විදේශ සේවා නියුක්ති කාර්යාංශ නියෝජිත ආයතන බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා යවන බව පවසමින් පුද්ගලයින් රැසකගෙන් නිති විරෝධීව මුදල් ගත් විදේශ රැකියා නියෝජිතවරයෙක් ඊයේ (16) බත්තරමුල්ල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී කාර්යාංශ විශේෂ විමර්ශන අංශයේ අත්අඩංගුවට පත්
මහනුවර ධර්මරාජ විදුහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ පදික මාරුවෙන් පාර මාරු වෙමින් සිටි පිය පුතු දෙදෙනකු මහනුවර පාතහේවහැට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක වරයා විසින් පදවන ලද රථයකට යට වී මියගොස් ඇති බව පොලීසිය කියයි .
Read Moreතලාව, ඉහළවැව ප්‍රදේශයේදී වන අලියෙකු සිදු කළ පහර දීමකින් අද (17දා) උදෑසන කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.
Read Moreබුදු දහමට, හින්දු සහ ඉස්ලාම් ආගම් වලට ද අපහාස කළ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව අයිසිසිපිආර් පනත යටතේ නඩු පැවරිය යුතු අතර ජෙරොම් ප්‍රනාන්දු දේවගැති වරයා ආගමික වෛරය පතුරවන විට ඊට අනුබල දුන් ඔහුගේ අනුගාමිකයින් ද එම පනත යටතේ වරදකරුවන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreඑළැඹෙන ජනාධිපතිවරණයට සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් ඉදිරිපත් විය යුත්තේ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සජිත් ප්‍රේමදාස මහතා බවට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව අනුමත කර තිබේ.
Read Moreහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ව සිටියේ දී කොල්ලුපිටිය පිත්තල මංසන්ධියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා කරමින් වසර 17 ක කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවාගෙන සිටි කොටි සාමාජිකයකු බව පවසන ඉජිනේරු වරයෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (16දා) නියම කළේය.
Read Moreඋතුරු, උතුරු - මැද, ඌව හා නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක අද දිනයේදි පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේදී ගිනිගෙන විනාශයට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ පාරිසරික ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්ට සිදු වූ හානිය වෙනුවෙන් ඩොලර් බිලියන හයකට අධික වන්දියක් අය කර දෙන්නැයි ඉල්ලා අදාළ නෞකා සමාගමට හා ආයතන වලට එරෙහිව සමගි ජන බලවේගය කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ ඊයේ 16 නඩුවක් ගොනු කළේය.
Read Moreජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ත්ව උද්‍යානවල සිටින සතුන් සඳහා ආහාර ලබා දීම , සතුන් සමඟ ඡායාරූප ගැනීම සහ අභ්‍යන්තර ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා අය කරන ගාස්තු සංශෝධනය කර තිබේ.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවලට මෙන්ම මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය පුරා අධික වර්ෂාපතනයක් ලැබුණද මහවැලි ගඟ තවමත් පතුලටම සිඳී ගොස් ඇති අයුරු ඊයේ (16දා)දිස් වූයේය.
Read Moreසෞදි අරාබියේ ගස් බිලියන 10ක් සිටුවීමේ ව්‍යාපෘතිය සඳහා ජීවානුහරණය කළ කොහු බත් ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමට සෞදි අරාබිය බලාපොරොත්තු වන බව බලශක්ති හා ප්‍රවාහනය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා විය.
Read Moreමධ්‍යම ආසියා සමුළුව එළඹෙන 18 වැනිදා චීනයේ දී ආරම්භ වීමට නියමිතය. මෙය චීනයේ පැවැත්වෙන පළමු වතාව වන අතර මේ සඳහා මධ්‍යම ආසියානු රටවල් 5ක නායකයින් සහභාගි වීමට නියමිතය. සමුළුව චීනයේ ශාංෂි ප්‍රාන්තයේ ෂියෑන් හිදී ආරම්භ වීමට මේ වන විටත් කටයුතු සූදානම් කර ඇත.
Read Moreබන්ඩි පොහොර හෙවත් MOP ( මියුරියේට් ඔෆ් පොටෑෂ්) පොහොර මිල මෙම යල කන්නයේ දී රුපියල් 4500කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා හමුදාවන්හි ප්‍රමාණය ක්‍රමයෙන් සංඛ්‍යාත්මකව නිවැරදි, අනුමත ප්‍රමාණයට ගෙනවිත් සම්මත හමුදාමය රාජකාරීන් සඳහා යෙදවීමට පියවර ගනු ලබන බව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජනපද රාජ්‍යදෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශය නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් (Afreen Akhter) මහත්මිය සමඟ පැවති සුහද සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
Read MoreRAMIS සහ Legacy පරිගණක පද්ධතිවලට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2022 දෙසැම්බර් 31 දින වන විට ලැබිය යුතු මුලු හිග බදු, දඩ හා පොළී මුදල රුපියල් 904,342,180,778 ක් බව (බිලියන 904) කෝපා කමිටුවේදී අනාවරණය විය.
