රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු දෙල්ගොඩ රන්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම සඳහා මන්ත්‍රිවරයෙක් ලෙස කථානාකවරයාද ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය. ඒ අනුව ඡන්දය ආරම්භකරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය ඡන්දය භාවිත කළේය.
Read Moreඅටවැනි විධායක ජනපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් වූ ඡන්ද විමසීමේදී තමන් ඡන්දය දුන්නේ කාටදැයි ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreනව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් වූ පාර්ලිමේන්තු සැසිවාරය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
Read Moreනව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම සඳහා තවත් විනාඩි ගණනාවක් පමණක් ඉතිරිව තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණෙමින් සිටින අතර පාර්ලිමේන්තුව අසළ ආරක්ෂාවද තරකර තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසියට අමතරව යුද හමුදාවද කැඳවා තිබේ.
Read Moreඊළම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්‍ෂයේ සහාය වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදිමට එම පක්ෂය තිරණය කර තිබේ. එම පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන දෙකක් හිමිව තිබේ. ඩග්ලස් දේවානන්දා මහතා හා කුලසිංහම් දිලීපන් මහතා එම පක්ෂය නියෝජය කරමින් පාර්ලිමේන්තුවේ සිටියි.
Read Moreයුරෝපයේ එදිනෙදා කටයුතු අඩාලුවීම සහ අවුල්සහගත තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා බලධාරීන් දැන් සිටම ක්‍රියා කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
Read Moreඅද දිනයේදී නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
Read More(UPDATE/LIVE) පාර්ලිමේන්තුව තුළින් නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම මේ වන විට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුලින්ම ඡන්ය ප්‍රකාශ කළේය.
Read Moreඋද්ධමනය ඇමෙරිකානු ජීවිතයට හානිදායක පසුබිමක, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ අනුමත ශ්‍රේණිගත කිරීම (ජනතා කැමැත්ත) මේ සතියේ 36% දක්වා ලකුණු තුනකින් පහළ වැටෙයි.
Read Moreමේ අනුව වාහන අංක තහඩුවේ 3,4,5 යන අංක ඇති වාහන වලට හෙට දිනයේදී ඉන්ධන නිකුත් කිරීමට නියමිතය. කෙසේ වෙතත් යතුරු පැදි සඳහා රු 1500ක්, ත්‍රි රෝද රථ සඳහා රුපියල් 2000ක් හා අනෙකුත් වාහන සඳහා රු 7000ක් ලෙස ඉන්ධන නිකුත් කිරිමට නියමිතය.
Read Moreඉරානයේ සංචාරයක නිරත ව්ලැදිමීර් පූටින් හමුවූ, අයතුල්ලා අලි කමේනි එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුතු නේටෝ සන්ධානය ’’භයානක ආයතනයක්’’ ලෙස හැඳින්වීය.
Read Moreචීනයේ බලවත්ම වාහක රොකට්ටුව වන ලෝන්ග් මාර්ච්-5B (LM-5B) රටේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය එකලස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රධාන මොඩියුලයක් ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටියි.
Read Moreයුරෝපය සෙල්සියස් අංශක 40ට වැඩි උෂ්ණත්වයකට එරෙහිව සටන් වදින අතරතුර පසුගිය සතිය තුළ ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ උණුසුම හේතුවෙන් සිය ගණනක් මිනිසුන් ජීවිතක්ෂයට පත්ව ඇත.
Read Moreපාර්ලිමේන්තුව තුළින් නව ජනපතිවරයෙක් පත්කර ගැනීම වෙනුවෙන් හෙට (20දා) පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී ඒ සඳහා අපේක්ෂකයෙක් ලෙස එක්ව ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට පක්ෂව ඡන්දය භාවිත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ. එම පක්ෂය මීට ඉහතදී තීරණය කර තිබුණේ කිසිඳු අපේක්ෂකයෙක් වෙනුවෙන් සහාය නොදැක්වීමටයි.
Read Moreමව විසින් සිය තුන් හැවිරිදි දියණිය ළිඳට දමා සිටියදී පාසල් සිසුන් දෙදෙනෙකු ළිඳට පැන ඇය බේරාගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.
Read Moreකොවිඩ් මරණ වලත් වැඩිවීමක් පෙන්නුම් කරමින් ඊයේ දිනයේදී සිදුව ඇතිබවට අද දිනයේදී තහවුරු කර ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 03ක් බවට පත්ව තිබේ. මෙම මරණ තුනම අවුරුදු 30ට වැඩි කාන්තාවන් වෙයි.
