ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරිමේදී චීනය එහි සාමාජිකයකු වන බැවින් ශ්‍රී ලංකාවට උපරිම සහය ලබාදෙන බවද ප්‍රකාශ කළේය. ශීු ලංකික ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර ලබාදිමට චිනය නිරන්තරව කටයුතු කරන බවද වැඩි දුරටත් චීන තානාපති කියා සිටියේය.
ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට එක්වීම සඳහා ජපානයට ගොස් සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජපාන අග්‍රාමාතය ෆුමියෝ කිෂිඩා මහතා අතර හමුවක් පැවැත්වූ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreතලෛමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ඊයේ (27දා) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
Read Moreහිටපු පාතාල නායකයින් වන දෙමටගොඩ සංජීව සහ සමයන්ගේ ගෝලයකු වන දැනට විදේශගතව සිට මෙරට මත්කුඩු ජාලය මෙහෙයවන දෙමටගොඩ ප්‍රියන්ත නමින් හඳුන්වන පුද්ගලයා ගේ අනියම් බිරිඳ වන යුද හමුදාවේ හිටපු ලාන්ස් කෝපල් වරියක් සහ තරුණයකු ලක්ෂ 40 කට වැඩි හෙරොයින් මත්කුඩු තොගයක් සමග ඊයේ (27දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.
Read Moreශ්‍රී ලංකාව තුළ ළමයෙකු විය යුතු තැනැත්තෙකුගේ වයස අවුරුදු දහසයේ සිට දහඅට දක්වා ඉහළ නැංවිය යුතු බව ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති යෝජනා වල සඳහන් වේ.
Read Moreමොනරාගල ජීලෝන් කඳුවැටියේ ඊයේ (27දා) රාත්‍රියේ සිට ඇවිලෙමින් පවතින ගින්නෙන් කඳු වැටියේ විශාල ප්‍රමාණයක් විනාශවී ගොස් ඇතැයි ආපදා කලමනාකාර ඒකකයේ මොනරාගල සහකාර අධ්‍යක්ෂක ඒ.එච් රවීන්ද්‍ර කුමාර මහතා පැවසීය.
Read Moreපාතාල සාමාජිකයන් දෙදෙනෙක් විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග මුල්ලේරියාව වල්පොල ප්‍රදේශයේදී ඊයේ (27දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.
Read Moreනොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ තෙවනි ජනන යන්ත්‍ර යේ බිඳ වැටීමත් සමග ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේ වැඩිම විදුලිය නිපදවීම ජල විදුලිය හරහා සිදුකර තිරබේ. එය සමසත් විදුලිය නිශ්පාදනයෙන් සියයට 52කි.
Read Moreතොටලග කජීමා වත්ත නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්න හේතුවෙන් නිවාස 80ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. මෙම ගින්න හේතුවෙන් පුද්ගලයන් 226ක් අවතැන් වී තිබේ. ඔවුන් කැළණි නදී උයනේ හා මුවදොර උයන ප්‍රජා ශාලාවේ රඳවා සිටියි.
Read Moreමහේල උඩවත්ත ලකුණු 43 (පන්දු 27), සනත් ජයසූරිය ලකුණු 37 (පන්දු 25), තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 51 (පන්දු 30), චාමර සිල්වා ලකුණු 34 (පන්දු 24), ඉසුරු උදාන ලකුණු 17 (පන්දු 4) ලෙස විශිෂ්ඨ පිතිකරණයක නිරත වූහ.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යසවස්ථාවේ 17, 18, 19, 20 හා 22 යන සංශෝධන සඳහා වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 18ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බව Manthri.lk වෙබ් අඩවිය සඳහන් කරයි.
Read More’රජයේ නිලධරයන්ගේ ඇඳුම’ සම්බන්ධයෙන්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතාගේ අත්සනින් තවත් චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ. මේ අනුව රජයේ සේවකයන්ට ගැලපෙන සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට නියමිතය.
Read Moreරජයේ නිලධරයන් විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම’ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතාගෙන් අත්සනින් චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.
Read MoreUPDATE ගින්න මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ජනපතිවරයා ජපානයේ සිට ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස් දී තිබේ. ඒසේම විපතට පත්වූවන්ට කඩිනම් සහන සලසන ලෙසද ජනපතිවරයා සඳහන් කළේය.
