තද වැසි හා තද සුළං පළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.
කොළඹ සිට ගාල්ල හා මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍ර දේශය සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.
ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
