ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් වන සීගිරිය තිරසාර සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
රාජ්‍ය විශ්ව විද්‍යාලයන් සඳහා ඇතුලත් වීමේ කඩඉම් ලකුණු ප්‍රමාණවත් නොවන සිසුන් සඳහා රාජ්‍ය නොවන උපාධි ප්‍රධානය කරනු ලබන පිලිගත් ආයතවලින් උපාධි පාඨමාලා හැදැරීම සඳහා පොලී රහිත ණය පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read Moreරිය අනතුරක් සිදුකොට ප්‍රභූ ආරක්ෂක අංශයේ සැරයන්වරයකු මරණයට පත්කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අධිකරණය මඟහරිමින් හා එම නඩුවිභාගයේ සාක්ෂිකරුවන් වෙත බලපෑම් කිරීම යන චෝදනා මත අත්අඩංගුවටගනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා මහතා මැයි 12 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස වවුනියාව මහධිකරණ විනිසුරු එම්. මොහොමඩ් නිහාල් මහතා නියෝග කළේය.
Read Moreඝාතනයට ලක් වූ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරියක ලෙස කටයුතු කළ නෙටොල්පිටිය වැලිආරේ දීපශිඛා ලක්රුවනි මහත්මියගේ නිවෙසට ඊයේ (27) පස්වරුවේ ම ගිය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම නිලධාරිනියගේ පවුළේ මව්පියන් ඇතුළු ඥාතීන්ට රජය වෙනුවෙන් හා කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් කණගාටුව පළ කළේය.
Read Moreප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරුවලින් ආරක්‍ෂාවීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කර ඇත.
Read Moreඊයේ (27දා) දහවල් කාළයේදී හම්බන්තොට පොලිස් වසමේ පැරණි බූන්දල මාර්ගයේ ගෙලෙහි කැපුම් තුවාල සහිතව පිරිමි පුද්ගලයෙකු මියගොස් සිටින බවට හමබන්තොට පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ෂණයක් ආරම්භ කරන ලද බව පොලිසිය නිවේදනය කරයි.
Read Moreමැදවච්චිය දුම්රිය ස්ථානයේ නවතා තිබෙන BGT-5376 දරණ ඉන්ධන ටැංකියේ මුද්‍රා කඩා රුපියල් 611550/= ක් වටිනා ඩීසල් ලීටර් 1510 ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අප සංගමයට දැන ගැනීමට ලැබී ඇතැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සමකැඳවුම්කරු එස්.පී.විතානගේ මහතා පවසයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා පැමිණ ඇත
Read Moreආසියාවේ තරුණ නායකයන්ගේ සමුළුව ඉකුත් 25 වැනිදා චීනයේ ගොවන්ජුහිදී ආරම්භ විය. නංෂා දිස්ත්‍රික්කයේ පැවැති මෙම සමුළුව සඳහා ආසියානු කලාපය නියෝජනය කරමින් තරුණ නායකයෝ රැසක් සහභාගි වූහ.
Read Moreරාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ මෙන්ම අනෙකුත් අමාත්‍යංශ යටතේ ඇති එක් එක් ආයතනවල වාර්ෂික වාර්තා අප්‍රමාදව පාර්ලිමේන්තුවට ලබාදීම, එම ආයතන ප්‍රධානීන්ගේ සහ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වගකීමක් බවත්, එමනිසා එම වාර්තා ඉක්මනින් පාර්ලිමේන්තුවට ලබාදීමට කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
Read Moreඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වන ජිලේ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙරට නිවාඩු නිකේතනයක කළමනාකරුවෙකු වශයෙන් පෙනී සිට සිට මෙහෙයවන ප්‍රධාන පුද්ගලයා රුපියල් ලක්ෂ 10, කට අධික වටිනා මත්ද්‍රව්‍ය සහ මුදල් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreවත්මන් රුසියාව පැරණි සෝවියට දේශයේ සිදුකළ වරද නැවත නොකරන බවත් රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් පවසයි.
Read Moreමේ වන විට තරමක් මතභේදයට තුඩු දී ඇති කච්චතිව් දූපතේ තාවකාලිකව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තැන්පත් කර ඇති කුඩා බුදු පිළිමය සම්බන්ධයෙන් නාවික හමුදාව පැහැදිලි කිරීමක් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.ඒල්.) ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන දිනයන් එළි දක්වා ඇත.
