මිත්‍රශීලී රටවලට රුසියානු බොරතෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන විකිණීමට රුසියාව සූදානම් බව එරට බලශක්ති අමාත්‍ය නිකොලායි ෂොල්ගිනොව් පවසයි.
ඉන්ධන හා ගෑස් සැපයුම්වල හෝ බෙදාහැරීමේදී සිදු වන සියලු අක්‍රමිකතා පිළිබඳව දැනුම් දීමට නව අංකයක් හඳුන්වා දී ඇති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශ කරයි. ඒ අනුව ගෑස් හා ඉන්ධන සැපයුම් හෝ බෙදාහැරීමේ අක්‍රමිකතා පිළිබඳ සියලු පැමිණිලි 0711691691 අංකය ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව එම සටහනේ දැක්වෙයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව්යෝක් නුවර, බෘක්ලින් හි උමං දුම්රිය මාර්ගයක විවෘත වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා හඳුනාගෙන ඇති බව නිව්යෝක් පොලීසිය පවසයි.
Read Moreවිදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් පරිත්‍යාග කිරීම වෙනුවෙන් විශේෂ ගිණුම් කිහිපයක් මහ බැංකු අධිපති ආචාර් ය නන්දලාල් විරසිංහ මහතා ප්‍රකාශට පත්කර තිබේ. එසේ ලැබෙන ඩොලර් ශ්‍රී ලංකා ජනතාවට අවශ්‍ය ආහාර, ඉන්ධන, ඖෂධ ඇතුළු එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය ආනයන වෙනුවෙන් යොදා ගන්නා බවත් ඔහු ප්‍රකාශ කරයි.
Read More’’වසංගතය අවසන් කිරීම කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතුයි. විශේෂයෙන්, වඩාත් අවදානම් කණ්ඩායම් සඳහා ප්‍රමුඛත්වය දෙමින් ඔවුන්ගේ ජනගහනයෙන් 70%ක් එන්නත් කිරීමට සියලුම රටවලට සහාය දිය යුතුයි.’’
Read Moreරාජපක්ෂවරුන්ට සහාය දක්විම පිළිබඳව තමන් පශ්චාත්තාප වෙන බවත් එය තමන්ගේ ජිවිතයේ මැකිය නොහැකි කලු ලපයක් බවට පත්ව ඇති බව ප්‍රවීණ සංගීතඥ ආචාර් ය රෝහණ වීරසිංහ මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු මේ බව පවසයි.
Read Moreසෙරෙස් පෘථිවියේ සිට අඟහරු ග්‍රහයා හා සමාන දුරකින් පිහිටා ඇති අතර, වායුගෝලයක් නිර්මාණය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන නයිට්‍රජන් බහුලව ඇත.
Read Moreපමුණුගම බොපිටිය ප්‍රදේශයේ සේවා ස්ථානයක සඟවා තිබූ ලිටර් 13000 ධාරිතාවයකින් යුත් ඉන්ධන බවුසර හතරක් පමුණුගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්ලුව මහතා පැවසීය.
Read Moreඅධික වර්ෂාව සමග ඇති වූ කුණාටු හේතුවෙන් විනාශයට පත්වූ ගම්මානවල පස් කඳුවලට යටවී අතුරුදන් වූ පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුවන බව බලධාරීන් පවසයි.
Read Moreරජයේ රෝහල්වල ප්‍රමාණවත් තරම් ඖෂධ හා ශල්‍ය උපකරණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල ඇති, හිඟ බව ඖෂධ හා ශළය උපකරණ දත්ත ඇතුළත් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව පවසයි.
Read Moreපහළ වායුගෝලයේ කැළඹිලි ස්වාභාවය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreතබ්බෝව ජලාශයෙ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ යාමත් සමග වාන් දොරටු දෙකක් අද 12 දින අලුයම සිට අගල් 6 බැගින් විවෘත කල බව පුත්තලම වාරි මාර්ග කාර්යාලය පවසයි.
Read Moreඊයේ දිනයේදි ශ්‍රී ලංකාවෙන් කොව්ඩ් මරණ වාර්තා වි නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කොවිඩ් මරණ සටහන අනුව අද දිනයේදී නිකුත් කරන්නේ ඊයේ දිනයේදී සිදුවූ කොව්ඩ් මරණයි.
Read Moreබාබකියු උදුනක් කාමරයක සිතලට ලබාගෙන නින්දට ගිය පුද්ගලයන් තිදෙනෙක් සිහිසුන් වි සිටියදි නුවරඑලිය මහ රෝහල වෙත අද (12) දින ඇතුලත් කළ බව නුවරඑලිය පොලීසිය පැවසිය.
Read Moreකොත්මලේ රම්බොඩ දිය ඇල්ලේ දිය නෑමට ගිය තරුණයන් තිදෙනෙකු අතුරුදහන් ව ඇති බවත්, අතුරුදහන් වු තරුණයන් තිදෙනා සොයා පොලිස් ජිවිත ආරක්ෂක නිලධාරින් මෙහෙයුමක් දියත් කර ඇති බවත් නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසුරිය මහතා පැවසිය.
Read Moreදීර්ඝ කාලීන ණය ගෙවිම පැහැර හැරීමක් වැළැක්විම වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති සියලුම විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව ශ්‍රි ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පැවැසිය.
