කඳපොළ, පාර්ක් වතුයායේ, එස්කඩේල් පෞද්ගලික තේ වතුයායේ පිහිටි තෙමහල් තේ කර්මාන්ත ශාලාවක අද (18) දා අළුයම හට ගත් හදිසි ගින්නක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බව කඳපොළ පොලීසිය පවසයි.
මෙරට සිංහල සහ මුස්ලිම් ජනතාව සමගියෙන් හා සහජීවනයෙන් යුතුව ජීවත් වන බවත් ඔවුන් අතර මතභේද නිර්මාණය කර බෙදීම් ඇති කරනු ලබන්නේ ඇතැම් දේශපාලනඥයන් විසින් බව මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පලස්තීන, ඊජිප්තු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපතිවරු හමුවේ පැවසූහ .
Read Moreමෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉහළ විනිවිදභාවයක් සහිතව මේ වනවිට වඩාත් කාර්යක්ෂම කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreරිය අනතුරක් කොට ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයකුගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙනන් පවරා ඇති නඩු විභාගයට ඉදිරිපත් නොවු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්රිරංගා මහතා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී කොහුවල පොලිසියේ නිලධාරීන් විසින් අද (17) අත්අඩංගුවට ගන්නා ලදී.
Read Moreශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය මාර්තු 23 වන දින සිට දිවයින පුරා සිනමාශාලාවලදී ප්‍රදර්ශනය කිරිමට නියමිතව තිබේ.
Read Moreපාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2023 ජනවාරි මාසයට අදාළ පෝෂණ මුදල් වශයෙන් රුපියල් මිලියන 814 ඉක්මවූ අත්තිකාරම් මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවලට මුදා හැර ඇත.
Read Moreජල සම්පාදන සේවකයින් මාර්තු 13 වනදා සිට ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වලින් ඉල්ලා සිටි ඉල්ලීම් කිසිවකට පිළිගත හැකි ප්‍රතිචාර බලධාරීන්ගෙන් නොලැබීම නිසා එම වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට තීරණය කළ බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංධානය පවසයි.
Read More2023 පෙබරවාරි මාසයට අදාළව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ගණනය කරන ලද මත විමසීම අනුව මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජනබලවේගය පැහැදිවම ඉදිරියෙන් පසුව බව ඔවුන්ගේ දත්ත සටහන්වලින් පෙනෙන්ට තිබේ.
Read Moreපළාත් පාලන ආයතන නිළ කාලය ලබන 19 දිනෙන් අවසන් වන බැවින් එදින නිවාඩු දිනයක් වු නිසා නිළ කාර්යාලය,වාහනය ඇතුලු සියලුම බඩු බාහිරාදිය නාගරික කොමසාරිස්වරයාට භාරදී පස් වසරක ධුර කාලය නිමා කරමින් බණ්ඩාරවෙළ මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා අද (17දා) දින ධුරයෙන් නික්ම ගියේය.
Read Moreරාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැත්වීම පිළිබඳව නිල වශයෙන් තීන්දු තීරණ ගැනීමේ සාකච්ඡාවක් හලාවත කරවිටාගාර ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී පත්තඩුවන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක නැදගමුවේ විජය මෛත්‍රී අනුනාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Read Moreනවසීලන්තය සමගින් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා නවක ක්‍රීඩක නිෂාන් මධුශංක කණ්ඩායමට කැඳවීමට කටයුතු කර තිබේ. ඒ් පළමු තරගයේදී අසාර්ථක වූ නිරෝෂන් දික්වැල්ල වෙනුවටය.
Read Moreකටුනායක, ආඩිඅම්බලම, සරණතිස්සගම ප්‍රදේශ බිය වද්දමින් පොලීසියට කට්ටි පනිමින් සිටි සොරකම් ,කොල්ලකෑම් සිදු කරමින් වරෙන්තු ලබා සිටි ’’ නදී ’’නැමැත්තා කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 03/16 දින රාත්‍රී අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read Moreඇල්පිටිය පොලිස් වසමට අයත් පහළඕමත්ත ප්‍රදේශයේ නිවසක විසූ කාන්තාවන් දෙදෙනෙකු අභිරහස් ලෙස මරාදැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (16)රාත්‍රී අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.
Read Moreමැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරට රැගෙන විත් රහස් පොලිසිය බාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක හෙවත් හරක් කටා නමැති තම පුත්‍රයාගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නැයි ඔහුගේ පියා රිට් පෙත්සමක් ඉදිරිපත් කරමින් අභියාචනාධිකරණයෙන් අද (16) ඉල්ලා සිටියේය.
