බළලෙකුගේ සපා කෑම නිසා වම් පාදයේ ඇතිවූ තුවාලයකින් විෂබීජ ශරීරගත වීමෙන් ඇතිවූ සංකූලතා හේතුවෙන් තිදරු මවක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවති පශ්චාත් මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දයට ඉදිරිපත්කිරීමේ සූදානමක් තිබුණ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව එය සිදු නොවුන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හෙළි කළේය. නිදහස් ජනතා සන්ධානයේ රැස්වීමක් අමතමන් ඔහු මේ බව හෙලි කළේය.
Read MoreIQair වාර්තා සකසා තිබුණේ, ලොවපුරා රටවල සහ කලාප වායු ගුණාත්මකභාවය අනුසාරයෙන් වන අතර, එහිදී රටවල් 90%ක් පමණම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිරිවිතරයන් ඉක්මවා වායු දූෂණයකට ලක්ව තිබුණි.
Read Moreඅත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනපතිවරයාට ලැබී ඇති බලතල අනුව තැපැල් සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නියමයක් නිකුත් කර තිබේ.
Read Moreපාසල් සිසුන් ප්‍රවාහනය කරනු ලබන රථ වාහනවලට කිව්.ආර්.කේතයෙන් ලබාදෙන ඉන්ධන පමාණය වැඩි නොකරන්නේ නම් වාර විභගවලට පාසල් සිසුන් රැගෙන ඒමෙන් වළකින සිදුවන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා අද (14දා) අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
Read Moreපළාත් පාලන ඡන්දය මාර්තු මස 9 වැනිදා විමසීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන්ද අනතුරුව නියමිත පරිදි මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් අමාත්‍ය මණ්ඩලය, මැතිවරණ කොමිසම ඇතුළු වගඋත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇතැයි සදහන් කරමින් ජාතික ජනබලවේගයේ සාමාජිකයින් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (14) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.
Read Moreමිචිගන් විශ්වවිද්‍යාලයේ දේශනයක් අතරතුර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙම සුබදායී පණිවුඩය ලෝකය හමුවේ තැබීය.
Read Moreස්ව භාෂාවෙන් (සිංහල/ දෙමළ) විභාග සදහා පෙනී සිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්ට දැනට මතුවී ඇති ගැටළුව විසදීම සදහා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමට නීති අධ්‍යයන සභාව ගත් තීරණයට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී එකඟත්වය හිමි නොවිණි.
Read Moreශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික උඩවැඩියා ශාක විශේෂයක් සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයෙහි රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ වලංකන්ද ප්‍රදේශය තුලින් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ.
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු කාර්යමණ්ඩලවල නිවාඩු අද (14) සිට අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
Read Moreරාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට පවත්වන පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තුව මගින් සැලසුම් කර දීපව්‍යාප්ත මධ්‍යස්ථාන 341ක දී 2023-03-25 දින පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මෙම පරීක්ෂණයේ විභාග අපේක්ෂකයන් සඳහා ප්‍රවේශ පත්‍ර යැවීමට විභාග දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු යොදා ඇත.
Read Moreචන්ද්‍රිකා වැව හා කිරි ඉබ්බන් වැව ආශ්‍රිතව ජලය මත පාවෙන සූර්ය විදුලි බල ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreමහ බැංකුව අද නිකුත් කරන ලද විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 319.84ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 335.68 ලෙස සටහන් විය.
Read Moreටෙස්ට් තරගයක් හා එක්දින තරග දෙකක් ලෙස මුලින් සැලසුම් කර තිබූ ශ්රීා ලංකා අයර්ලන්ත ක්රිටකට් තරගාවලිය ටෙස්ට් තරග දෙකක් ලෙස වෙනස් කිරීමට දෙපාර්ශ්වයේම එකඟත්වය අනුව කටයුතු කර තිබේ.මෙම තරග ද්විත්වය වෙනුවෙන් ක්රීමඩා කිරීම සඳහා අයර්ලනත කණ්ඩායම අප්රේරල් 9 දා ශ්රීය ලංකාවට පැමිණීමට නියමිතව තිබෙ.