Read More’’බංකොලොත් කියලා කිව්වොත්, මේක තමයි තත්ත්වය. සාමාන්‍යයෙන් මනුස්සයෙක් බංකොලොත් කියන්නෙත්, කන්න බොන්න හොයාගන්න විදියක් නැතිව, ඊළඟ කෑම වේල ලැබෙන්නෙ කොහොන්ද කියලා දන්නෙ නැතිව, ණය ගෙවාගන්න විදිහක් නැතිව ඉන්න විටයි. ඒ අනුව පුද්ගලයෙකුගේ බංකොලොත්වීම, රටකටත් සමානයි.’’ - කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න.
Read More(VIDEO) ජනපතිවරයාට හා ආණ්ඩුවට විරෝධය දක්වමින් කොළඹ ගෝල් ෆේස් පිටියේ පැවැත්වෙන විරෝධතාව සඳහා ප්‍රවීණ ගායිකා නන්දා මාලනී හා මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා එක්වූහ.
Read Moreඅන්තර්වාර රජයක් පිහිටුවීම ඇතුළු වත්මන් අර්බුදය සඳහා විසඳුමක් වෙනුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රිවරුන් අතර පැවැත්වීමට නියමිත දෙවැනි වටයේ සාකච්ඡා සඳහා එක්නොවිමට පක්ෂ 11 මන්ත්‍රිවරුන් තිරණය කර තිබේ.
Read Moreගල්කිරියාගම පොලිස් වසමේ රඹවැවේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු කිඹුලෙකු විසින් ඇද ගෙන ගොස් අතුරුදහන්වීී සොයමින් සිටියදී එම සිසුවාගේ සිරුර අද (12 දා) හමු වූ බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
Read Moreපක්ෂයේ තීරණයට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කිරිමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව කටයුතු කර තිබේ.
Read Moreකෙසේ වෙතත් ඔහු රාජ්‍ය අමාත්‍යධුරයේ දිවුරුම් දීම ජනපති මාධ්‍ය අංශය විසින් ප්‍රකාශයට පත්කරන තෙක්ම නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඒ ගැන දැන නොසිටීම කැපී පෙනෙන සිදුවිමක් වෙයි. මේ අනුව ස්වාධින වූ මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍යධුරයේ දිවුරුම් දීම දක්වා වූ ක්‍රියාවලිය අතිශය රහසිගත අයුරින් සිදුව තිබීම කැපී පෙනෙන සිදුවීමක් වෙයි.
Read Moreපල්ලේබැද්ද, ගිරාඳුර ප්‍රදේශයේ රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන පාර අයිනේ නිවසක ජීවත්වූ ව්‍යාපාරික අඹුසැමි යුවළක් ඊයේ (11දා) රාත්‍රී ඝාතනය කර ඇතිබව ගොඩකවෙල පොලීසිය පැවසුවේය.
Read More(OPINION - LONG READS) ’මහින්ද ඔයාට ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද?’ මුලින්ම එසේ අසන්නේ වෙන අසන්නට දෙයක් නැති නිසාය. මේ තරම් අර්බුදයක් නිර්මාණය කරලත් මහින්ද රාජපක්ෂ යන්නේ නැත්තේ ලැජ්ජාවක් ගෑවිලාවත් නැති නිසා නොවේ නම් වෙන කුමක් නිසාද? ’මම යන්නෙ මොකටද කොල්ලො කියන්නේ ’ගෝටා ගෝ හෝම්; කියලනේ අපේ හාන්දුරුවනේ’ කියලා කියන්නට මහින්දට හිතෙන්නට පුළුවන. මහින්ද එසේ නොකියාවි යැයි විශ්වාස කරන්නට බැරිය.
Read Moreරුපියල් ලක්ෂ අටක් තමා ඇතුළු පොලිස් නිලධාරීන්ට ලබා නොදෙන්නේ නම් දැනට බුස්ස බන්ධනාගාරයේ සිටින පොඩි ලැසී විමර්ශනයක් සඳහා යයි කියමින් එළියට අරගෙන මරා දමන බවට සහකාර පොලිස් අධිකාරිවරයෙක් යැයි කියනා පුද්ගලයෙන් තමන්ට දුරකතන ඇමතුම් ලබාදී තර්ජනය කරන බව පොඩි ලැසීගේ මව වන දිල්හානි තනුජා මහත්මිය ඊයේ (11) රාත්‍රියේ හික්කඩුව තෙල්වත්ත සිය නිවසේ මාධ්‍ය හමුවක් පවත්වමින් කිවාය .
Read Moreගල්කිරියාගම, මානේරුව රමවැවේ දිය නාමින් සිටි ළමුන් තිදෙනෙකු අතරින් එක් ළමයෙකු කිමුලෙක් විසින් ඇඳගෙන ගොස් ඇති බව ගල්කිරියාගම පොලීසිය කියයි.
Read Moreආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සේවා දිගුව නීත්‍යානුකූලව සිදුකර නොමැති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreරුසියානු තෙල් තහනම් කිරීම වාර්තාගත ව්‍යසනයකට තුඩු දිය හැකි බව තෙල් අපනයනය කරන ඔපෙක් සංවිධානය යුරෝපා සංගමයට කියයි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආණ්ඩුවට ඉවත්වන ලෙස බලකරමින් කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන විරෝධතාව සඳහා එක්වූ රැප් ගායකයෙක් වන ෂිරාෂ් ෂිරාස් අරගල බිමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read Moreආසියානු කලාපයේ රාජ්‍යයන් දෙකකින් එල්ල වන තර්ජන ගැන එක්සත් ජනපදය අනතුරු අඟවන බැවින් ආරක්ෂක ප්‍රධානීන් සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා ඉල්ලා ඇත.
Read More