හෙට (22දා) උතුරු, නැගෙනහිර හා උතුරු මැද පළාත්වලත් මාතලේ හා බදුල්ල දිස්ත්‍රික්කවත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒසේම බස්නාහි හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවත් ස්ථාන ස්වල්පයක පස්වරු 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇත බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.