සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය වෙත ඉකුත් වසර හයක කාලය තුලදි (2020 -2025) රුපියල් මිලියන 270.47ක් වු මුල්‍ය වංචා 181ක් වාර්තා වි ඇති බැව් අනාවරණය වි ඇත. මෙකි මුල්‍ය වංචාවන්ට අදාළ සිද්ධින් 58කට අදාළව මුදල් රෙගුලාසි 104 පරික්ෂණයෙන් පසු රුපියල් මිලියන 42.51 ක මුදලක් අයකරගෙන ඇත. කෙසේවුවද රුපියල් මිලියන 56.19ක්
යුක්රේන-පෝලන්ත දේශසීමාව අසල දුම්රිය ස්ථානයක් අසළ දුම්රියකට රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ. එක්සත් රාජධානියේ හිටපු අගමැති බොරිස් ජොන්සන් සහ ඉහළ යුරෝපීය ආරක්ෂක නිලධාරීන් එම මාර්ගය හරහා ගමන් කර මද වේලාවකට පසුව මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
Read Moreශ්‍රී ලංකා ව ආසන්න පහළ වායුගෝලයේ කාැළඹිලි ස්වාභාවයක් පවතින බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඅපවත්වූ භික්ෂූන් වහන්සේ අවුරුදු 11 ක් වූ මිනුවන්ගොඩ පොලිස් වසමේ පිහිටි විහාරස්ථානයක වැඩවාසයකල හිමිනමකි.
Read Moreඩුබායිහි පවැති කාන්තා ආසියා කුසලාන විස්සයි20 තරගාවලියේ ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම පරාජය කරමින් ඉන්දීය කාන්තා කණ්ඩායම ශූරතාව දිනා ගැනිමට සමත්විය.
Read Moreහංගේරියාවේ බුඩාපේස්ට් නුවර පැවැති වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනිමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්විය. හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රභලයින් රැසක් එක්වූ මෙම තරගයේදී රුමේෂ් තරංග මීටර් 91.09 ක දුරක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගත්තේය.
Read Moreපෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා වූ ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා ( Doctor Rosh Jalagge ) , සිය ජෙට් යානයෙන් රත්මලාන ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
Read Moreමැදපෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය හේතුවෙන් FitsAir ගුවන් සමාගම සිය කොළඹ–ඩුබායි ගුවන් ගමන් සේවාව තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
Read Moreඑප්පාවල විවිධ සේවා සමූපකාර නිළවරණය බලය හෙබවු මාලිමාව පරාජයට පත් කරමින්, පොදු විපක්ෂය ජයග්‍රහණය කරයි.
Read Moreරුපියල් ලක්ෂ 15ක් සෙවූ වරාය සේවකයා සහ ’ස්මාර්ට් කී’ මිලදී ගත් කුරුණෑගල ව්‍යාපාරිකයා රක්ෂිත බන්ධනාගාරයට
Read Moreමෙරට සෞඛ්‍ය ක්ෂේත්රය නංවාලීම සඳහා පළාත් 09 ම ආවරණය වන පරිදි ආසියානු සංවර්ධන බැංකුව (ADB) මඟින් (2025 -2030) දැවැන්ත මූල්‍ය ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි.
Read Moreඉරාකයෙන් දියත් කරන ලද ඩ්‍රෝන යානා මගින් ප්‍රහාරයට ලක් වූ තීරණාත්මක නැගෙනහිර-බටහිර තෙල් නල මාර්ගය සෞදි අරාබිය වසා දමා තිබේ.
Read Moreඅද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වල සවස් කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයකදී, එම මුහුදු ප්‍රදේශයේ වැලිපරයක අතරමංව සිටි පුද්ගලයෙකු 2026 සැප්තැම්බර් මස 11 වැනි දින නිරුපද්‍රිතව මුදා ගැනීමෙන් පසු, එම පුද්ගලයා වෙත අවශ්‍ය මානුෂීය ආධාර සැලසීමට කටයුතු කෙරිණි.
Read Moreවාද්දූව පොලිස් වසමේ පොහද්දරමුල්ල වෙරළ පාර ආසන්නයේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් ඇති බවට වාද්දූව පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු අවුරුදු 61 ක් වූ වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
Read Moreනව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා ක්‍රියාත්මක නොවිම හේතුවෙන් පැරණි විෂය නිර්දේශය යටතේ පෙළපොත් පිටපත් නැවත මුද්‍රණය කිරිම සදහා රුපියල් විසිහත්කෝටි,අසුදෙලක්ෂ,දහදහස්එකසියඅසුහයක (278,210,186) මුදලක් වැයකිරිමට සිදුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
Read Moreවහල මත සවි කර ඇති සූර්ය පැනලවලින් ජනනය වන විදුලිය පසුගිය කාලයේදී විශාල වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත් ඒ අනුව මේ වන විට වහළ මත සවි කර ඇති සූර්ය පැනලවලින් මෙගාවොට් 2,500ක පමණ ප්‍රමාණයක් ජනනය වන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවැසුවේය.
