වැඩබලන ජනපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දි තිබේ.ජනපතිවරයාගේ ඉල්ලා අස්විමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව මෙලෙස රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.
දේශපාලන ලෝකය තුළ බලය අත්හැරීම විරල දෙයක් බවත් තම ධුර කාලයෙන් හරි අඩක් පමණ තිබියදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධුරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය අසීරු තීරණයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්විමත් සමග නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කළේය.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ ප්‍රධාන වශයෙන් ඔමික්‍රොන් BA.4, BA.5 මගින් මෙහෙයවනු කොවිඩ්-19 ආසාදිතයන් පස්වැනි සතියටත් ඉහළ යන බවටය.
Read Moreපිහිටුවීමට යෝජනා වි ඇති සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැති ධුරය සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා වි තිබේ. විපක්ෂයේ පක්ෂ අතර ඊයේ පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව යම් ඒකඟතාවයට පැමිණ ඇති බව වාර්තා වෙයි.
Read Moreඑලැඹෙන වසරේ එක්සත් ජනපදයේ ආරක්ෂක අයවැය ඇ.ඩො.බිලියන 800ක් ඉක්මවීමට මග පාදමින්, ජනාධිපති ජෝ බයිඩන් විසින් යෝජනාවක්.
Read Moreකථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරු 10ට ආරම්භවීමට නියමිතව තිබේ.
Read Moreකම්කරු දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්නුම් කළේ ගෑස්, ආහාර සහ කුලී නිවාස මිල ඉහළ යාම පසුගිය මාසයේ පාරිභෝගික මිල දර්ශකය (CPI) පෙර වසරකට වඩා 9.1%කින් ඉහළ යාමට හේතු වී ඇති බවය.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධුරයෙන් ඉවත්විමට අදාළ ලිපිය බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාලා තුළ හුවමාරුවන ලිපිය ව්‍යාජ ලිපයක් බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreඉන්දුනීසියානු මුදල් අමාත්‍ය මුල්යානි ඉන්ද්‍රවති ගෝලීය වශයෙන් ආහාර මිල ගණන් ඉහළ යාම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබේ.
Read Moreවැඩබලන ජනපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හෙට (15දා) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි. ජනපති ගෝඨාභය රාජපක්ස මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගම රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ හෙට දිනයේදී වැඩබලන අගමැති ලෙස දිවුරුම්දීමට නියමිතය.
Read Moreබොරිස් ජොන්සන් වෙනුවට අගමැති ධුරය සඳහා වූ දෙවැනි වටයේ තරඟයේ ඡන්ද ප්‍රමාණයෙන් සුනක් ඉහළින්ම සිටින බව කියයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවට සඳහන් ලිපියක් ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති කාර්යාලය හරහා කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලැබී ඇතැයි කථානායක මාධ්‍ය ඒකකය පවසයි.
Read Moreමේ වන විට සිංගප්පූරුවට ගොස් සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගපප්පූරුවේ සරණාගතභාවය හෝ රැකවරණය ඉල්ලා නොමැති බව සිංග්පූරු රජය ප්‍රකාශ කරයි.
Read Moreසිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.
Read Moreමේ අනුව මහජන ආරක්‍ෂක ආඥා පනත යටතේ පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවන්ට බලය ලබාදී ඇති අතර, ඒ අනුව පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව රටේ නීතිය හා සාමය පවත්වා ගෙන යාම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධික්‍ෂණය යටතේ අවශ්‍ය සියළු කටයුතු සිදුකර ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට කටයුතු කරනු ලබන බව මහජනතාව වෙත දැනුම් දෙන බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.
Read Moreමාලදිවයිනෙන් පසු සිංගප්පූරුවට ගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගපූරුවෙන් අනතුරුව සෞදි අරාබියට යනු ඇතැයි විවිධ පාර්ශ්වයන්ගෙන් ලබාගත් තොරතුරු වාර්තා කරමින් ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.
Read Moreදිවයින පුරා ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම අඛණ්ඩව සිදු කෙරෙන බව එම සමාගම පවසයි. එමෙන්ම ඊයේ (14දා) සිට ගෑස් බෙදා හැරීම තවදුරටත් පුළුල් කෙරෙන බව ද එම සමාගම සඳහන් කරයි.
Read Moreමහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දළදා වහන්සේ වෙනුවෙන් සිදු සිදුකෙරෙන තේවා කටයුතු මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් අස්ගිරි මහා විහාර පාර්ශවයට පැවරීම ඇසළ පුන් පොහෝ දිනට පසු දින අද (14) පස්වරුවේ පුරාණ සම්ප්‍රදානුකූලව සිදුවිය.
Read Moreබත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය අතරතුර දී හමුදා සෙබළුන් තිදෙනෙකුගේ ටී 56 ගිනි අවි හා මැගසින් 6 ක් විරෝධතාකරුවන් පැහැර ගෙන ගොස් ඇති බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreකොළඹ සහ බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය අසල වූ විරෝධතා වලින් තුවාල ලැබූවන් 84 දෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
Read Moreකොළඹ ජනපති මන්දිරය තුළදී ගංජා සහිත කුඩා පර්සලයක් සමග අවුරුදු 24ක මීරිගම පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
Read Moreආරක්‍ෂක හමුදාවන්ට හෝ මහජන දේපළවලට හානි කිරිම උදෙසා ප්‍රචණ්ඩත්වය වැඩිකරමින් කටයුතු කරන සියලුදෙනාම වහාම එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු බවත් නොඑසේනම් පවතින තත්ත්වයන්ට අනුකූලව හා සරිලන පරිදි ආරක්‍ෂක හමුදාවෝ සතු සියලු බලතල පාවිච්චි කිරීමට ඉදිරියේදී සිදුවන අතර මහජන දේපල මෙන්ම සියලු මර්මස්ථාන සහ මහජන ජීවිත සුරැකීමේ අනුලංගනීය වගකීම පැවරී ඇති ආරක්‍ෂක හමුදාවෝ එම බලය පාවිච්චි කිරීමට කිසිසේත්ම මැලි නොවන අතර එවැනි තත්ත්වයකදී උදාවිය හැකි පසු ආදීන පි
Read Moreහිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් හෙට (14දා) දක්වා විදේශගත නො වන බවත් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත නො වන බවත් සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්හ.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ගමන් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
Read Moreමෙම හෝටල් ජාලයෙහි රාත්‍රියක් ගත කිරිම වෙනුවෙන් වැයවන මුදල ඇමෙරිකානු ඩොලර් 5,903 සහ ඇමෙරිකානු ඩොලර් 8,760 අතර මුදලක් වෙයි.
Read Moreජනපති මන්දිරය, අරලිය ගහ මන්දිරය, ජනපති ලේකම් කාර්යාලය හා අග්‍රාමාත්‍ය කාර්යාලය යන ආයතනවලින් අරගලකරුවන් ඉවත්වන ගාලුමුවදොර අරගලකරුවෝ පවසති.
Read Moreපාකිස්තානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම්කර තිබේ. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ක්‍රීඩකයන් 18ක් ඇතුළත් වෙයි.
Read Moreකොළඹ පරිපාලන දිස්ත්‍රික්කය වෙත ඇඳිරි නීතිය පැනවිමට වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. මේ අනුව අද මධ්‍යාහ්න 12.00 සිට හෙට අලුයම 5.00 දක්වා මෙසේ ඇඳිරි නිතිය පනවා තිබේ.
Read More