විපක්ෂයේ ඇතැම් මන්ත්රීවරුන්ගේ හැසිරීම ඉතාම අශෝභනයි
විපක්ෂයේ ඇතැම් මන්ත්රීවරුන්ගේ හැසිරීම ඉතාම අශෝභන බවත්, තේරුමක් නැති දේවල් කතා කිරීම නිසා සභාවේ වටිනා කාලය නිකරුණේ නාස්ති වන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (2දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔබතුමාලා දන්නවා සමහරු බලහත්කාරයෙන් නැගිටලා කතාකරනවා. ඒක නවත්වන්න ඔබතුමාලා උත්සාහ කරන්නේ නෑ. ඒක ඉතා කනගාටුවට කාරණයක්. කණ්ඩායම පාලනය කිරීම මගේ වගකීම නොවෙයි ඔබේ වගකීම බව කතානායකවරයා විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට පැවසීය.
popular news
-
Dayan Friday, 02 December 2022 12:05 PM
Are the government party member' s conduct is brilliant? Speaker seems to have only one eye. Members of both sides are behaving like pre school children and wast public funds.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

