධන පොලීසියට ලබා නොදෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිසි අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයිත
ඔහු සඳහන් කරන්නේ අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා වෙන්කළ ඉන්ධන මෙසේ පොලිස් නිලධාරින්ට ලබාදෙන බවයි.
"පොලිස් නිලධාරීන්ගෙන් ඉන්ධන ඉල්ලා .ඔවුන්ට කරදර කරන්න, අපහාස කරන්න, පරිභව කරන්න එපා. පොලීසියේ වාහන සදහා නිරන්තරයෙන් ඉන්ධන ලබාගැනීමේ හැකියාව තිබිය යුතුයි. එම ඉන්ධන ලබාගත්තා කියා මහජනතාවට හානියක් වෙන්නේ නෑ.
මහජනතාවට නිකුත් කරන ඉන්ධන නෙමෙයි පොලිස් නිලධාරීන්ට නිකුත් කරන්නේ. ඒ සඳහා වෙන්කරන ලද ඉන්ධන ප්‍රමාණයක්. අත්‍යාවශ්‍ය රාජකාරී ස්වාභාවය නිසා"
popular news
-
sg Saturday, 18 June 2022 07:15 PM
Please send them to the police transport divisional sector for their requirements—stupid works.
Reply : 0 0
T Sunday, 19 June 2022 08:17 AM
ඔය පුද්ගලයා හිතන් ඉන්නෙ පොලිසියේ අය විතරයි අත්‍යවශ්‍ය කියලා. ඇයි සෞඛ්‍ය අපිට ඔය පෙට්‍රල් නොදෙන්නේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

