දිවයිනේ පුරා ගොවි ජනතාව සමග සාකච්ඡා කර මෙවර යල කන්නයේ වී අස්වැන්න වී මිටිය රුපියල් 10 000ත් 11000ත් අතර මිලකට මිලදී ගන්නා බවත් ගොවිජනතාවත් පාරිභෝගිකයාත් ආරක්ෂා කිරීම මෙම තීරණය ගන්නා බවත් සහල් නිෂ්පාදනය නොකරන සහල් මෝල් පිළිබඳව සොයා බලා තීරණයක් ගැනීමට කිසිවෙක් නොමැති වීම ගැන කණගාටු වන බවත් අරලිය සහල් අධිප
උතුරු - නැගෙනහිර හෝ දකුණු පළාත ඉලක්ක කර ගෙන බෝම්බ ප්‍රහාරයක් හෝ යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් හෙට (05දා) හෝ අනිද්දා (06දා) සිදු වන බවට තොරතුරු වාර්තා වූ බවට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න මහතා පසුගිය 27 වැනිදා ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබෙන බවත්, එම ලිපිය මර්ධනය කිරීමටද යොදාගැනීමක්ද නැතිනම් සත්‍ය වශයෙන් සිදුවන්නක්ද යන්න පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
Read Moreමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙතට ගොස් සිහිසුන්ව මුහුදු වෙරලේ වැටී සිටි වයෝවෘද්ධ අඹුසැමි යුවල ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (03දා) මිය ගොස් ඇතැයි ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන් පවසති.
Read Moreරඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් යාපනය, කන්කසන්තුරෙයි කොල්ලන්කලන්ඩි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 10 ක් වයසැති දරුවෙකු ඊයේ (03දා) සවස මිය ගොස් ඇතැයි කන්කසන්තුරෙයි පොලීසිය පැවසීය.
Read Moreප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් කැබ් රථයේ ගැටුණු වන අලියා බව පවසමින් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අලියාගේ ඡායා රූපය ව්‍යාජ එකක් බවත්, එම වන අලියා අද (4 දා) දහවල් වන විටත් සොයා ගැනීමට නොහැකිවූ බවත් වයඹ සහ අනුරාධපුර කලාප භාර පණ්ඩුලගම වනජීවී කාර්යාලයේ ජේෂ්ඨ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසයි.
Read Moreඩෙන්මාර්කයේ අගනුවර වන කෝපන්හේගන් හි සාප්පු මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ප්‍රාදේශීය පොලීසිය පවසයි.
Read Moreතම පක්ෂයෙ ඇති වාහන වෙනුවෙන් පක්ෂ සාමාජිකයන් ඉන්ධන හල් තුළ පෝලිම්වල සිට ඉන්ධන ලබා ගන්නා බවත් කිසිම අවස්ථාවක මන්ත්‍රී වරප්‍රසාද භාවිත කරමින් ඉන්ධන ලබාගෙන නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසිය.
Read Moreයුක්රේනයේ ධාන්‍ය නීතිවිරෝධීව ප්‍රවාහනයට සම්බන්ධ බවට කියෙව් බලධාරීන් ප්‍රකාශ කිරීමෙන් පසුව තුර්කිය විසින් රුසියානු ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞඛාවක් රඳවා තබාගෙන තිබේ.
Read Moreමාදම්පේ නව නගරයෙ හි පිහිටි අයි.ඕ.සී.ඉන්ධන හලින් ඉන්ධන ලබා ගැනිමට ජනතාව දින කිපයක් බලා සිටියදී මැරයින් පිරිසක් හිතුමතේ ඉන්ධන ලබා ගෙන යාමේන් තමන් අසරණ වී ඇති බව ජනතාව චෝදනා කරතී.
Read Moreකුණාටු සහිත දැඩි වර්ෂාපතනය ප්‍රථම වරට කලාපයට බලපෑවේ පසුගිය මාසයේ සිට වන අතර, ඇසෑම් හි මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත්ව සිටිති.
Read Moreලංගම බස් රථයක් තුල අපයෝජනයට ලක් වූ තරුණියක බේරා ගැණීමට කටයුතු කල බස් කොන්දොස්තරට එල්ල වූ මැර ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ,නිකවැරටිය ශ්‍රී ලංගම බස් සේවකයෝ වැඩවරා අද (04දා) බස් නැවතුම් පලේදී විරෝධතාවයක නිරත වූහ.
Read Moreලුකෂෙන්කෝ රුසියානු නායක පූටින්ගෙන් ඉල්ලා සිටියේ, න්‍යෂ්ටික යුද හිස් රැගෙන යා හැකි Su-35 ගුවන් යානා වෙත අනුවර්තනය වීමට බෙලරුසියාවට උදව් කරන ලෙසයි.
Read Moreතමන් ප්‍රංශයට ගිය ගමන වැරදි ලෙස වටහාගෙන තිබුණ බවත් යුරෝපයේ කිසිම රටක සිට රුසියාවට ගුවන් මගින් ගමන් කිරීමට බවත් රුසියාවේ සිටද යුරෝපයේ කිසිම රටකට පැමිණීමට අවස්තාවක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.
Read Moreඔස්ට්‍රේලියාව යුක්රේනයට අතිරේක සන්නද්ධ රථ 34ක් ලබාදෙන අතර, රුසියානු රත්රන් ආනයනය තහනම් කරන බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් යුක්රේනයේ හදිසි සංචාරයක නිරත වෙමින් පැවසීය.
