ආණ්ඩුව විසින් මන්ත්‍රීවරුන්ට ලබාදෙන ලෙස සදහන් කළ කැබ් රථය තමන්ට අවශ්‍ය නොවන බවත් එම මුදල් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වතුකරයේ ජනතාව වෙනුවෙන් බෙදා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්චුනා පාර්ලිමේන්තුවේදී පෑවැසීය.
ඒසේම තමන් එක ඉල්ලීමක් කළ හොත් උතුර හා නැගෙනහිර යළි ගොඩනැගීම වෙනුවෙන් තමන්ට හැකි තරම් මුදල් ඩයස්පෝරාවෙල් ලබා ගැනීමට හැකි බවත් ඔහු පැවැසීය.