Read Moreඋද්ධමනය අඩු වුවහොත් අනිවාර්යයෙන්ම බැංකු පොලී අනුපාත පහළ යනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreමේ දිනවල වී වගාවේ අස්වැන්න නෙලීම සඳහා භූතයා නමැති කොළමඩින යන්ත්‍රයට අය කරන මිල ගණන් ප්‍ර දේශයෙන් ප්‍ර දේශයට වෙනස්වීම් නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව ගොවිසංවිධාන චෝදනා කරයි.
Read Moreරාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි අනෙකුත් විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිත කිරීමට සුදුසු රජයේ රෝහල් හඳුනාගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.
Read Moreකැබිනට් සංශෝධනයක් පිළිබඳව සාකච්ඡා කිරීමක් සිදු නොවුන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreඋපයන විට බදු ගෙවන්නේ රාජ්‍ය සේවයෙන් සමස්ත රාජ්‍ය සේවයකයන්ගෙන් සියයට 10ක පමණ පරිසක් බවත් මෙම බදු පැනවීම රජය කැමැත්තෙන් කළ දෙයක් නොවන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreදඹුල්ල සහ කැප්පටිපොල ආර්ථික මධ්‍යස්ථාන වල එළවළු තොග මිළ මේ දිනවල අඩුවෙන් පැවතියද එම එළවළු ප්‍රවාහනය කර සිල්ලරට අලෙවි කිරිමේදි විශාල පිරිවැයක් දැරීමට සිදු වි ඇති නිසා පාරිභෝගිකයන්ට සිල්ලර මිලට එළනළු අලෙවි කිරිමේදි මිළ අඩුවෙන් අලෙවි කළ නොහැකි බව හැටන් ප්‍රදේශයේ සිල්ලර වෙළදුන් කියා සිටියි.
Read Moreමාලදිවයින සම්බන්ධයෙන් තමන් බර්ලිනයේදී කළ ප්‍රකාශයේ සන්දර්භය ඉවත් කොට වැරදි වැටහීමක් ලැබෙන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇතැයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreචීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ තෙවන ධුර කාලයේදී චීනය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය වී, දෙරටේම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අනාගතයක් නිර්මාණය වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, ඒ සඳහා වන විධිමත් වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාව තුළ මෙගාවොට් 340 ක සුළං බලාගාර ව්‍යාපෘති ආරම්භ කිරීමට අවසර ලබා දී ඇති ඉන්දීය අදානි සමූහය අනුමත ධාරිතාව මෙගාවොට් 500 දක්වා වැඩි කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇතැයි ද හින්දු පුවත් සේවය වාර්තා කරයි.
Read Moreවෘත්තිකයින්ගෙන් අයකරණ අසාධාරණ බදු පිලිබදව අද රාත්‍රි (13) ජනාධිපති ලේකම්වරයා ඇතුළු බලධාරින් සමග පැවැති සාකඡඡාවෙදි නිසි විසදුම් නොලබිම නිසා සැලසුම් කල ආකාරයට වෛද්‍ය වැඩවර්ජනය සිදුකරණ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සදහන් කරයි.
Read Moreතෙළිඟු භාෂාවෙන් නිර්මාණය වූ ජනප්‍රිය RRR චිත්‍රපටයේ ’නාටු නාටු’ ගීතය ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු ඉන්දීය චිත්‍රපට ගීතය ලෙස ඉතිහාසයට එක්විය.
Read Moreනාගරික සංවර්ධන අධිකාරියේ අවසරය මත කොළඹ ඉදිකිරීම් ආරම්භකොට එහෙත් ඉදිකිරීම් අවසන් කොට නොමැතිව අත්හැර දමා ඇති ගොඩනැගිලි සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සදහා අදාළ පාර්ශව සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියද (10) පාර්ලිමේන්තුවේදී පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව එම නිර්දේශ කැබිනට් මණ්ඩලයට ද ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද අමා
Read Moreපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලු පීඨයන්ට ඇතුලත් කරගන්නා නවක සිසුන් මින් ඉදිරියට මානසික වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන බවඑම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසයි .
Read Moreඅපිට ඕන ප්‍රජාතන්ත්‍රාවාදී රටක්. ලේබලයට විතරක් නෙමෙයි හැමදේටම ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕන. ඡන්දයට බිලියන 10ක් පාස් වුණානම් ඇයි ඒක දෙන්න බැරි. ජනතාවට කරන අගෞරවයක්. ජනමතයට කරන පයින් ගැසීමක්.
Read More