saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

Latest News - timelapse 5768 hours ago

LATEST

පාසල් නිල ඇඳුමට චීන අනුග්‍රහය

calendar_today 2022 අගෝ 23 - 12:03 remove_red_eye - 335  

2023 වසර සඳහා මෙරට පාසල් ළමුන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් කොටසක් ප්‍රදානය කිරීමට චීන රජය එකඟ වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ජනාධිපති මන්දිරයට කඩා පැන පිහිනුම් තටාකයේ බැස සබන් ගා දිය නෑ පුද්ගලයන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව පොලිසියෙන් වාර්තා වේ.

Read More

“ගිය වසරේ රාජ්‍ය බදු ආදායම රුපියල් බිලියන 1268යි. එයින් රාජ්‍ය සේවක වැටුප හා විශ්‍රාම වැටුප පමණක් බිලියන 1115ක් ගෙවිය යුතු වුණා. අනෙක් සියලු දේ වෙනුවෙන් ඉතිරිවුණේ බිලියන 153යි. ගත්ත ණයවලට පොලී විතරක් ගෙවන්නතිබෙනවා බිලියන 1000කට වැඩියි. ”

Read More

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිද යළිි ශ්‍රී ලංකාවට පැමිණීමේදී ඔවුන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදිය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම රජය වෙත නිර්දේශ කර තිබේ. ඒ අනුව ඔහුට ඇති තර්ජන පිළිබඳව ඇගයීමක් කර ප්‍රමාණවත් ආරක්ෂාවක සපයන ලෙස මානව හිමිකම් කොමිසම රජයට නිර්දේශ කර තිබේ.

Read More

දැනට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9ක්ව පවතින රජයේ ආදායම 2023-2025 කාලයේදී සියයට 11.5ක් දක්වා වැඩිකරගත යුතුව ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

කොට්ටාව විද්‍යාල හංදියේදී තරුණයෙකුගේ ගෙළ බැඳි රන් මාලය සහ ඇපල් වර්ගයේ ජංගම දුරකථනය කොල්ලකෑමේ සිද්ධියට මාලබේ පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.

Read More

සතොස අලෙවිසැල්වල අලෙවි කෙරෙන ආනයනික සම්බා සහල් සහ රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල පිළිවෙළින් රු. 21 සහ 25 අඩුකර තිබේ. ඒ අනුව ආනයනික සම්බා සහල් කිලෝවක නව මිල රු. 194 ක් වන අතර රතු පරිප්පු කිලෝවක මිල රු. 460කිි.

Read More

ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාර්ථකත්වය මත හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාර්ථක සාකච්ඡාවලට යටත්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට විස්තීරණ අරමුදල් පහසුකම ලබා දීම වසර අවසානය වන විට අපේක්ෂා කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

Read More

මහනුවර සිට බදුල්ල දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියක් පිලි පැනිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.

Read More

ඇමෙරිකාවේ ජොන්ස් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විිද්‍යාඥයෙක් වන ස්ටීිව් හැන්කේ මහතා ගණනය කරන ලෝකයේ රටවල් අතර උද්ධමනයෙන් ලංකාව ක්‍රමයෙන් පහළ බසින තත්ත්වයක් පෙන්නුම් කර තිබේ.

Read More

ප්‍රා දේශීිය සභා මන්ත්‍රිවරයෙකුට පහරදී ඔහුව බේරේ වැවට තල්ලු කිරීම සම්බන්ධයෙන් අවුුරුදු 26 ක තරුණියක් අත්අඩංගුවට ගත් බව පොලිිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

විරෝධතාකරුවන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීම සහ ත්‍රස්තවාදී නීති යටතේ ඇතැමුන් රඳවා තබා ගැනීම දැඩි කනස්සල්ලට කරුණක් බව හිිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා පවසයි.ඩ

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා විිපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර මහතා අතර හමුවක් පවත්වා තිබේ.

Read More

දුම්රිය මාර්ගය ජකර්තා අගනුවර සිට සුප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වන බන්ඩුං දක්වා ගමන් කරන කාලය පැය තුනේ සිට විනාඩි 40ක් දක්වා මෙමගින් අඩු කරගත හැකි බව කියයි.

Read More

ත්‍රස්තවාදය වැළැක්විිමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කිරිම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ මෙන්ම යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ.