Read Moreඑළඹෙන අයි.පී.එල්. ක්‍රිකට් තරගවාරයේදී දිල්ලි කණ්ඩායමේ නායකත්වය ඩේවිඩ් වෝනර් ට හිමිවී ඇත. ඒ මේ වන විට ක්‍රිකට් පිටියෙන් තාවකාලිකව ඉවත්වී සිටින රිෂාබ් පාන්ට් වෙනුවටයි.
Read Moreහංවැල්ල ආපන ශාලා හිමිකරු ඝාතනය ඩුබායි රටේ සිට මෙහෙය වූ ප්‍රධාන සැලසුම්කරු ලෙස හඳුනාගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කන්නන්ගරගේ ලලිත් කන්නන්ගර නැමැත්තා ජත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කර විවෘත වරෙන්තුවක් ලබාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
Read Moreක්‍රිකට් ක්‍රීඩාවේ අති දැවැත්තම ප්‍රේක්ෂක බලකාය සිටිනේ දකුණු ආසියානු කලාපයේය. එහි අවිවාදයක් නැහැ.
Read Moreපාර්ලිමේන්තුව මාර්තු 21 වැනිදා සිට 24 වැනිදා දක්වා රැස්වීමට අද (16) පස්වරුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව වැඩබලන පාර්ලිමේන්තුවේ මහලේකම් ටිකිරි කේ ජයතිලක මහතා පැවසීය.
Read Moreමහාධිකරණ, දිසා අධිකරණ සහ මහෙස්ත්‍රාත්වරුන්ගේ වැටුප් වලින් උපයන විට ගෙවීමේ බද්ධ අඩු කරගැනීමට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය ක්රියාතත්මක කිරීම වළක්වාලන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (16දා) තීරණය කළේය.
Read More2023 වසර තුළදී ශ්‍රි ලාංකිකයින් 6500ක පිරිසක් සඳහා දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුකිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අපේක්ෂා කරයි.
Read Moreදෙහිවල ප්‍රදේශයේ වයස අවුරුදු 14ක තම දියණිය බරපතල දූෂණයට ලක්කල පියෙකු ඉකුත් ඊයේ (15දා) දෙහිවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
Read Moreවිදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකළ පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreස්වීඩන සුපිරි පාපන්දු ක්‍රීඩක ස්ලාටන් ඊබ්රාහිමෝවිච් එරට ජාතික සංචිතයට නැවතත් කැඳවා ඇත. ඒ මෙම වසරේ පැවැත්වෙන යුරෝපානු කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියටයි.
Read Moreකළුතර ප්‍රාදේශීය සභාව සඳහා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreවැඩ වර්ජන ආදිය නිසා දිගින් දිගටම ගැටළු මතු වුවහොත් සිය ව්‍යාපාරික කටයුතු වලට බලපෑම් එල්ල විය හැකි බැවින් කණගාටුවෙන් වුවද තම ගිණුම් මහජන බැංකුවෙන් ඉවත් කර ගැනීමට සිදුවනු ඇතැයි ව්‍යාපාරිකයන් මෙලෙස ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
Read Moreසේවය නිමවා නිවසට යමින් සිටී 18 හැවිරිදි තරුණියක නිවසට ඇරලවීමට යැයි පවසා ලොරි රථයක නංවාගෙන ගෙලට කිනිස්සක් තබා ලොරි රථය තුලදීම සමූහ දූෂණයක් කළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
Read Moreවගා කන්න 03කට පසු පළමු වරට මෙරට ගොවි ජනතාවට වී වගාවට අවශ්‍ය මඩ පොරොහ හෙවත් TSP පොහොර රැගත් MV INCE PACIFIC නෞකාව අද (16) අළුයම කොළඹ වරායට පැමිණ තිබේ.
Read Moreසාමාන්‍ය විකිරණ යන්ත්‍ර මගින් සිදුකරන එක්ස්-රේ පරීක්ෂාවට අදාළ දළ සේයාපටල සේදීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය දෙකම මේ වනවිට හිඟ වී ඇති බවත්, පවතින තත්ත්වය තුළ බොහෝ රෝහල්වල මෙම පරීක්ෂණ කටයුතු ඇණහිට තිබෙන බවත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreරජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට අද පෙරවරුවේ (15) අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය නිරත ව තිබේ.
Read Moreපිළියන්දල සුවාරපොල නිවසක් තුළ සැකකටයුතු අයුරින් මියගොස් තිබූ කාන්තාවකගේ මළ සිරුරක් පෙරේදා සවස හමුවූ බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි.
Read More