saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5475 hours ago

LATEST

අන්තර්පාලනයක් ගේනවානම් මගේ ප්‍රධානත්වයෙන් තමයි ගේන්න ඕන

calendar_today 2022 අප්‍රේ 23 - 14:13 remove_red_eye - 1553  

මොන අන්තර්පාලනයක්ද? එකාට එකා නැතිව කොහොමද අන්තර්පාලනයක් ගේන්නේ. එක එක්කෙනාගේ ප්‍රතිපත්ති, එකඟතාවන් නැතිව කොහොමද අන්තර්පාලනයක් ගේන්නේ. අන්තර්පාලනයක් ගේනවානම් මගේ ප්‍රධානත්වයෙන් තමයි ගේන්න ඕන. රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් අය දාගෙන මේක කරන්න හදනවනම් මම හිතන්නේ නෑ අනෙක් අය මේකට කැමතිවෙයි කියලා.

පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මියගිය චමින්ද ලක්ෂාන්ට යුක්තිය ඉල්ලා රඹුක්කන නරගයේ සාමකාමී විරෝධතාවක් සංවිධානය කර තිබේ. චමින්ද ලක්ෂාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23දා) සිදුකිරීමට නියමිතව තිබේ.

Read More

අගමැතිවරයා සිය ධුරයෙන් ඉවත්ව නව අගමැතිවරයෙකු පත්කළ යුතුයැයි විශ්වාසකරන පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව මේ වනවිට 115 ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ.

Read More

පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ රඹුක්කන චමින්ද ලක්ෂාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ රඹුක්කන, නාරන්බැද්දේදී සිදුකිරීමට නියමිතය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා සිය පක්ෂයෙන් නෙරපා හැරීම නීත්‍යානුකූලව තහවුරු වුවහොත් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වනු ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පැවැසීය.

Read More

ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ලද ඖෂධ වර්ග 101ක් සහ ශල්‍ය උපකරණ ලබන බදාදා දිවයිනට ළඟා වන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

Read More

ඒ අනුව අමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව දින දෙකකින් පසුව ඔහු මෙසේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තිරණය කර තිබුණේ අන්තර්වාර රජයක් පත්කිරීම වෙනුවෙනි. කෙසේ වෙතත් ඔහුගේ ඉල්ලා අස්වීම ජනපතිවරයා භාරගෙන නොමැති බව වාර්තා වෙයි.

Read More

වර්ෂාව හේතුවෙන් ජලය ගලා යාමට කාණුවක් කැපිමේ සිදුවීමක් හේතුවෙන් පුද්ගලයෙකුට උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යාම තෙක් වූ කාලසීමාව වෙනුවෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම වෙනුවෙන් ලෝක බැංකුව සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථක වූ බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.

Read More

ආණ්ඩු පක්ෂයේ සිටිමින් ස්වාධීන වූ මන්ත්‍රීවරු අතරින් මන්ත්‍රීවරු 07ක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා හමුවී තිබේ.මෙහිදී එම මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව සිය මතය ඉදිරිපත් කළ බව තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Read More

දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට අද දිනයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට සහාය දෙන බවට චීන අග්‍රාමාත්‍යවරයා සහතික වෙයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති දුරකථන සංවාදයකදී චීන අග්‍රාමාත්‍ය ලී කෙකියෑන්ග් මහතා මෙම සහතිකය ලබා දි තිබේ. මෙහිදි ඔහු ප්‍රකාහ කර ඇත්තේ ආර්ථික හා සමාජීය සංවර්ධනයේ වැඩි ස්ථාවරත්වයක් සඳහා ශ්‍රී ලංකාවට චීනයේ සහාය ලබා දෙන බවයි.

Read More

කෝප් කමිටුවට පැමිණිමට නියමිතව තිබියදී තම ඉල්ලා අස්වීම ප්‍රකාශ කළ සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිවරයා නැවත කෝප් කමිටුවට කැඳවා තිබුණි.

