මින්නේරිය, රොටවැව, ගල්ඔය ප්ර දේශයේ සිදුකළ වෙඩි තැබීමකින් අවුරුදු 27ක තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
පුද්ගලික ආරවුලක් හේතුවෙන් මාමා විසින් බෑණාට වෙඩි තබා ඝාතනය කර ඇති අතර සැකකරු වෙඩි තැබීමට යොදාගත් බෙහෙත් කොටන තුවක්කුවද සමගින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මින්නේරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණය සිදුකරයි.