ගොවි උද්ඝෝෂණයට මෛත්රීත් එක්වෙයි
වී වලට නිසි මිලක් සහ ලබන මහ කන්නයට නිසි වෙලාවට පොහොර ඉල්ලා ශ්රී ලංකා නිදහස් ගොවි පෙරමුණ සහ පොළොන්නරුවේ ගොවීන් අද (03දා) උදෑසන පොළොන්නරුව නගරයේ දී විරෝධතාවක් පැවැත්විනි.
මෙම විරෝධතාවයට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ද එක්ව ගොවීන් අතරේ සිට විරෝධතාවය පෑවේය.
පැයකට වැඩි කාලයක් මෙම විරෝධතාවය පැවැති අතර මීට පන්සියයකට වැඩි පිරිසක් ගොවීන් සහභාගී වූහ.


popular news
-
ප්රියන්ත සුමනදාස Tuesday, 04 October 2022 04:27 AM
අමතක කරන්න එපා මෙයා ජනාධිපති කාලේ වී ටික විකුන ගන්න බැරුව ගොවියෝ වහ බිව්වා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