Read More

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී සර් ව පාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවීමට පාර් ලිමේන්තුවට අවස්ථාව ලබාදිය යුතු බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More

ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් මිල රුපියල් 2500 කින් ඉහළ දැමීමට ගත් තීරණය අවලංගු කිරීමට රජය පියවර ගෙන තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් පැවැත්වුණු සාකච්ඡා ගැන මුදල් අමාත්‍යවරයා ලබන මස 4 වෙනිදා ප්‍රකාශයක් කිරීමට නියමිත අතර එදින ඒ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (22දා) තීරණය කළ බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Read More

ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය විවෘත කර වසර 40ක් සපිරීම නිමිත්තෙන් මෙම මස 25 හා 26 යන දෙදින පැවැත්වීමට නියමිතව තිබූ පුණ්‍ය කටයුතු රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන කල්දැමීමට කතානායකවරයා තීරණය කර තිබේ.

Read More

බලපත්‍රයට අදාළ ප්‍රමාණයට වඩා වැඩියෙන් තේක්ක දැව කැබලි තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පැවසීය.

Read More

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 5,175 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ. මෙම මිල වැඩිවීම අද (22දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

Read More

මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට අද (22දා) තද වැසි ලැබෙමින් පවති.මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය , ශ්‍රි පාද නල්ලතන්නිය , අප්කට් , සාමිමලේ යන ප්‍රදේශවලට මෙම වර්ෂාව පතිත වු බව ප්‍රදේශවාසින් පැවසිය.

Read More

රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් අද (22දා) ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණියහ.

Read More

ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයේ නිරත වූ තෙරිපැහැ සිරිධම්ම හිමියන් කොළඹ ජාතික රෝහලට අද (22දා) ඇතුළත් කෙරිණි.

Read More

කුමන පැත්තක් 113ක් පෙන්නුවත් වත්මන් ප්‍රශ්න විසඳිය නොහැකි බවත් යථාර්ථය තේරුම් ගෙන සැම දෙනාම එකතු වී ගමනක් යා යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද (22දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

ඊශ්‍රායල ජාතික සිනමාකරුවන් විසි දෙනෙකුගෙන් සමන්විත පිරිසක් , ’’ ආරුගම්බේ ’’ නැමති සිනමා පටයක් නිෂ්පාදනය කිරීම සදහා ඊයේ (21දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ .

Read More

ආණමඩුව සමූපකාර ඉන්ධන හලින් පෙට්‍රල් ලබා ගැනිමට අද (22දා) උදෑසන සිට යතුරු පැදි 2000 කට වැඩි සංඛ්‍යාවක් පෝලිමේ රැඳී ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.

Read More

වෙඩි තබා ඝාතනය කරන ලද තරුණයෙකුගේ මළ සිරුරක් අද (22දා)කොස්ගොඩ දෙල්ගහබැද්ද කැලයේ තිබී සොයා ගත් බව කොස්ගොඩ පොලීසිය පවසයි .

Read More

කටාර් රාජ්‍යයේ සේවයේ යෙදි සිටියදී විවිධ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වී සිර දඩුවම් විඳිමින් සිටින පුද්ගලයින් රැසකට එරට රජය මගින් ශුද්ධ වූ රාමසාන් මාසය වෙනුවෙන් රාජකීය ගෞරවයෙන් නිදහස ලබාදීමට තීරණය කර තිබේ.

Read More

ඉන්දියාවේ තමිල්නාඩු, රාමේෂ්වරන් සහ ධනුෂ්කොඩි මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුලුවීමට ආ උතුරේ වැසියන් 18 දෙනෙකු ඊයේ (21දා) එරට ආරක්ෂක අංශ භාරයට පත්වී ඇති බවට වාර්තා වෙයි.

Read More

පාප් වහන්සේගේ විශේෂ ආරාධනය අනුව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු 56 දෙනෙකුගෙන් යුතු පිරිසක් අද (22දා) උදෑසන ගුවන් යානා දෙකකින් ඉතාලියේ වතිකානය බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

Read More

අලව්ව පොලීසිය ආසන්නයේ ඇති දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කළ ලොරි රථයක් අද (22 දා) උදෑසන 7.30 පමණ දුම්රියේ ගැටී ඇති බව අලව්ව පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.