Read More

කුරුණෑගල- මීගමුව ප‍්‍රධාන මාර්ගයේ මාහොලව මෑල්ලවලා මන්සන්දිය අසළදී අද දහවල් ගිරිඋල්ල දෙස සිට පන්නල දෙසට යතුරුපැදියකින් ගමන්කල තරුණයන් දෙදෙනෙකු එම දෙසටම ගමන්කල ලොරි රථයක පිටුපස ගැටීමෙන් බරපතල තුවාල ලබා අනතුර සිදුවූ ස්ථානයේදීම මියගොස් ඇතිබව පන්නල පොලීසිය කියයි.

Read More

නිව්යෝක් ප්‍රාන්තයේ ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සතිපතා සාරාංශයකට අනුව වයස අවුරුදු 18 ට අඩු බාල වයස්කරුවෙකු තුළ ප්‍රථම වරට මන්කිපොක්ස් වාර්තා වී තිබේ.

Read More

දකුණු කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා 2022 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම 2022.08.22 දින සිට 2022.08.26 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට නියමිතය.

Read More

ඉන්දීය නායකත්වයේ ජ්‍යෙෂ්ඨයෙකු ඝාතනය කිරීම සඳහා මොහු ඉන්දියාව බලා යාමට සූදානමින් සිට ඇති බව රුසියාව පවසයි.

Read More

බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 09 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට උසස් කිරීමට කටයුතු කර තිබේ.යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම උසස් කිරීීම් සිදුකර තබේ.

Read More

කොවිඩ්-19 ආසාදිතව හුදකලාව සිටින ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් චීන ජනාධිපති ෂී ජින්පිං විසින් පණිවුඩයක් යවා තිබේ.

Read More

අන්තර් විිශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලගේ ඇතුළු තිදෙනක් දින 90කකාලයක් සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර ඇත.

Read More

ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සොයමින් සිටි තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ කුරුඳුවත්ත පොලීසියට භාරවීමෙන් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පකිස්ථානයේ හිටපු අගමැතිට එරෙහිව චෝදනා ඔප්පු වුවහොත්, ඔහුට වසර කිහිපයක් සිරගත වීමට සිදුවනු ඇත.

Read More

ගෝල්ෆේස් අරගල භූමියට සිදුව ඇති අලාභ හානිය පිළිබදව තක්සේරු වාර්තාවක් ලබා ගැනීමට මේ වන විට කටයුතු කර ඇති බවද එම අධිකාරිය කියයි. එම භූමිය නැවත සැකසීම සහ මූලික කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 1 ½ ක් සහ එහි තණ පිඩලි ඇල්ලීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 47 ½ ක් වැය වන බව නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද එම තක්සේරු වාර්තාවෙහි සදහන් වේ.

Read More

දකුණ සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) ලෙස පත් කර ඇත.

Read More

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සීටින ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව ලබාදුන් ණය හා ආධාරවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

Read More

රට තුළ ඇති වූ විදේශ සංචිත හිගයත් සමඟ ශ්‍රී ලංකාව ඉන්ධන ගෙන්වීමේ දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවත් සාමාන්‍ය ජනතාව පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට යොමුවීම තුළින් මේ වනවිට දුම්රිය මගී ප්‍රමාණය දෙගුණයක් දක්වා වැඩිවී ඇති බවත් පසුගිය වසර 20ක කාලය තුළ අධිවේගී මාර්ග වලට යොමුකළ මුදල් වලින් සියයට 10ක් පොදු ප්‍රවාහනයට යොමු කළේ නම්, අද මෙරටට නවීකරණය වූ දුම්රිය පද්ධතියක් හා මගී බස්රථ සේවයක් ලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය

Read More

ඉන්දීය ණය යටතේ මෙරටට ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් අවසන් තොගය වන මෙට්‍රික් ටොන් 21,000ක තොගය අද (22දා) ඉන්දීය මහකොමසාරිස් අශෝක් භග්ලේ මහතා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට නිල වශයෙන් බාර දෙනු ලැබිණි.

Read More

යාපනයේ සහ ත්‍රීකුණාමලයේ පදිංචි පවුල් 03කට අයත් පුද්ගලයින් 08 දෙනෙකු ඊයේ (21දා) ඉන්දියාවේ ධනුෂ්කොඩි මුහුදු ප්‍රදේශයට කුඩා මුහුදු යාත්‍රාවකින් පැමිණ සිටියදී තමිල්නාඩු පොලිස් භාරයට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.