පසුගිය 23වැනිදා මෙරට මුහුදු සීමාවට පැමිණි බොරතෙල් නැවක් දින 13ක් තිස්සේ මහා මුහුදේ නවතා ගෙන සිටින බවත්, මේ සඳහා දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් එක්ලක්‍ෂ පනස්දහසක් ගෙවීමට සිදුව තිබෙන බවත් ඉන්ධන, විදුලි, වරය සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
මහනුවර නගරය රජ වීදියේ නිවසක් බිඳ එම නිවසේ තිබූ රන් පවුම් හතක් සහ රුපියල් ලක්ෂ දෙකක විදේශ මුදල් සොරකමක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන වලට පැමිණි පොලිස් නිලධාරීන්ට උදව් උපකාර කරමින් සිටි පුද්ගලයෙකුගේ සපත්තුවේ අඩි සලකුණින් සොරා ඔහු බව හඳුනා ගැනීමේ සිද්ධියක් වාර්තාවේ.
Read More22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවතත් ගෙන ඒමට කටයුතු නොකරනු ඇති බවත් ශ්‍රී ලංකාවට ඇත්තේ ව්‍යවස්ථා ප්‍රශ්නයක් නොවන බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේක මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේදී අද අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ දූෂිත දේශපාලඥයින්ගේ ප්‍රශ්ණයක් ලංකාවට ඇති බවයි. ව්‍යවස්ථාවක් නොමැති ඒංගලන්තය වැනි රටවල් ඉදිරියට ගමන් කරන්නේ එවැනි රටවල දේශපාලඥයින් රටට ආදරේ නිසා බවත් ඔහු පැවැසීය.
Read Moreලෝක තැපැල් දිනයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරණ කොළඹ මුද්දර දැක්ම 2022 ප්‍රදර්ශනය අද (06දා) පෙරවරුවේදී ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දු ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවිය. තැපැල් මූලස්ථාන පරිශ්‍ර යේදී මෙම මුද්දර දැක්ම පැවැත්වෙයි.
Read Moreශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට ඉදිරිපත් වූ ‘ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’’ යන යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මත විය.
Read Moreආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් 4ට පාර්ලිමේන්තුව තුළ විනාඩි 48ක කාලයක් වෙන්ව තිබුණත් ලැබී ඇත්තේ විනාඩි 30ක කාලයක් පමණක් බවත් ඒ අනුව විනාඩි 18ක කාලය ආණ්ඩුව හෝ විපක්ෂය සොරාගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.
Read Moreතේ සහ කිරිතේ කෝප්පයක මිල අඩු කිරීමට පියවර ගත් බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි. ඒ අනුව රුපියල් 50ක් වූ තේ එකක් රුපියල් 30ක් සහ රුපියල් 120ක් වූ කිරි තේ එකක් රුපියල් 100ක් දක්වා ද අඩු කර තිබේ.
Read Moreනෙදර්ලන්තයේ, බලශක්ති මිල ඉහළ යාම මධ්‍යයේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය 14.5%ක් දක්වා නව වාර්තාවක් තබමින් ඉහළ ගොස් තිබේ.
Read Moreඅධිකරණයට සහ නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් උපකාරක පන්ති ගුරුවරයකුට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය වසර පහක කාලයකට අත්හිටුවීමට නියම කළේය.
Read Moreමෙම සතියේ විවාදයට ගැනීමට තිබූ 22 වැනි ආණ්ඩුක්‍රව ව්‍යවස්ථා සංශෝධනය නැමැති පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මීලග පාර්ලිමේන්තු සැසිවාරයේදී විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreතායිලන්තයේ දිවා සුරකුම් මධ්‍යස්ථානයක විවෘත වෙඩි තැබීමක් කර කුඩා දරුවන් ඇතුළු 31 ඝාතනය කළ ඝාතකයාද වෙඩි තබා ගෙන සිය දිවි නසාගෙන ඇතැයි තායිලන්ත මාධ්‍ය වාර්තා කරයි. ඒසේම ඔහු තමන්ගේ බිරිද මෙන්ම දරුවන්ද ඝාතනය කර ඇතැයි තායිලන්ත මාධ්‍ය පවසයි. දිවා සුරකුම් මධ්‍යස්ථානයේ ළමුන් 23ක් මෙම මිලේච්ඡ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. තායිල්නත පොලීසිය මගින් සේවය පහකළ 34 හැවැරිදි පුද්ගලයෙක් මෙම ඝාතනයන් සිදුකර තිබේ.
Read Moreතායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට ඇතුළු හිටපු පොලිස් නිලධාරියෙකු විසින් එල්ල කළ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තායිලන්ත පොලීසිය පවසයි.
Read Moreඅමාත්‍යධුරයෙන් ඉවත් වූ නාමල් රාජපක්ෂ මහතාද තවදුරටත් රැදී සිටින්නේ ඔහුට අමාත්‍යවරයෙක් ලෙස හිමිවූ නිල නිවසේ බවද දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
Read More2022 දී ඇස්තමේන්තුගත 101% සිට 2024 වනවිට සාමාන්‍ය රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 109% දක්වා ඉහළ යනු ඇතැයි ෆිච් පැවසීය.
