උත්සවය සමය හේතුවෙන් දින පක කාලයක් විදුලි කප්පාදුව සිදු නොවන බවත් ජනවාරි මාසය තළදීද ක්‍රියාත්මක වන්නේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් බවත් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එළඹෙන 24,25,26 යන තෙදින තුළ මෙන්ම දෙසැම්බර් මස 31 වනදා සහ 2023 ජනවාරි මස 01 වනදා විදුලි කප්පාදුවක් සිදුනොවන බව අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.