වැවිලි භෝග අපනයනයෙන් පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.8ක ආදායමක් උපයා ඇති බවත් එය ශ්‍රී ලංකාව එම කර්මාන්තයෙන් උපයා ගත් ඉතිහාසයේ වැඩිම ආදායම බවත් වැවිලි කර්මමාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
මෙම දත්ත බොරු බවට කිසිවෙකු හෝ ඔප්පු කළහොත් තමන් හෙට දිනයේදීම සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බව අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.