Read Moreඅලුත්ගම අයි.ඕ.සී. ඉන්ධනහලට දින 7 කින් ඉන්ධන නොලැබීම හේතුවෙන් පෝලිම්වල සිටි ජනතාව අද (4දා)විරෝධතාවයක නිරත වූහ.
Read More2023 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත්‍ර භාර ගැනිමේ අවසන් දිනය කල් දැමීමට හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreගාල්ල මූලස්ථාන පොලිසියේ ජීප් රථ, ට්‍රැෆික් බයික් ඇතුළු වාහන 50ක පමණ ප්‍රමාණයක් සඳහා ඉන්ධන නොලැබීමෙන් තවදුරටත් පොලිසියේ සාමාන්‍ය එදිනෙදා මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යා නොහැකි තත්වයක් උදා වී ඇතැයි වාර්තා වේ.
Read Moreකිලෝ ග්‍රෑම් අට හමාරක් බරැති ස්වර්ණාභරණ සහ දෙකට කපා සකස් කළ රන් බිස්කට් මෙන්ම ඇමෙරිකානු ඩොලර් 75,000 ක් සහ යුරෝ 18,000 ක විදේශ මුදල් තොගයක් ද මොවුන් තිදෙනා තම ගමන් මලු සහ ඔවුන් ඇද සිටි කළිසම් සහ කමිස සාක්කු වල, විශේෂයෙන් සකස් කළ ව්‍යාජ පතුල් තුළ සගවා ගෙන සිටි බව ගුවන් තොටුපළ රේගු නිලධාරීවරයෙකු පැවසීය.
Read Moreකළු ගගේ වැලි ගොඩදැමීමට ගිය පුද්ගලයෙකු අද (04දා) අලුයම දියේගිලී අතුරුදහන්ව ඇති බවට ඇති පැමිණිල්ලක් අනුව විමර්ෂණ ආරම්භ කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
Read Moreරටේ ජනාධිපතිවරයෙක් ඉන්නවා ඇහැට පේන්න නෑ. මහජනතාවට පේන්න නෑ. මිනිස්සු පෙලෙන්නේ ඉතාම බරපතල පිඩාවක. ජනතාවට සහනයක් පේන බලාපොරොත්තුවක් පේන තෙක් මානයක නෑ. කරුණාකර අපි මේ පක්ෂ ටික එකතුවෙලා සර්ව පාක්ෂික පාලනයක් පිහිටුවලා. රටේ විශ්වාසයයි ජාත්‍යන්තර විශ්වාසයි දිනාගන්න වැඩ පිළිවෙලක් හදමු. අපි ගිනි කන්දක් උඩ ඉදගෙන ටෙනිස් බෝල ගහනවා.
Read Moreපාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන ඉහළ විතානගේ ජෝශප් කුමාර නමැත්තා ගම්පහ, බෙම්මුල්ල ප්‍රදේශයේදී අද (4දා) උදෑසන පොලීසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පවසයි.
Read Moreයාපනය පේදුරුතුඩුවට නුදුරින් පිහිටි මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමගින් ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු ඊයේ (03දා) අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
Read Moreපොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාළන නිලධාරිනියගේ නිවසට අද (04දා) අලුයම ඇතුළු වූ කිසියම් පුද්ගලයෙකු ඒ මහත්මියට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි පුලස්තිපුර පොලිසිය කියයි.
Read Moreකන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළා ගිය රැඳවියන් 44ක් තවමත් අතුරුදන්ව සිටින බවත් ඔවුන් පිළිබඳව කිසියම් තොරතුරුක් වෙතොත් වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දෙන ලෙසත් වැලිකන්ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
Read Moreමේ වන විට ඉන්ධන හල් වල පාතාලය විසින් සිදුකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කියයි.
Read Moreස්විට්සර්ලන්තයේ පැවැත්වෙන රෙසිප්රින්ට් මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්ව තත්ත්පර 9.96ක කාලයකින් නිමකරමින් නව දකුණු ආසියානු හා ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවිමට ශ්‍රී ලංකාවේ සුපිරි කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්වූයේය.
Read Moreකිලිනොච්චිය පොලිස් වසමේ කරඩිබොක්ක ප්‍ර දේශයේදී කිලිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී නිවසක ගරාජයක් තුළ සඟවා තිබූ පෙට්‍රල් ලීටර් 200ක්, ඩීසල් ලීටර් 6400ක් හා භූමිතෙල් ලීටර් 25ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreතද සුළං හා රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.
Read Moreවෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි, ආර්ථික මධ්‍යස්ථාන වෙතට භාණ්ඩ රැගෙන යන සහ බෙදා හරින රජයේ සහ පෞද්ගලික අංශයේ ලොරි රථ සදහා සහ සියළුම දිස්ත්‍රික්ක වල තොග වෙළෙදාමේ යෙදෙන ලොරි රථ සදහා ත්‍රිවිධ හමුදාවේ ඉන්ධන පිරවුම්හල් වලින් සහ රජයේ ඩිපෝ මඟින් ඊයේ ජූලි (2) වනදා සිට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කරන ලදී.
Read Moreතමන් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය භාර ගත්තේ බැනුම් ඇසීමට සිදුවන බව දැනගෙන බවත් අභියෝගය හමුවේ තමා පළා නොයන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read More