කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් වටලා තිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව උන්වහන්සේලා ලිඛිතව දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreවිදේශ යුවලකට සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීම සඳහා බලකරමින් විදේශ ජාතික කාන්තාව අපයෝජනයට ලක්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයින් තිදෙනෙකු මහනුවර සංචාරක පොලිස් ඒකකය මගින් අද (24දා) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreචීන යුවාන් මිලියනයක් වටිනා වියළි ආහාර පාර්සල් 10000ක් නැගෙනහිර පළාත වෙනුවෙන් පරිත්‍යාග කිරීමට චීනයේ යුනාන් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
Read Moreතමාගේ ව්‍යාපාර සම්බන්ධයෙන් මේ වන විට අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය තුළ පළකරන බවත් තමන් උපයා ඇති සියලු ධනය නිත්‍යානුකූලව උපයා ඇති බවත් ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
Read More(VIDEO) ආණ්ඩුවට විරෝධය දක්වමින් අරගලයට සහාය දක්වමින් අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ විරෝධය මේ වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙයි. ඒ සඳහා විශාල පිරිසක් එක්ව සිටියි. නිවාඩු දිනයක් වුවත් මේ සඳහා විශාල පිරිසක් එක්ව සිටිම කැපී පෙනෙයි. මේ අතර කොළඹ ගොල්ෆේස් පිටියේ පැවැත්වෙන විරෝධතාවටද විශාල පිරිසක් පැමිණ සිටි බව වාර්තා වෙයි.
Read Moreරුපියල නම්‍යශීලී කිරිමට ගත් තීරණයත් සමග මේ වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර් තු මාසයේ විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළ ගොස් තිබේ.
Read Moreකොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන අරගලයට සහාය දක්වමින් අන්තර්විශ්වවිද්‍යාල ශිෂය බල මණ්ඩලය අද දිනයේදී විරෝධතා පාගමනක් සංවිධානය කර තිබේ.
Read Moreරඹුක්කනදි වෙඩි ප්‍රහාරයට ලක්වූ චමින්ද ලක්ෂාන් මහතාට යුක්තිය ඉල්ලා කොළඹ ගෝල් ෆේස් පිටියේ විරෝධතාවක නිරත පුද්ගලයන් අරලිය ගහ මන්දිරය ඉදිරිපිටට ඊයේ (23දා) පස්වරුවේ රැස්වි මළ බෙර වයා අරලිය ගහ මන්දිරයේ තාප්පය වටා සුදුකොඩි එල්ලා සිය විරෝධතාව පළ කළේය.කෙසේ වෙතත් එම කොඩි ඊයේ රාත්‍රියේම පිරිසක් විසිල් ගලවා ඉවත් කිරීමට කටයුතු කරන අයුරුද දක්නට ලැබුණි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී නව අන්තර්වාර රජයක් පිහිටුවීමට අවස්ථාව ලබාදිය යුතු බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මෙන්ම කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.
Read Moreඑම සිසුන්ට දෙමාපියන් විසින් එදිනෙදා වියදමට ලබාදෙන මුදල් (පොකට් මනී) මෙසේ ශ්‍රි ලංකාවට පරිත්‍යාග කර තිබේ. මෙම මුදල් ශ්‍රි ලංකාවේ බලපෑමට ලක්ව ඇති පාසල් සිසුන් වෙත ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චින තානාපති කාර්යාලය පවසයි.
Read Moreශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2276/64 අංක දරණ 2022.04.22 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ජනාධිපති විසින් පත්කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතරව මීට පෙර පත්කර ඇති පහත සඳහන් රාජ්‍ය අමාත්‍යවරුන් ද තවදුරටත් කටයුතු කරන බව සඳහන් කර තිබේ.
