saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 5584 hours ago

LATEST

මාධ්‍යය ජනතාවට පීඩනයක් ඇති කරනවා - කෙහෙළිය

calendar_today 2022 මාර් 27 - 20:18 remove_red_eye - 460  

ජනතාව පීඩා විඳින ඉතාමත් අපහසු කාල වකවානුවක් මේ වන විට ගත වෙමින් තිබෙන බවත් එම අවස්ථාවේ පවතින පීඩනයට අමතරව තවත් පීඩනයක් ඇති කර ජනතාව තුළ මානසික ආතතියක් ඇති නොකරන ලෙස තමන් මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මෙම සාකච්ඡා මාර්තු 28 සිට 30 දක්වා පැවැත්වීමට නියමිත අතර, අර්බුදය විසඳීමට උපකාර කිරීමට ප්‍රමුඛ කාර්යභාරයක් නැවත ලබාදෙනු ඇත.

Read More

පාර්ලිමේන්තුව තුළ වත්මන් පොදුජන පෙරමුණු ආණ්ඩුවේ සරළ බහුතරය අහිමි වීම සඳහා තවත් ඇත්තේ මන්ත්‍රී ආසන 3 ක වෙනසක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

පවතින විදුලිබල, ඉන්ධන හා ගෑස් අර්බුධය හමුවේ සංචාරක කර්මාන්තය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා ඉහළ පෙලේ සාකච්ඡාවක් කැඳවයි.සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම සාකච්ඡාව කැදවා තිබේ. සාකච්ඡාව අගහරුවාදා (29) සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්වේ.

Read More

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් අප්‍රේල් මස මුල් සතියේ පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී විවාදයක් පැවැත්වීමට රජය තීරණය කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

රජය විසින් අසීමිතව මුදල් මුද්‍රණය කරමින් ක්‍රියාත්මක කරන වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් මෙරට අධි උද්ධමන තත්ත්වයක් නිර්මාණය වී ජනතාවට කෑම බීම පවා සොයා සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා පවසයි.

Read More

රුසියාවේ තවත් ජෙනරාල්වරයෙකු වන ලුතිනන් ජෙනරාල් යාකොව් රෙසන්ට්සෙව් දකුණු කෙර්සන් නගරය ආසන්නයේ සිදු කළ ප්‍රහාරයකින් මිය ගිය බව යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුව තුළ වහාම විවාදයක් පවත්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පුනර්ජනනීය බල ශක්තිය යොදා ගැනීමට පවතින බාධාවන් ඉවත් කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතාට පෙරේදා (25දා) උපදෙස් දුන්නේය.

Read More

පිළිමතලාව ප්‍රදේශයේ සිපෙට්කෝ ඉන්ධන පිරහුම් හලකට පැමිණ එහි කළමනාකරුට තර්ජනය කොට ව්‍යාපාරිකයන් පිරිසකට ඉන්ධන ලබා දුන් බව කියන කඩුගන්නාව පොලිසියේ රථවාහන අංශ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව මධ්‍යම පළාත්නියෝජ්‍ය පොලිස්පති ශ්‍රියන්ත පීරිස් මහතාගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

Read More

වසර 54කට පසු කොළඹ ගුවන්තොටුපල ජාත්‍යන්තර තලයට ගෙන යෑමේ සහතිකය පිරිනැමීම සනිටුහන් කරමින් රත්මලාන පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළ හා මාලදිවයින් අතර ගුවන් ගමන් අද (27දා)ආරම්භ කෙරිණි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර නීති ආයතනයක් තෝරා ගැනීම වෙනුවෙන් විශේෂ කමිටුවක් පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

Read More

සිංහල අලුත් අවුරුදු සමය තුළදී නිරතවන ගමන් බිමන් පිළිබඳව තොරතුරු සාමාජ මාධ්‍ය ජාලා වල පළකිරීමෙන් වළකින ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

“රටේ වර්තමානයේ පවතින අර්බුද රාශියකටම හේතු වී තිබෙන්නේ කළමනාකරණ දුර්වලතායි. විශේෂයෙන් මෙවැනි විදුලි අර්බුදයක් නිර්මාණය වීම පාලනය කර ගැනීමට හැකියාව තිබුණා. නමුත් විදුලිබල මණ්ඩලයේ ඉහළ කළමනාකාරිත්වයේ දුර්වලතා නිසා ජාතික විදුලි අර්බුදයක් දක්වා මෙම ගැටළුව ඉහළ ගොස් තිබෙනවා. මෙම විදුලි අර්බුදයට හේතුව විදුලි බල මණ්ඩලයේ කළමනාකරණ දුර්වලතා බව ඔවුන් පිළිගත යුතුයි”

Read More

මේ වසරේ මාර්තු 24 දින දක්වා සංචාරකයින් 2,63,121 දෙනෙතු මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය නිකුත් කළ අලුත්ම වාර්තාවල සදහන් වන්නේ මාර්තු මාසයේදී මේ දක්වා එනම් මාර්තු 24දා දක්වා සංචාරකයන් 84,287 ක් පැමිණ ඇති බවයි. ජනවාරි මාසයේදී සංචාරකයන් 96,507 දෙනෙකු පැමිණියහ.

Read More

එළැඹෙන යල කන්නයේදී රසායනික පොහොර ලබා නොදුනහොත් සහල් පාරිභෝගිකයන්ට අගෝස්තු මාසයේදී මිලට ගැනීමට සිදුවන්නේ කිලෝ පහේ හා දහයේ පැකට් නොව හුන්ඩුවේ සැසේ පැකට් බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සභාපති මුදිත් පෙරේරා මහතා පැවසීය.

