saravita-anim2

2025 ජුනි මස 23 වන සඳුදා

2025 ජුනි මස 23 වන සඳුදා

Latest News - timelapse 385 hours ago

LATEST

එක චෝදනාවකට චාමර රිමාන්ඩ්

calendar_today 2025 මාර් 27 - 17:16 remove_red_eye - 547  

අලලස් කොමිෂම මගින් අත්අඩංගුවට ගත් බදුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට චෝදනා දෙකකට අදාළව ඇප හිමිවුණත් එක් චෝදනාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මිනුවන්ගොඩ සිට පැමිණි කාන්තාවක් කතරගම පුදබිමේ දී කාවාඩි නටමින් සිටිය දිි රෝගි තත්ත්වයක් මත මිය යන ලදි.

Read More

යාපනය යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත වැල්වැටිතුරය පොලිසීය සමඟ එක්ව සිදුකල මෙහෙයුමකදී වැල්වැටිතුරය තික්කම් වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබූ රුපියල් මිලියන 13.5 ක් පමණ වටිනා කේරල ගංජා කිලෝ ග්‍රෑම් 70 ක් පමණ (පාර්සල් 33 ක්) 2025 මාර්තු මස 27 දින අළුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන ඉදිරි පරීක්ෂෑණ කටයුතු සඳහා වැල්වැටිතුරයපොලිස් ස්ථානයට භාර දී ඇත.

Read More

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 07 වැනි තරගය අද (27දා) පැවැත්වේ.

Read More

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව අල්ලස් හෝ දූෂන විමර්ෂණ කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජාතික සත්ව හුවමාරු වැඩ සටහන් යටතේ පසුගිය පෙබරවාරි මස 10 වනදින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ’’ කැපිටල් සත්වෝද්‍යානයෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත රැගෙන එනු ලැබූ මියර් කැටි ජෝඩු හයක් මාසයකට අධික කාලයක් සත්වෝද්‍යානයතුල පශූ වෛද්‍ය වරුන්ගේ අධීක්ෂණය මත නිරෝධායනය කරනු ලැබ ඉකුත් 26 වනදින මහජන ප්‍රදර්ශනයට යොමුකරනු ලැබිණැයි සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් පශූ වෛද්‍ය ආර්.සී.රාජපක්ෂ මහතා පැවසීය .

Read More

දෙහිවල, ගල්කිස්ස වෙරලතීරය පසුගිය දිනවල අනතුරු දායක ලෙස ගැවසුන කිඹලන් අතරින් අඩි 16 ක් පමණ දිග දැවැන්ත කිඹුලකු ධීවරයින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා අල්ලා අත්තිඩිය වනජීවි දෙපාර්තමේන්තුව නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කරනු ලැබ ඇතැයි ධීවරයින් කියා සිටී.

Read More

බදුරළිය කලවාන මාර්ගයේ කොඩිප්පිලිකන්ද සමන් දේවාලය ආසන්නයේදී කලවාන දෙස සිට බදුරළිය දක්වා ගමන් ගත් රබර් කිරි රැගත් බවුසර් රථය අඩි තිහක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් බවුසර් රථයේ සිටි පුද්ගලයින් තුන් දෙනෙකුගෙන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව කලවාන පොලිසිය ප්‍රකාශ කරයි කරයි. අනිත් පුද්ගලයා තුවාල ලබා කලවාන රෝහලට ඇතුළත් කරන ලදී.

Read More

අලුත් අවුුරුදු සමය තුළ කිසිදු ආකාරයකින් සහල් හිඟයක් ඇති වීමට හෝ වැඩි මිලට අලෙවි කිරිමට ඉඩ නොදෙන බව කෘෂිකර්ම පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා කීය.

Read More

2002 වසරේ අතුරුගිරිය ’’ මිලේනියම් සිටි’’ නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කර ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළීමට කටයුතු කළ බවට එල්ල කර තිබූ චෝදනා වලින් හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව ගොනුකර තිබූ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

Read More

දශක ගණනාවක් තිස්සේ වල් හබරල වැවී වගුරු බිමක්ව පැවති භූමියක් පරිසර හිතකාමීව සාර්ථක එළවලු වගාබිමක් බවට පත්කළ දිරිය මිනිසුන් දෙදෙනෙක් පසුගියදා බද්දේගම හල්පාතොට ප්‍රදේශයේ දී අපට මුණගැසුණි. අසුන්දරබිම සුන්දර කළ ඒ සොඳුරු මිනිසුන්ගේ කතාවයි මේ .