Read Moreවත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට සහාය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
Read Moreගාලුමුවදොර පිටියේ දී තරුණ ප්‍රජාව විසින් ආරම්භ කළ අරගලය නිසා තවත් දින දෙකක් තුනක් ඇතුළත වත්මන් ආණ්ඩුවට ඇති බහුතරය අහිමිවී නව ආණ්ඩුවක් බිහිවනු ඇති බව හිටපු ආණ්ඩුකාරවරයෙක් වන ජනාධිපති නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවිය http://www.health.gov.lk/ වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ටැමිල් ඊලාම් සයිබර් ෆෝ්ස් නම් කණ්ඩායමක් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර තිබේ.
Read Moreයුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි රුසියාව සමග සාම සාකච්ඡාවලින් ඉවත් වීමට තම රටට බලකෙරෙන සිදුවීම් සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.
Read Moreඉදිරි සතියේදී ආනයනික කිරිපිටි මිල වැඩිකිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඩොලරයේ අගය ඉහළ යාමත් සමග ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.
Read Moreකාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සමග වැඩිහිටි මගීන් විසි දෙදෙනෙකු සහ ළමයින් දෙදෙනෙකු මෙම සංචාරක බෝට්ටුවේ සිට ඇත.
Read Moreමෙම තීරණාත්මක කාලය තුළ අපගේ ආර්ථික ප්‍රකෘතියට සහාය වීම සඳහා අපගේ තිරසාර ප්‍රයත්නයන් වෙනුවෙන් ඇති ආයෝජන, තාක්ෂණ හුවමාරු කිරීම් සහ මුදල් සැපයීම මෙන්ම පුළුල් සංවර්ධන ආධාර සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලබාදෙන සහයෝගීතාව ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගනී.
Read Moreවිදේශ බලවේගයක් විසින් අභ්‍යවකාශ යානයක් විනාශ කිරීම සන්නද්ධ ගැටුමකට තුඩු දිය හැකි බවට දිමිත්‍රි රොගොසින් හෙළිකර තිබේ.
Read Moreවිවාහ මංගල උත්සව ශාලා ගාස්තු සියයට 40 කින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය පවසයි.
Read Moreරටේ රෝගය පැතිරීම අවසන් වී මාස හතරකට පසුව යළිත් ඉබෝලා නව ආසාදන තහවුරු වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
Read Moreකොවිඩ්-19 හේතුවෙන් වසර දෙකක විරාමයකින් පසු බ්‍රසීලයේ, රියෝ ද ජැනයිරෝගේ සැණකෙළිය නැවත පැමිණ තිබේ.
Read Moreමහනුවර සිට කොළඹ දක්වා පාගමනක් සංවිධානය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ලබන සතියේ රුසියානු සහ යුක්රේන නායකයන් හමුවීමට නියමිතය.
Read Moreවතු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගියදා වැඩ භාරගත් බදුල්ල දිස්ත්‍රික් පා.ම එස්. අරවින්ද කුමාර් මහතාගේ තලවකැලේ ලිදුල මෙරායා ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට අද (23) දින තරුණයන් පිරිසක් උද්ඝෝෂණයක නිරත විය.
Read Moreසිමෙන්ති මිල ඉහළ නැංවීමට සිමෙන්ති ආනයනකරුවන් සූදානම් වෙයි. ඉන්ධන මිල ඉහළ යාම හා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගටම බාල්දු වීම හෙතුවන් මෙම තීරණය ගන්නා බව ඔවුන් පවසයි.
Read Moreගියපාර මැතිවරණයේදී කිව්වා මූල්‍ය අර්බුදයක් එනවා කියලා. අයි.එම්.එෆ්. යන්න ඕන කිව්වා. තිත්ත ඇත්ත කියපු නිසා අපිට ගෙදර යන්න වුණා. අපේ ජනතාව මේක පිළිගන්න ලෑස්ති වෙන්න ඕන. දේශපාලකයන් ඇත්ත කියන්න ඕන. නැත්නම් මෙකෙන් ගොඩ එන්න බෑ.
Read Moreරඹුක්කනදී පැහැරගත් බව කී තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.
Read Moreඉදිරි තෙවසරේ දී සැමට පිරිසිදු ජලය, සනීපාරක්ෂක සහ ජලය ආශ්‍රිත යටිතලපහසුකම් සැපයීම රජයේ ජාතික ඉලක්කය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read More