Read Moreවිදේශ ගත ශ්‍රී ලාංකිකයින්ගේ නිවාස සිහිනය සැබෑ කරමින්, ඔවුන් සදහා වන නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරිම සදහා වන මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පියවර ගෙන ඇත.
Read Moreවිදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල සහ ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු පිළිබඳව හමුවක් ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය සහ බංගලාදේශය වෙනුවෙන් කටයුතු කරන විධායක අධ්‍යක්ෂවරයා සමග අද උදෑසන පවත්වනු ලැබූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
Read Moreසියලුම කටයුතු සැලසුම් කර ඇති අයුරින් සිදුවුවහොත් රුසියානු තාක්ෂණික සහාය ඇතිව පළමු න්‍යෂ්ටික බලාගාරය 2032 වන විට ශ්‍රී ලංකාවේ ඉදිකළ හැකි බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, බලශක්ති හා ප්‍රවාහනය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සඳහන් කළේය.
Read Moreපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයාට එරෙහිව නැගෙන චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශ්ව විද්‍යාලයේ පාලක සභාවේ අනුමැතිය සහිතව රජයේ අනුමත සාමාජිකයන් දෙදෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් පත් කොට ඇති බව එහි උප කුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා පවසයි .
Read Moreජාත්‍යන්තර අධ්‍යාපනයේ මට්ටමට සමගාමී ව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ද නගා සිටු වීමේ අරමුණින් තොරතුරු තාක්ෂණය හා කෘත්‍රීම බුද්ධිය යන විෂයන් 2024 වර්ෂයේ සිට 6-9 දක්වා සහ 10-13 දක්වා ශ්‍රේණිවල සිසුන්ට ඉගැන්වීම ආරම්භ කරන බවත් එහි නියමු ව්‍යාපෘතිය ජුනි මස අග දී තෝරාගත් පාසල් 20 ක ක්‍රියාත්මක කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read Moreජාතික පොලිස් කොමිෂම පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා එහි සභාපති ලෙස පත්කර තිබේ.
Read Moreශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක හා ශ්‍රී කළ්‍යාණවංශ මහා නිකායේ මහානායක ධූරන්ධර , රාජගිරිය කලපළුවාව ශ්‍රී ගෝතම තපෝවනය හා තදීය ශාඛාවන් හා ප්‍රධාන අනුශාසක, කම්මට්ඨානාචාර්ය, ශ්‍රීකල්‍යාණවංශාවතංස,අමරපුර ගණපාමොක්ඛාචරිය, අභිධජ මහා රට්ඨගුරු, අග්ගමහා පණ්ඩිත, අතිපූජණීය දොඩම්පහල ශ්‍රී චන්දසිරි අභිධාන අස්මද් උපාධ්‍යාචාර්ය උත්තරීතර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රි ජයවර්ධන පුර රෝහලයේ දි අද 2023.05.16 දින අපවත් වි වදාළහ.
Read Moreහිඟුරක්ගොඩ හා පොලොන්නරුව දුම්රිය ස්ථාන අතර සැතපුම් 156 දම්වැල් 08 දරණ ස්ථානයේ පිහිටි ගල්වල පාරේ දුම්රිය හරස් මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තුව මගින් 2023 මැයි 20 හා 21 වැනි දිනවල අළුත්වැඩියා කරනු ලබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreපාර්ලිමේන්තුවේ නව මහලේකම් ලෙස කේ.ඒ. රෝහණධීර මහත්මිය පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.
Read Moreවත්මන් ආණ්ඩුව වෙනස් කිරීමට ජාවාරම් කරුවන්ට අවශ්‍යවී තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreයූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreකතරගම, ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූකම්පනයක් සිදුව තිබේ. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය සඳහන් කළේ, රික්ටර් පරිමාණ 2.5ක ප්‍රබලත්වයෙන් යුත් සුළු භූ කම්පනයක් මෙලෙස සිදුව ඇති බවය.
Read Moreදන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreවිදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය තවත් වසරකින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල කඩින් කඩ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් පහල බැස තිබු කාසල්රි ජලාශයේ ජල මට්ටම අඩි 15 කින් ඉහල ගොස් ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
Read More