Read More

“මෛත්‍රීපාල සිරිසේන අතිගරු ජනාධිපතිතුමා යෝජනා කළා ඇමතිමණ්ඩලය අඩු කරන්න කියලා. ඇමති මණ්ඩලය අඩු කරන්න ඕන නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් ආදර්ශයක් වෙලා තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න අය ඉල්ලා අස්වෙලා මේක අඩු කරන තැනට ගෙනියන්න. එහෙම වුණොත් මමත් ලෑස්තියි ඉල්ලා අස්වෙන්න. මට ප්‍රශ්නයක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් ආදර්ශය වෙන්න. අපේ පොහොට්ටුවෙන් මම ආදර්ශය දෙන්නම් එයාලා එනවනම්”

Read More

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (26දා) පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි පතිත විය.

Read More

විවේචනය කරන්න පුළුවන්. ඔවුන්ට වගකීමක් දුන්නම ඒ වගකීම කරන්න බැරි බව අපිට ඉතිහාසයෙන්ම පෙනිලා තියෙනවා. මේක අමාරු කාලයක් අපි පිළිගන්න ඕන. හැබැයි ජනතාවට දෙන වරප්‍රසාද ඒ නිසා අඩු කරන්න පුළුවන් කමක් නෑ.

Read More

රුසියාව මර්දනය කිරීම සඳහා සූදානම් වන බටහිර ජනතාව ඉදිරි වසර ගණනාවක් දුෂ්කරතා රැසක් වෙනුවෙන් සූදානම් විය යුතු බව එක්සත් රාජධානියේ ජෙනරාල්වරයෙකු පවසා තිබේ.

Read More

අනතුර සිදුවන අවස්ථාවේදී යානය වේගයෙන් පහළට ඒම නිසා එම අවස්ථාවේදී යානය නියමුවන්ගෙන් ගිලිහී යන්නට ඇති බවටද විශ්වාසයක් පැවතුණි.

Read More

කිසා ගෝතමීට නොමළ ගෙයකින් අබ ඇටයක් ගේන්න කිව්වා වගේ මමත් මේ ආණ්ඩුවට කියනවා කලකිරිච්ච නැති ගෙදරකින් පුළුවන්නම් වතුර වීදුරුවක් ගේන්න කියලා. මේ ආණ්ඩුව මේ රටේ අහින්සක දුප්පත් ජනතාවට මේ වගේ වේදනා දෙන්න සූදානම් නම් අපටත් සිදුවෙනවා අර වගේම නැවතත් පා ගමන් ගිහිල්ලා මේ ආණ්ඩුව වහාම යවමු තැනට ගන්න සිද්ධවෙන එකනම් අකමැත්තෙන් හරි කියන්න සිදුවෙලා තියෙනවා.

Read More

සම්බාධක මගින් රුසියානු ආර්ථිකය ’ගෙල සිර කිරීමට’ සහ ’විනාශ කිරීමට’ බටහිර ජාතීන් උත්සාහ කරන බව මොස්කව්හි ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා පවසයි.

Read More

රටටත්, පාර්ලිමේන්තුවටත් ආර්ථික අර්බුදය ගැන නොමඟයවන යැවූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ආණ්ඩුවේ දේශපාලනයින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් වාර්තාව මගින් නිරුවත් වී ඇතැයි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා වාර්තාව ගැන නිවේදනයක් නිකුත් කරමින් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

Read More

රූබල්වලින් ගෑස්වලට ගෙවීම් යුරෝපා සංගමයේ සම්බාධකවලට පසුබෑමක් වනු ඇති අතර, මෙම කණ්ඩායමට රුසියාවේ මහ බැංකුවෙන් රූබල් මිලදී ගැනීමට සිදුවනු ඇත.

Read More

කොහොමත් අපි මේ රටේ යළිත් පවුල් පාලනයක් ඇති වෙන්න නැවත ඉඩ තියන්නේ නෑ.මේ ආණ්ඩුවට ලැබුණ ජනවරමට පිටුපාන්නේ නැත්නම් අපිට ආණ්ඩුව වට්ටන්න ඕන නෑ. ලැබුණ ජනවරමෙන් පිට පනිනනවානම් ඒ ජනවරම නිර්මාණය කරන්න මූලිකත්වය ගත්ත අපිට ශුද්ධ වූ අයිතියක් තියෙනවා ඒ ගමන වළක්වන්න. ඒ ගමන පරාජය කරන්න. මේ අපි කරන්නේ ඒක.

Read More

නවීනතම කැලිබර් කෲස් මිසයිල වයඹදිග යුක්රේනයේ අවි ගබඩාවක් විනාශ කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරයි.

Read More

බිම්ස්ටෙක් සමුළුවේ මහ ලේකම් ටෙන්සින් ලෙක්පෙල් මහතා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වීම සදහා අද (26දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

ලංකා ඉන්දීය තෙල් සමාගම ඉන්ධන මිල ඉහළ දැමීම ගැටලුවක් බවත් කවුරු ඉන්ධන මිල වැඩි කළත් දැනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩිකිරීමට තීරණය කර නොමැති බවත් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.

Read More

අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් වල පෙට්‍රල් මිල (25) දින මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කිරිමත් සමග එම ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනිම ප්‍රතික්ෂේප කර වාහන හිමියන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගන්නා අයුරු අප කැමරාවේ සටහන් විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.