Read Moreඑළැඹෙන සඳුදා (25දා) සිට පාසල් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එළැඹෙන 21දා සිට යළි පාසල් ආරම්භ කිරීමට නියමිතව පැවති නමුත් රට තුළ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වය සලකා 2022.07.25 සඳුදා දින සිට පාසල් නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreජාතික ඉන්ධන බලපත්‍රයට මේ වන විට මිලියන 2කට අධික පිරිසක් අද පස්වරු 4.00 වන විට ලියාපදිංචි වී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
Read Moreඒ අනුව වාහනයේ අංක තහඩුවේ අවසාන ඉලක්කම 0,1,2 නම් - අඟහරුවාදා සහ සෙනසුරාදා 3,4,5 නම් - බ්‍රහස්පතින්දා සහ ඉරිදා 6,7,8,9 නම් - සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනයන්වලදී ඉන්ධන නිකුත් කිරීමට නියමිතය.
Read Moreජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් හෙට (20දා) පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දැක්වීමට ආණ්ඩුවේ සිටි ස්වාධීන වූ පක්ෂ එකමුතුව තීරණය කර තිබේ.
Read Moreපොළොන්නරුව කදුරුවෙල සමුපකාර ඉන්ධන පිරවුම්හලේ සෞඛ්‍ය සේවය සඳහා වෙන් කරන ලද ඉන්ධන පොළොන්නරුව මහ රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය වෙත නිසි පරිදි ලැබී නැතැයි පවසමින් පොළොන්නරුව මහ රෝහලේ හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැවැන්ත විරෝධතාවක් අද (19දා) දහවල් පොලොන්නරුව මහ රෝහල ඉදිරිපිට දී පැවැත්වූහ.
Read Moreපාර්ලිමේන්තුවේ ජනපතිවරයෙක් තෝරා ගැනීමට පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයෙක් ලෙසින් එක් නොවුණ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යධුරයට තරග කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ කටයුතු හෙට (20දා) සිදු කෙරෙන බැවින් පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂාවක් අද (19දා) සිට යොදා තිබේ.
Read Moreඉන්ධන මිල අඩු වීම නිසා පහත දමන ලද පොදු මගී ප්‍රවාහන බස් ගාස්තු අද(19) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා පවසයි. අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේ බස් ගාස්තු සංශෝධන නව සැලැස්ම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ අද(19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
Read Moreඉන්ධන ලබාගැනීම ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ සමග වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට අනුව පමණක් අනිද්දා (21දා) සිට නිකුත් කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (19දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
Read Moreඅදාළ නීතිරීතිවලට අනුගත වෙමින් පාර්ලිමෙන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා හෙට (20) පැවැත්වෙන ඡන්ද විමසීම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් සාර්ථකව අවසන් කර ගැනීම සදහා සියලු පක්ෂවල සහය අපේක්ෂා කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පැවසීය.
Read Moreඉන්ධන අර්බුදය නිසා බස් ගාස්තු අධික ලෙස ඉහළ යෑමත් බස් ධාවනය අවම වීමත් හේතුවෙන් දුම්රිය සඳහා ඉල්ලුම වැඩිවීමත් සමඟ දුම්රිය ප්‍රවේශපත් අවසන් වෙමින් තිබෙන බව දුම්රිය ස්ථානාධිපතිවරු පවසති.
Read Moreබදුල්ල ලංගම ඩිපෝවෙන් වැඩි මිලට අලෙවිකිරීමට බාහිර පුද්ගලයෙකුට ඩීසල් ඉන්ධන ලීටර් 1040ක් නිකුත් කර තිබියදි සැකකරුවන් තිදෙනෙකු සමග අද (19දා) අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
Read Moreගොවීන් විසින් මිලදී ගන්නා යූරියා කිලෝග්‍රෑම් 50කින් යුත් පොහොර මිටියක් අලෙවි කරනු ලබන්නේ රු.10,000කට වුවත්, අද දින සිට පොහොර බෑගයේ අන්තර්ගත බර ප්‍රමාණය මැන, ඒ අනුව මුදල් අය කරන ලෙස සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත දැනුම් දීමට කටයුතු යොදා තිබේ.
Read More