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 06 වැනි තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ(26දා) සමත් විය.

Read More

මෙම වසරේ පෙබරවාරි මස අවසන් වන විට විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 16.3% කින් ඉහළ ගොස් ඇති අතර පෙබරවාරි මසට අදාළ විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලද ප්‍රේෂණ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 548.1ක් වේ.

Read More

එගොඩ උයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාළම අද රාත්‍රී කඩාවැටීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් මුළුමනින්ම අවහිරව තිබේ.

Read More

රුපියල් 350.000/= ක මුදලක් අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක (එක්සත් ජාතික පක්ෂයේ) දොන් හරීන්ද චානක අයිලපෙරුම මහතා අත්අඩංගුවට ගත්බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදෙස් ජාතිකයන් (පිරිමි හා කාන්තා) විසින් මෙරටදී ත්‍රීරෝද රථ පැදවීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බවත් පසුගිය කාලයේදී මේ සම්බන්ධව සිදුවූ මාරක/බරපතල හා අනෙකුත් අනතුරු ඉහළ ගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දසවැනි පාර්ලිමේන්තුව සඳහා පළමුවැනි රැස්වීම පසුගියදා (19) දින කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

දැනට පෞද්ගලික පරිහරණයේ ඇතිමහත් ආන්දෝලනයකට තුඩුදී ඇති ගම්පොළ අම්බුලුවාව ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණය සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හරහා කෝපා කමිටුවට කරුණු ඉදිරිපත් කොට ඉන් අනතුරුව එය පාර්ලිමේන්තු පනතක් හරහා ඉදිරි තීරණ ගැනීමට නියමිතය.

Read More

කිරි ගවයන් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්න්තු නිකුත් වී, අධිකරණය මගහරිමින් සිටින වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාගේ දේපොළ හා වත්කම් තහනම් කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අන්වර් සදාක් මහතා ඊයේ (25දා) නියෝග කළේය.

Read More

තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් සංවිධානය කරනු ලබන කොළඹ මුද්දර දැක්ම හෙට (27දා) සිට මාර්තු 29 දා දක්වා පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා කොළම ඩී.ආර්. විජේවර්ධන මාවත තැපැල් මූලස්ථානයේදී පැවැත්වෙයි.

Read More

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ’’හරක් කටා” අද (26) දැඩි ආරක්ෂාවක් යටතේ මාතර අධිකරණයේ විභාග වන නඩුවක් සදහා ඉදිරිපත් කිරීමට රැගෙන ආවේය.

Read More

කුවේට් රාජ්‍යයේ මධ්‍යම බන්ධනාගාරයේ ( Central Jail of Kuwait ) රදවා තබා සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් 20 දෙනෙකු , කුවේට් - ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ , මෙරටට භාර දීම සදහා 03/26 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත , එරට සිට විශේෂ ගුවන් යානයකින් රැගෙන විත් තිබුණි .

Read More

මෙරට විභාග අතර සාමාන්‍ය පෙළ විභාගය කඩයිම් විභාගයක් වෙන්නේ දරුවාගේ අනාගත ගමන්මග තින්දු කිරීමට එම විභාගය බොහෝ බලපෑම් කරන නිසාය.

Read More

මහව සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියක් මඩකලපුව දුම්රිය ස්ථානය අසලදී පීලි පැනීම හේතුවෙන් දුම්රිය සේවා සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.අද පස්වරු 1.00 ට පමණ මඩකලපුව ප්‍රධාන දුම්රිය ස්ථානයට පැමිණි දුම්රිය පීලි පැනීමට ලක් විය.

Read More

හඟුරක්කෙත ප්‍රාදේශිය සහා ඡන්ද විමසීම පැවැත්වීම වළකාලන අතුර තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ස්වාධීන කණ්ඩායම් නායකයකූ අභියාචනාධිකරණට රිට් පෙත්සමක් අද (26) ගොනු කළේය.

Read More

කාලීන ආහාර පැකේජය ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිය තිබේ.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 06වැනි තරගය අද(26දා) පැවැත්වේ.

Read More

පුරාවිද්‍යාවේ අනපනත් , පොසොන් උත්සවයට බාධාවක් බවත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් ක්‍රියා නොකරන්නේ නම් රාජ්‍ය පොසොන් උත්සවයෙන් තමන් වහන්සේ ඉවත්වන බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් අද (26) පැවසූහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.