saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 5420 hours ago

LATEST

ඉන්දියාව රුසියානු බොරතෙල් සඳහා ඉහළ වට්ටම් ඉල්ලලා

calendar_today 2022 මැයි 05 - 09:00 remove_red_eye - 2949  

මොස්කව් සමග ගනුදෙනු කිරීමේදී වැඩිවන වෙළෙඳ අවදානම් සඳහා වන්දි ගෙවීමට සිදුවේ යැයි පවසමින්, ඉන්දියාව බොරතෙල් බැරලයක් ඇ.ඩොලර් 70ට වඩා අඩුවෙන් ඉල්ලා, බොරදියේ මාළුබාමින් සිටිනවාලු.

ලංකා IOC සමාගම 2022 ජනවාරි සිට මාර්තු දක්වා කාර්තුවට අදාළ මූල්‍ය ප්‍රකාශන නිකුත් කරද්දී, ඊයේ (04දා) IOC කොටස් මිල 32.14%කින් ඉහළ යයි.

Read More

උතුරු කොරියාව බදාදා ප්යොන්යැන්ග් හි සුනාන් ගුවන් තොටුපළෙන් බැලස්ටික් මිසයිලයක් දියත් කළ බවට සැකකෙරෙන බව දකුණු කොරියාව සහ ජපානය ප්‍රකාශ කර තිබේ.

Read More

අධිකරණ නියෝගය අනුව ඉවත් කරන සෑම පොලිස් වාහනයක් සඳහාම අට්ටාලය බැගින් ඉවත් කිරීමට මයිනාගෝගම විරෝධතාවක නිරත පුද්ගලයන් එකඟ වී තිබේ.

Read More

මේ වනවිටත් සම්පූර්ණ එන්නත් මාත්‍රා සහ බූස්ටර් මාත්‍රා ලබාගෙන ඇති බ්ලින්කන් මෘදු රෝග ලක්ෂණ පමණක් අත්විඳින බව රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Read More

කොවිඩ්-19 වාර්තා වූ ආසාදන සහ මරණවල ගෝලීය අඩුවීමක් දක්නට ලැබුණත්, ඔමික්‍රොන් උප ප්‍රභේද මගින් මෙහෙයවනු ලබන රෝගීන්ගේ වැඩිවීමක් අප්‍රිකානු කලාපය අත්විඳින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවයි.

Read More

පාර්ලිමේන්තු වට රවුමේ විරෝධතාවක නිරතව සිටියදි අත්අඩංගුවට ගත් පුද්ගලයන් 13 දෙනා ඇප මත මුදා හැරිමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙන්නේ 2020 මාර්තු මාසයේ සිට වාර්තා වූ සතිපතා මරණ අවම මට්ටමින් වාර්තා වන අතර, ගෝලීය වශයෙන් නව කොවිඩ්-19 රෝගීන් අඛණ්ඩව අඩුවෙමින් පවතින බවයි.

Read More

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා බටහිර අප්‍රිකානු රටක් වන මාලි රාජ්‍ය වෙත පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදා භට පිරිස් විසින් යුද හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත සිය ආචාරය පුද කිරීම අද (04දා) දින කුරුවිට ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිදු කරන ලදී.

Read More

යතුරු පැදියෙන් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකුගෙන් අයෙකුට මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේදී අද (03දා) සවස වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එගොඩ උයන පොලිසිය සඳහන් කරයි.

Read More

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය මඟින් පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන් සඳහා පුහුණු වැඩමුළු ඉදිරියේ දී පැවැත්වීමට කටයුතු කිරිමට සුදානම් බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානයක මහතා මාතලේ දී පැවසීය

Read More

බණ්ඩාරගම නගරයේ ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන නිකුත් කරමින් සිටි අතර වාරයේ දී විදුලිය විසන්ධි වීම හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීමට නොහැකි විය.

Read More

ඕනෑම විශ්වාසභංග යෝජනාවකට මුහුණ දීමට ආණ්ඩුව සූදානම් බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ අද (04දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි.

Read More

පාර්ලිමේන්තුව පිවිසුම් දොරටුව අසල අසල විරෝධතාවයක නිරත වෙමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දහතුන් දෙනා මහරගම පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව විශාල පිරිසක් මහරගම පොලිසිය ඉදිරිපිට පැමිණ විරෝධතාවයේ නිරත වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Read More

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්මේන්තුවේ ආණ්ඩු පක්ෂයේ 33 වැනි ආසනය පැනවීමට කටයුතු කර තිබේ.

Read More

රැකියාව බේරා ගැනීමේ අරමුණින් අරගලයේ නිරත වන පුද්ගලයන්ට හිරිහැර කිරීමෙන් වලකින ලෙස හමුදා සහ පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

Read More

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස් එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට නියමිත බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, සවුක්කාඩු මුහුදු තීරයේ ඊයේ (03දා) රාත්‍රීයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 492 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

යාපනය චාවකච්චේරි පොලිස්වසමේ කොඩිකාමම් මාර්ගයේදී යතුරුපැදියක් සහ කැබ්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (03දා) පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

අප රටේ නීතිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හසුරුවන්නට පුළුවන් ආකාරයට සකස් වී තිබීම කනගාටුදායක බවත් , එය ඔවුන්ට ඉහළින් පැවතිය යුතු බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (04දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී ප්‍රකාශ කළේය .

Read More

මුලතිව් මල්ලාවි පොලිස් වසමේ තිරුනගර් ප්‍රදේශයේ පිහිටි මාර්ගයක යතුරුපැදියක් ඊයේ (03දා) රාත්‍රී සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවට පොලීසිය පවසයි.

Read More

පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේදී පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාවට සහය ලබා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් කරමින් සිටි 12දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අද (04දා) අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටී.

Read More
ඩොලරය 370යි
4 05 2022 11:47:00
0 485

මෙරට බලපත්‍රලාභී ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක් අද (04දා) ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370 ක් ලෙස වාර්තා කර තිබේ.

Read More

පාර්ලිමේන්තුව අද(04දා) පෙරවරැ 10ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රුස්විය.

Read More

ඖෂධ සපයා ගැනීම පිළිබඳ ගැටළුවක් ඇත් නම් 1999 දුරකථන අංකයට ඇමතීමෙන් සහය ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ උපදෙස් මත මෙම දුරකථන ක්‍රියාවලිය ආරම්භ කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව සතු විදේශ සංචිතවලින් දැනට භාවිතයට ගත හැකි විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 50කටත් වඩා අඩු බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසයි.

Read More

මෝටර් රථයකින් රැගෙන යමින් සිටි ගංජා කිලෝග්රෑම් අටක් සමග දෙදෙනෙක් ඊයේ(3දා) මැදියම් රැයේදී මීටියාගොඩදී සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Read More

පානදුර ප්‍රදේශයේ වයෝවෘද්ධ කාන්තාවන් තනිව ජීවත්වන නිවාස ඉලක්ක කරගනිමින් මුදල් සහ රණ්භාන්ඩ කොල්ලකන ’වලපල පැනියා’ ඇතුළු සංවිධානාත්ම කල්ලියක සිව්දෙනෙකු ඊයේ (03දා) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.