එන් 95 මුවආවරණ එකක් රුපියල් 475කට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් මිලදි ගැනීමට හැකියාව තිබියදි, රාගම ශික්ෂණ රෝහලේ කළමණාකාරිත්වය මගින් 2020 වසරේදී එකක් රුපියල් 2050 බැගින් එන් 95 මුව ආවරණ 1080ක් මිලදී ගැනීම නිසා රුපියල් දාහත් ලක්ෂයක පාඩුවක් සිදුකිරිම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂනයක් සිදුකරන ලෙස විගණකාධිපති දෙපාර්ත
චීනයේ සිනොපෙක් සමඟ වසර 27 ක විකුණුම් සහ මිලදී ගැනීමේ ගිවිසුමක් අත්සන් කරමින්, ඉතිහාසයේ දීර්ඝතම ද්‍රව ස්වභාවික වායු (LNG) ගනුදෙනුව අච්සන් කළ බව කටාරයේ බලශක්ති ප්‍රධානී සාද් අල් කාබි පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සදහා ප්‍රංශයේ සංචාරක නියෝජිතයන් අසූ දෙනෙකු අද (21දා) කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ .
Read Moreපවතින ආර්ථික තත්ත්වය මත මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් අද රට තුළ තිබෙනවාද යන්න සලකා බැලිය යුතු යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreරටේ පවතින අර්බුදය හමුවේ ධීවර ජනතාව මුහුණ දෙන ගැටළු වලට විසඳුම් ලබා දෙන ලෙස සඳහන් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදාආරච්චි මහතා අද (21දා) සභා ගර්භයේ අසුන් ගනිමින් විරෝධතාවයක නිරත විය.
Read Moreමෙරට ආර්ථිකය විනාශ කිරීමෙන් පසු විදේශගතව සිටි ආර්ථික ඝාතකයන් සියලුදෙනා නැවත මෙරට පැමිණ තිබෙන බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා පැවසීය.
Read Moreරෝමය ගිනි ගනිද්දි නීරෝ වීණා වාදනය කළ ආකාරයෙන් රට ගිනිගෙන ආර්ථික ප්‍රපාතයකට වැටී තිබියදී විපක්ෂය වීනා වාදනය කරන ආකාරයන් මැතිවරණ පවත්වන ලෙස ඉල්ලා සිටින බවත්, එලෙස ඉල්ලීම් කිරීමෙන් රටේ ප්‍රශ්න නොවිසෙඳන බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
Read Moreමීටියාගොඩ නමීමියාව ප්‍රෙද්ශයේදී අද (21දා)පොලීසිය තැබූ වෙඩි පහරින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.
Read Moreරුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුහුණු පොතේ දැන්වීමක් පළකර නීති විරෝධි අයුරින් සම්මුඛ සාකච්චාවකට තරුණ තරුණියන් කැඳවූ බවට චෝදනා ලැබූ ඉතාලි ජාතිකයෙක් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් ඇතුළු සැකකරුවන් සිවු දෙනෙකු විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අද (21දා) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය
Read Moreඅයවැය කතාවේ අඩංගු අඩුපාඩු වෙනුවට රට නිවැරදි ගමනක් කරා යොමු කරවීමට ප්‍රධාන වශයෙන් විසඳුම් 6ක් ඉදිරිපත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreහිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ සිට නැවත මෙරටට පැමිණීමේදී කටයුතු කළ ආකාරය සහ ඊට සහභාගී වූ පුද්ගලයන් පිළිබඳ අද (21දා) පාර්ලිමේන්තුවේදී විවිධ අදහස් පළ විය.
Read Moreපානදුර මාලමුල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 5 කට ආසන්න වටිනාකමින් යුත් හඳුනානොගත් මත් පෙති තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය කියයි පවසයි.
Read Moreදෙමෝදර ආරුක්කු නවය පාලම ඇතුළු දුම්රිය පාලම් 850ක් පමණ මේ වන විට අබලන් තත්ත්වයේ පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වාර්තා වේ.
Read Moreවේවැල්වත්ත, හපුගස්තැන්න වතුයායේ ඉඩමක මැණික් සේවීමේ අරමුණින් පතලක් කපමින් සිටි පුද්ගලයෙකු එම පතලේ පස් කණ්ඩියක් කඩා වැටී එයට යටවිමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreකන්තලේ සීනිපුර යාය හතර කලාපයේදි මවගෙන් වෙන්ව සැරිසැරූ අලිපැටවෙකු ඊෙය් (20) වන ජිවි නිලධාරින්ට හමු වි ප්‍රතිකාර සදහා රැගෙන යෑමට සුදානම් වෙද්දි මියගිය බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
Read Moreකාර්යාල දුම්රිය කාල සටහන වෙනස් කිරීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ.
