ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට පළාත් මට්ටමින් කමිටු 08ක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ අනුව උතුරේ සහ දකුණේ සියලු ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට හැකිවනු ඇතැයි ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
වී, බඩඉරිඟු, තේ, රබර් ඇතුළු සියලු වගාවන්හි වල්මර්දනය සඳහා විශාල බලපෑමක් එල්ල කළ ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ.
Read Moreමම දැන් පොතක් ලියලා තියෙනවා. මම ඒ්ක ජනවාරි මාසයේ පිට කරන්න ඉන්නවා. ඒ් පොතෙත් යම් යම් කරුණු තියෙනවා රටේ ජනතාව නොදන්නා දේවල්. සමහර විට පොත පිටවුණාට පස්සේ මට මොනවා වෙයිද දන්නේ නෑ
Read Moreපරිසර දූෂණය අවම කිරීම සහ උෂ්ණත්වය පහත වැටීමත් සමග බලශක්ති සැපයුම සහතික කිරීම සඳහා චීන පළාත් කිහිපයක් න්‍යෂ්ටික බලශක්ති උණුසුම් කිරීමේ ව්‍යාපෘති දියත් කර ඇත.
Read Moreරටේ ආර්ථිකය ගොඩ නැගීමේ චේතනාවෙන් යැයි කියමින් ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ අක්කර දස දහසක ගංජා වගාකිරීමට ඇති සුදානමට ඇඹිලිපිටියේ මහා සංඝරත්නයත්, බෞද්ධ පිංවතුනුත් කිසිසේත් ම ඉඩ නොදෙන බව ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ 19දා ඇඹිලිපිටියේ දී පැවසූහ.
Read More’’ලෝකේ කොහේ හරි හොරකමක් වුණොත් එතන කවුරුහරි ඉන්නවා. රැජිනගේ මල ගෙදරට රනිල් යද්දී එංගලන්තයේ මහ බැංකුවට සීල් තැබුබා කියලා කතාවකුත් යනවා. අපි මේ රටේ පාලන බලය ඇරගෙන ලංකාව ගැන තියන ප්‍රතිරුපය වෙනස් කරන්න කටයුතු කරනවා’’
Read Moreදශක හතක දේශපාලන දිවියේ නොසිතූ පරාජයක් අත්විදිමින් මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් වසර 53 කට පසු සිය පළමු මැතිවරණ පරාජයට සෙනසුරාදා මුහුණ දුන්නේය.
Read Moreකොළඹ නෙලුම් කුලුනේ එක මහලක් සිංගප්පූරු සමාගමක් වෙත කුලියට දීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි. මේ අනුව එහි පාදමේ දෙවැනි මහල කැසිනෝ, ජල ක්‍රීඩා ඇතුළු විනෝදාස්වාද ප්‍ර දේශයක් වෙනුවෙන් කුලියට ලබාදීමට නියමිතය. ඒ හරහා නෙලුම් කුලුන පුද්ගලික සමාගම වෙත වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 1.4ක මුදලක් කුලිය ලෙස ලැබීමට නියමිතය.
Read Moreත්‍රස්තවාදයෙන් ඇති වූ ප්‍රශ්න සහ උතුරු ජනතාවට තිබෙන ප්‍රශ්නවලට අපි විසඳුම් ලබා දිය යුතුයි . ඒ වගේම මුස්ලිම් ජනතාවට ශ්‍රී ලංකා සමාජයේ තමන්ට තිබෙන අයිතිය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. කඳුකරේ ජනතාවටත් විවිධ ප්‍රශ්න තිබෙනවා . මෙම ප්‍රශ්න සියල්ල විසඳන්න ඕනේ කියලා සමාජ මතයක් තියෙනවා.
Read Moreකොට්ටාව පරණ පාරේ පිහිටි තෙමහල් ගොඩනැඟිල්ලක බිම් මහලේ ඇති වූ ගින්නකින් රුපියල් කෝටි හැටකට ආසන්න අලාභයක් සිදුව ඇති බව කොට්ටාව පොලිසිය පවසයි.
Read Moreරට ආර්ථික වශයෙන් කඩා වැටීමට වසර 72 ක් මෙරට පාලනය කළ සියළු දෙනා වගකිව යුතු බව හිටපු අමාත්‍ය මහනුවර දිස්ත්‍රික් පා.ම. මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read Moreඅනුරාධපුර පේමඩුව ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ දී නියමිත බරින් අඩු යුරියා පොහොර මිටි 14ක් වාර්තා වී ඇති බවට පාරිභෝගිත ආරක්ෂණ අධිකාරියේ නිලධාරියෙක් විසින් සිදු කරන ලද වැටලීමක් සම්බන්ධව පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.