Read Moreලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි කරන ඔටෝ ඩිසල් ලීටරයකින් රුපියල් 31.88ක් අලාභ ලබන බව එහි සංඛ්‍යා දත්ත වලින් පෙන්නුම් කරයි.
Read Moreජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27) ටෝකියෝ නුවර නිපොන් බුඩොකාන් (Nippon Budokan) හි දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක් විය.
Read Moreදකුණු කොරියාවේ හා ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් රැස්කරන පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ස්ථානයකට තරුණ තරුණියන් රැස් කර දකුණු කොරියාවේ හා ජපානයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් අයකරන බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට ලද තොරතුරක් මත ඔහුගේ උපදෙස් පරිදි මෙම විමර්ශනය මෙහෙයවා තිබේ.
Read Moreරාජ්‍ය ඇමති සනත් නිශාන්ත හා සොහොයුරාගෙ නිවාස ගිනි තබා වනසා දැමිමට සම්බන්ධ සිද්දියේ ප්‍රධාන සැකකරුවකු වු හලාවත ජාතික ජන බලවේගය පක්ෂයෙ ප්‍රධාන සංවිධායක වරයා ආරච්චිකට්ටුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේන් පසු හලාවත අංක 2 මහෙස්ත්‍රාත් සසිත ද සිල්වා මහතා විසින් රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප නියම කරමින් ඇප මත මුදා හැරිමට පොලිසියට නියෝග කෙරුණි.
Read Moreවාද්දුවේ පදිංචි පොලිස් අධිකාරී වරයෙකුගේ නිවසට අද (27දා) අලුයම සොරෙකු ඇතුල්වී එහි තිබූ රන් ආභරණ සහ මුදල් තොගයක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව වාද්දූව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Read Moreවන අලින් පළවා හැරීම සඳහා අවශ්‍ය අලි වෙඩි දේශීය ගිණිකෙළි කර්මාන්තකරුවන්ගෙන් මිල දී ගන්නා අතර වසරකට අවශ්‍ය අලි වෙඩි ප්‍රමාණය ලක්ෂ 14කි. මේ සඳහා වාර්ෂිකව රජයට වැය කිරීමට සිදුව ඇති මුදල රුපියල් මිලියන 2800ක් බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරුපියල් කෝටි දෙකක් පමණ වටිනා කිලෝ ග්රැම් එකක් බරැති රන් බිස්කට් 08 ක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට රැගෙන ගිය ගුවන් තොටුපළ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීවරයෙකු අද (27දා) දහවල් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreවිදේශ රැකියා ලබාදෙන මුවාවෙන් පුද්ගලයන් හත් දෙනකුගෙන් රුපියල් ලක්ෂ හැටක් වංචා සහගතව ලබාගත් 48 හැවිරිදි කාන්තාවක ඊයේ (26දා) අත්අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලිසිය පවසයි.
Read Moreදෙමටගොඩ දුම්රිය අංගනය තුල ධාවනය වූ දුම්රියක් පැරණි ගොඩනැගිල්ලකට කඩා වැදීමෙන් බරපතල අලාභ සිදු වී ඇතැයි දෙමටගොඩ පොලීසිය පවසයි.
Read Moreජාතික සභාවේ සමාරම්භක රැස්වීම පාර්ලිමේන්තුවේදී ලබන 29දා පෙරවරු 10.30 ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.
Read Moreප්‍රධාන ස්ථාන කීපයක් අධි ආරක්ෂිත කලාප බවට ජනාධිපතිවරයා විසින් නම් කරන ලද්දේ මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා යැයි හිටපු අමාත්‍ය හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මහනුවරදී පැවසීය .
Read Moreමිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝ 3000ක් සමඟ සැකකරුවන් දෙදෙනකු පෑලියගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
Read Moreපුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreසිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read More2023 වර්ෂයට ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් සඳහා ජපානයේ වැඩි රැකියා අවස්ථාවක් සැලසීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බව ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා පැවැසීය.
Read Moreනොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ 3 වැනි යන්ත්‍රය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් දිනපතා සිදුකරන විදුලි කප්පාදුව ඉහළ දැමීමට සිදුවනු ඇති බව මහජන උපයෝගීතා කොමිෂම පවසයි.
Read More