Read Moreආයූර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් හා සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreමහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතන පරිශ්‍රයට කිසියම් පිරිසක් බළාත්කාරයෙන් මෙන් ම අනවසරයෙන් ඇතුල් වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.
Read Moreලෝක කුසලානයේ ආරම්භක තරගයෙන් සත්කාරක කටාරය පරදා ගෝල 2-0ක ජයක් වාර්තා කිරීමට ඉක්වදෝරය සමත්විය. මෙම තරගය ඊයේ (20) රාත්‍රී කටාරයේ අල්-බයිට් ක්‍රීඩාංගණයේදී පැවැත්විනි. මෙහිදී ඉක්වදෝරය ලබාගත් ගෝල දෙකේම හිමිකරුවා වූයේ ඉදිරිපෙළ ක්‍රීඩක එනර් වලෙන්සියාය.
Read Moreව්‍යාජ බැංක ලේඛණ සකස් කර රුපියල් කෝටි 12කට අධික මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙක් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩගුවට ගෙන තිබේ.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මන්නාරම ජනතාවගේ ගැටලු සොයා බැලීම සහ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරිම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබිණි.
Read Moreචීනය විසින් ප්‍රධානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙන පාසල් නිලඇඳුම්වලින් පළමු කොටස ලබන මාසයේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.
Read Moreමෙවර පාපන්දු ලෝක කුසලානයේදී තරග විනිශ්චය කිරීම සදහා විනිසුරුවරියන් යොදා ගැනීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) තීරණය කර ඇත. ඒ අනුව පිරිමි පාපන්දු ලෝක කුසලානයක් සඳහා කාන්තාවන් ප්‍රධාන තරග විනිසුරු ලෙස කටයුතු කරන පළමු අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසගත වනු ඇත.
Read Moreඅයවැයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොන්දේසි විරහිතව සහය පළ කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreදියවැඩියාවෙන් වසරකට ලෝක ජනගහනයෙන් මිලියන 5.1 ක් බවත් ශ්‍රී ලංකාවේ මිලියන 2.1 කට අධීක සංඛ්‍යාවක් දියවැඩියාවෙන් පිඩා විදින බව දියවැඩියාව පිළිබඳව දැනුවත් කිරිම වෙනුවෙන් මහනුවර නගරයේ සංවිධානය කර තිබූ පාගමනකදී හෙළි විය.
Read Moreඅපි ඉන්නේ ඉතාම අමාරු කාලයක. ආර්ථික අර්බුදයකින් ගොඩ ඒම පහසු නෑ. යම්කිසි අමාරු තීරණ ගන්න වෙනවා. හැබැයි ඒ්වා ජනප්‍රිය තීරණ නෙමෙයි. ජනප්‍රිය නොවන අමාරු තීරණ ගත්තාම ඒකෙන් යම්කිසි කොටසකට අමාරුවක් පීඩාවක් සිදුවෙනවා.
Read Moreකිම් ජොන්ග්-උන් ලෝකයේ වඩාත්ම රහසිගත රාජ්‍යයකට නායකත්වය දෙන අතර, ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන දන්නේද ඉතා අල්පයකි.
Read Moreසෙස් බදු පැනවීම හේතුවෙන් අභ්‍යාස පොත් හා පාසල් උපකරණ මිල ඉහළයන්නේ යැයි පැවැසෙන ගැටලුව පිළිබඳව හෙට දිනයේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයනත් මහතා පැවැසිය.
Read Moreපෝලන්තයේ රැකියා ලබාදෙන බවට රවටා රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකර අසර්බයිජානයේ පුද්ගලයින් අතරමංකල ආයුර්වේද සමාගමක කළමණකාර නිලධාරීයෙකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
Read Moreට්විටර් හි පෙර කළමනාකාරීත්වය මෙසේ ක්‍රියා කරනු ලැබුවේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් ජනවාරි 6 වැනි දින වොෂින්ටන් ඩීසී හි එක්සත් ජනපද කැපිටල් වෙත කඩා වැදී දින කිහිපයකට පසුවය.
Read More