Read Moreමහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සභාපතිකරන්න ප්ලෑන් එකක් තමයි තියෙන්නේ කියලා. මම පෙරේදා කරපු අනාවැකිය හරියටම හරි අද ඒකේ ඡන්ද විමසලා මහාචාර්ය රංජිත් බණ්ඩාර වැඩි ඡන්දයෙන් පත්වෙලා තියෙනවා. ඒ කියන්නේ තාමත් අර කපුටු කාක්ගේ න්‍යාය පත්‍රය අනුව තමයි මේ කාරක සභා පත්වෙන්නේ.”
Read Moreඋතුරු කොරියාව කෙටිදුර බැලස්ටික් මිසයිල දෙකක් නැගෙනහිර දෙසට එල්ල කළ බව දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් උපුටා දක්වමින් යොන්හැප් පුවත් ඒජන්සිය වාර්තා කරයි.
Read Moreකොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් තමාට නිකුත් කර ඇති සිතාසිය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගොනුකර තිබෙන රිට් පෙත්සම ලබන 10දා කැඳවන ලෙසට අභියාචනාධිකරණය නියම කළේය.
Read MoreSpaceX පැවසුවේ, අභ්‍යවකාශ මධ්‍යස්ථානයට මිනිසුන් රැගෙන යන පළමු පුද්ගලික අභ්‍යවකාශ යානය වන Dragon අභ්‍යවකාශ යානයට මගීන් හත් දෙනෙකු දක්වා රැගෙන යා හැකි බවයි.
Read Moreපාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපතිධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්ව තිබේ. ඒ සඳහා පැවැති ඡන්ද විමසීමෙන් ඔහු වැඩි ඡන්දයෙන් සභාපතිධුරය සඳහා තේරී පත්ව තිබේ.
Read Moreඅවසන් වූ පසු, මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ ත්‍රී ගෝර්ජස් වේල්ල ව්‍යාපෘතියට පමණක් දෙවැනි වෙමින්, මෙම බලාගාරය සම්පූර්ණ ධාරිතාව අනුව ලොව දෙවැනි විශාලතම බලාගාරය වනු ඇත.
Read Moreතනතුරෙන් උසස් කළා, මට පොලිස් වීරතා පදක්කම ලැබුණා, මුදල් ත්‍යාගයක් ලැබුණා.නමුත් ඒ මට ලැබුණ සියලු දේට වැඩිය අද දවසේ ලැබුණ දේයි මට වටින්නේ.මේ තමයි මම ජීවිතයේ ලබපු ලොකුම කුසලානය, ලොකුම තෑග්ග හා ලොකුම සම්මානය.ගමේ අයගේ බලාපොරොත්තු දැක්කම මම හිතාගත්ත දේ තමයි මගෙන් චූටි හරි අඩුපාඩුවක් මෙතෙක් වුණා නම්, ඉදිරියට ඒ අඩුපාඩුව නිවැරදි කර ගන්න ඔ්න කියන දේ.රැකියාවෙදී මට කරන්න පුලුවන් උපරිම දේ මම කරන්න හිතා ගත්තා.
Read Moreශ්‍රී ලංකාවට යුරෝපා සංගමය මගින් ලබාදී ඇති GSP+ පහසුකම අත්හිටුවීම වෙනුවෙන් යුරෝපා පාර්ලිමේන්තුව තුළ යෝජනාවක් සම්මත වී ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreහෙලනික් වෙරළාරක්ෂක බලකාය වාර්තා කළේ ඔවුන් මේ වන විට පුද්ගලයින් පස් දෙනෙකු බේරාගෙන ඇති බවය.
Read Moreරජය මඟින් දියත් කර ඇති වගා සංග්‍රාමයට සමගාමීව ආදර්ශමත් බෝග වගාවක් ආරම්භ කළ තරුණයකුට එයට දිරි දීම වෙනුවට ඔහු නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරන රජයේ ම ආයතනයක් පිළිබඳ බණ්ඩාරමින් වාර්තා වේ.
Read Moreජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06දා) පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයට අදාළව සභාවේ එකඟතාව අනුව විවාදයක් ලබාදිමට ආණ්ඩුව සූදානම් බව සභානයක, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreදිඹුලපතන පොලිස් වසමට අයත් විජයබාහුකන්ද, මැදගමමැද්ද ප්‍රදේශයේදී ලොරි රථයක් පෙරේදා (05) රාත්‍රීයේ පෙරළීයාමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි දිඹුලපතන පොලීසිය පවසයි.
Read Moreමේ වසර අවසන් වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වසර අවසන් විට ලබන පාඩුව බිලියන 4000ක් පමණ වනු ඇතැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇති බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.
Read Moreචීනය අතීතයේ සිටම ශ්‍රී ලංකාවට සහාය දැක්වූ බවත් මේ අසීරු අවස්ථාවේදීත් චීනය ලංකාවට සහාය පළකරනු ඇතැයි විශ්වාස කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.
Read Moreදයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කොළඹ 07, ග්‍රෙගරි පාරේ පදිංචිව සිටි නිවසට අදාළ විදුලි සැපයුම සම්බන්ධයෙන් අගෝස්තු මාසය වනවිට ගෙවීමට ඇති හිඟ ශේෂය රුපියල් 1,132,188.07ක මුදල ගෙවන ලෙස දන්වමින් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඒ මහතාට ලිපියක් යොමුකර තිබේ.
Read More