Read Moreහිටපු අමාත්‍ය, පොදු ජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
Read Moreමෙවර ලෝක කුසලානයේ කාණ්ඩ 08ක් යටතේ අවසන් මහා තරගය දක්වා තරග 64කින් සමන්විත මෙවර ලෝක කුසලානයේ තරග ක්‍රීඩාංගගණ 08කදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Read Moreමෙවර ලෝක කුසලානයේ සුරතලා වන්නේ, ‘ලායීබ්’(La’eeb)ය
Read Moreඑක්දින තරග ත්‍රිත්වයක් සඳහා ශ්‍රී ලංකාවට තරග සංචාරයකට පැමිණෙන ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට තවමත් එක්දින වරම් ලබා නොමැති වමත් දඟපන්දු යවන නූර් අහ්මඩ් කැඳවා ඇත.
Read Moreමේ වන විට මසකට දෙවරක් වශයෙන් සිදුකරන ඉන්ධන මිල සංශෝධනය ඉදිරියේදි මසකට එක්වරක් පමණක් සිදුකිරීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යරය කීවේය.
Read Moreපානීය ජල බෝතල් වලින් රජයට බදු මුදලක් අයකිරීම පිළිබඳව සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින ජල ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
Read Moreශ්‍රී ලාංකික ළාබාල තරුණියන් සංචාරක වීසා මත ඕමානය වෙත රැගෙන විත් එරට කෝටිපති ව්‍යාපාරිකයන්ට අලෙවි කළ මිනිස් ජාවාරමේ මහ මොළකරුඅද අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබූ නියෝගයක් මත ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreමෙරට බැංකු, රක්ෂණ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රවල අභිවෘද්ධිය සඳහා වන නව යෝජනා ලබන දෙසැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
Read Moreපොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්), රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යන කාරක සභා වල සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම්කරන ලද නව සාමාජික මන්ත්‍රීවරුන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (19) පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදි.
Read Moreචීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන සහල් මෙට්‍රික් ටොන් 10000 යටතේ තවත් සහල් මෙට්‍රික් ටොන් 1000ක තොගයක් ශ්‍රී ලංකාවට ගෙන ආ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreවිදේශ රැකියා ලබාගැනීමට අපේක්ෂාවෙන් අබුඩාබියට පැමිණි ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකුගේ සිද්ධිය සම්බන්ධයෙන් අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අවධානය යොමුව ඇතැයි අබුඩාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
Read Moreදුර්ලභව දැක ගැනීමට හැකිවන උනහපුලුවෙක් කැකිරාව කිතුල්හිටියාව නිවසක දැලක පැටලී සිටියදී තරුණයකු විසින් බේරාගෙන මාධ්‍යවේදීන් හරහා සීගිරිය වනජීවී නිලධාරීන්ට බාර දීමේ සිද්ධියක් ඊයේ (18දා) පස්වරුවේ වාර්තා විය.
Read Moreපාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන කිසිදු ක්‍රීඩාංගණයක මත්පැන් අලෙවි කිරිමට අවසර ලබා නොදෙන බව සංවිධානයකින් තහවුරු කර ඇත.ඒ මෙවර ලෝක කුසලායට ආරම්භ වීමට දින දෙකක් පමණක් ඉතිරිව තිබියදීය.
Read Moreනයිජීරියානු සමුද්‍ර පරිසරයට අවසරයකික් ඇතුළුවීම හෙතුවෙන් නයිජීරියානු බලධාරීන් විසින් රඳවාගෙන සිටින M/T Heroic IDUN නෞකාවේ සිටින ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයින් අට දෙනාගේ සුබසාධනය ගැන රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreහදිසි නීති රීති පනවා වගා කිරීම සඳහා ආණ්ඩුව ජනතාවට බලපෑම් නෙකරන බවත් අර්බුදයෙන් ගොඩඒම සඳහා සියලු දෙනා සාමූහිකව වගා කිරීමට එකතුවන ලෙස ඉල්ලන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
Read Moreමෙය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගණනය කිරීම් මත පදනම්ව, මෙම වසරේදී උතුරු කොරියාව විසින් සිදුකළ 8 වැනි අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල පරීක්ෂණය වනු ඇත.
Read Moreජනාධිපතිතුමාගේ යෝජනාවක් පරිදි ස්ථාපිත කිරීමට නියමිත කාරක සභා ද්විත්වයකට අදාළ ස්ථාවර නියෝග පිළිබද කාරක සභාවේ වාර්තාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදරිපත් කරන ලදී.
Read Moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සම්බන්ධයෙන් වු විශේෂ සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද (18) අධිකරණ අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
Read More