Read Moreඑළඹෙන පාර්ලිමේන්තු සතියට අදාළව ලබන අප්‍රේල් 4 වැනි අගහරුවාදා පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreවයස අවුරුදු 13ක පාසල් සිසුවෙකුට ලිංගික අතවරයක් සිදු කිරීමට ගිය බව කියන පනස් පස් හැවිරිදි තිදරු පියෙකු අත්අඩංගුවට ගත් බව වත්තේගම පොලිසිය කියයි .
Read Moreඅනුරාධපුර උලුක්කුලම දෙස සිට ඇලයාපත්තුව දෙසට ගමන් කල යතුරු පැදියක්, අයාලේ යන ගවයෙකුගේ ගැටී පෙරේදා (26 දා) රාත්‍රි සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වූ බව ඇලයාපත්තුව පොලිසිය පවසයි.
Read Moreකුමන මැතිවරණයක් පැමිණත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එයට සූදානම් බවත් දෙසැම්බර් මාසයට පෙරාතුව මැතිවරණයක් පවත්වයි කියා බලාපොරොත්තු වන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreදිවයින පුරා පිහිටි ආපනශාලාවලින් අලෙවිකරන කිරි තේ කෝප්පයක මිල රුපියල් 90ක් දක්වා අඩුකරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු අසේල සම්පත් මහතා පවසයි.
Read Moreමහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩ පිළිවෙළ සඳහා රජය රුපියල් බිලියන 20ක් දක්වා මුදලක් වැය කිරීමට සූදානම් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreආනයනික කිරිපිටි මිල අඩුවුවත් දේශීය කිරිපිටි මිලෙහි වෙනසක් සිදු නොකිරීමට දේශීය කිරිපිටි නිශ්පාදන සමාගම් තීරණය කර තිබේ.
Read Moreකූඨ ලෙස සකස් කළ ව්‍යාජ වීසා සහ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඕස්ට්‍රේලියාව වෙත පළා යෑමට තැත් කළ බංගලාදේශ ජාතිකයන් දෙදෙනෙකු 03/27 උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මොවුන් අතරින් එක් බංගලාදේශ ජාතිකයෙකු 50 හැවිරිදි වියේ පසුවන අතර අනෙකා 24 හැවිරිදි තරුණයෙකි.
Read Moreආසියානු වෙළඳාමේ බොරතෙල් මිල සඳුදා දිනය වන විට ස්ථාවර වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.99 ක අගයක සටහන් විය. එක්සත් ජනපදයේ බටහිර ටෙක්සාස් අතරමැදි බොරතෙල් බැරලයක් ඩොලර් 69.29 ක් වූ අතර එය ඩොලර් ශත 3 ක ඉහළ යාමකි.
Read Moreවෙනම දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩ කරන වෘත්තිය සමිති කණ්ඩායමක් අද ගුරුවරුන් පාලනය කරනු ලබන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreපාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ගෙවීමට නියම වූ රු. කෝටි 10ක වන්දි මුදල ගෙවීම වෙනුවෙන් තවත් ඉතිරිව ඇත්තේ මාස 3ක කාලයක් පමණක් බවත් මේ වන විට තම හිතවතුන්ගෙන් මුදල් එකතුකරමින් සිටින බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreඅන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට එරෙහිව නීතිපතිව ඉදිරිපත් කළ අභියාචනය අප්‍රේල් මස 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
Read Moreසති කිහිපයක සිට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක තොග මිල විශාල වශයෙන් පහත වැටී ඇතත් එහි වාසිය මේ වන තුරුත් පාරිභෝගික ජනතාවට ලැබී නැති බව ජනතාව පවසති.
Read Moreබස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (27)නියෝග කළේය.
Read Moreරජයේ 25 වසරක නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ තුළින් දියුණු ශ්‍රී ලංකාවක්ර රට ගොඩනැගීමට ඩයස්පෝරාවේ මෙන්ම සමස්ත තරුණ ප්‍රජාවට ආරාධනා ශ්‍රී ලංකාවේ අපේක්ෂාව දේශපාලන ස්වාධීනත්වය පවත්වා ගෙන යමින් ලෝකයේ විශාලතම වෙළෙඳ කණ්ඩායම් සමග ඉදිරියට යාමයි
Read More