බස්නාහිර හා සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑලිය, ගාල්ල හා මාතර දිස්ත්රික්කවලත් අද දිනයේදී වැසි වාර
කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර හා හම්බන්තොට දිස්ත්රික්කවලත් පස්වරු 1.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
දවයිනේ සෙසු ප්ර දේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.