Read Moreටින්මාළු ආනයනය 2024 වර්ෂයේ මුල්මාස පහට (ජන-මැයි) සපේක්ෂව මෙම වර්ෂයේ (2026) මුල්මාස පහ තුලදි මෙට්‍රික්ටොන් 5.4 දක්වා සියයට 99.8කින් අඩුවි ඇති බැව් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය මගින් නිකුත්කොට ඇති වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
Read Moreඉදිරි කාර්තුව සඳහා විදුලි මිල ඉහළ දැමීම සඳහා ඉල්ලීමක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read Moreමිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටත්ව ගොස් තිබේ. හිටපු ජනාධිපතිවරයා එම කොට්ඨාසය වෙත අද (11) උදෑසන පැමිණියේය. එහිදී පැය කිහිපයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඒ මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් පිටත්ව ගොස් තිබේ.
Read Moreසැප්තැම්බර් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු සතියේ කටයුතු තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම කටයුතු තීරණය වී ඇත.
Read Moreයුක්රේන සාප්පු සංකීර්ණයකට රුසියානු ඩ්‍රෝන යානයක් යොදා ගෙන එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තවත් 67 දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්රේන නිලධාරීහු පවසති.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණය තුළ ඉකුත් වර්ෂයේ (2025) නඩු 7,171ක් විසදිමට තිබු අතර ඉන් විසදා ඇත්තේ නඩු 2,446ක් හෙවත් සියයට 34ක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
Read Moreවිද්‍යාඥයින් සිතුවාට වඩා බොහෝ කලකට පෙර මිනිසුන් මනස වෙනස් කරන ද්‍රව්‍ය (මත්ද්‍රව්‍ය) භාවිතා කර ඇති බව නව පර්යේෂණවලින් අණාවරණය වී තිබේ.
Read Moreමෙරට අධිවේගි මාර්ග පද්ධතිය තුල පසුගිය වසර 04කුත් මාස 09ක කාලය (2019 නොවැම්බර් මස සිට 2024 ජුලි දක්වා) තුල දි ගමන්කළ වාහන එක්කෝටි, අසුදෙලක්ෂ, අනුඑක්දහස්හාරසිය තිහයක් (18,291,430) සදහා පිටවිමේ ටිකට්පත් නිකුත් නොකිරිම හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට දළ වශයෙන් රුපියල් මිලියන 4,614.47ක ආදායමක් අහිමවි ඇති බැව් අනාවරණය වි ඇත.
Read Moreමිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
Read Moreයේමනයේ හවුති සටන්කරවන් සෞදි රජයේ හිතවාදී හමුදාවන්ගෙන් රතු මුහුදේ උපායමාර්ගික වරාය නගරයක් වන මෝකා අත්පත් කරගෙන ඇත.
Read Moreඅද දින අළුයම් කාලයේ දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නාඳුනන පුද්ගලයකු විසින් නිවසකට එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු සහ ළමුන් දෙදෙනෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ළමුන් දෙදෙනා මියගොස් ඇති බවට ලද පණිවිඩයකට අනුව දෙහිවල පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.
Read Moreවිස්සයි20 තරග තුනක්, එක්දින තරග පහකින් සමන්විත තුන්කොන් තරගාවවලියක් ටෙස්ට් තරග දෙකක එක්වීම සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන මසපාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතය. මෙම තරගාවලියේ එක්දින තරගාවලිය තුන්කොන් තරගාවලියක් ලෙස පැවැත්වෙන අතරශ්‍රී ලංකාව, පාකිස්තානය හා එංගලන්තය අතර මෙම තරගාවලිය පැවැත්වෙයි.
Read Moreරාජ්‍ය වැවිලි සමාගම, ජනතා වතු සංවර්ධන මණ්ඩලය , ඇල්කඩුව වැවිලි සමාගම යන රාජ්‍ය වැවිලි සමාගම් පසුගිය කාලයේ පාඩු ලැබුවා නොව පාඩු ලබන තත්වයට හිටපු පාලකයින් පත් කළ බව වැවිලි සහ ප්‍රජා වතු යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කීය.
Read More