ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් ලක්ෂ 9ක් ඉක්මවා ගොස් ඇති අතර, දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව 500 ඉක්මවන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසා සිටියේ ’’ආසාදිතයන් ඉස්මතු වීම ටිකක් වේගවත් වන බවට අපට ඇඟවුම් ලැබෙමින් තිබෙනවා.’’ යනුවෙනි.
Read Moreවෙනිසියුලාවෙන් මේ වනවිට ආසාදිතයන් 10,000ක් ඉක්මවා මරණ 96ක් වාර්තා වුවද එරට රජයට ආසාදිතයන් පිළිබඳ සොයාබලා වාර්තා කිරීමට ඇති හැකියාව පිළිබඳ ජාත්‍යන්තර සංවිධාන ප්‍රශ්න කරයි.
Read Moreඑක්සත් ජනපදයේ අත්හදා බැලූ ප්‍රථම කොවිඩ්-19 එන්නත විද්‍යාඥයන් බලාපොරොත්තු වූ ආකාරයටම මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යථාතත්වයට පත් කළ බව පර්යේෂකයන් වාර්තා කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 13,273,000 ඉක්මවා ඇති අතර, බොහෝ රාජ්‍යයන්හි දෛනික ආසාදිත අගය වාර්තාගත ලෙස තවදුරටත් වර්ධනය වෙයි.
Read Moreබ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ කොරෝනා දෙවැනි රැල්ලක් වැළැක්වීමේ සැලසුම් යටතේ බ්‍රිතාන්‍ය වෙළෙඳ සැල් තුළ මුඛ ආවරණ අනිවාර්ය කරන බවත්, ඊට අපොහොසත් වන අයට පවුල් 100ක ස්ථානීය දඩයක් පැනවෙන බවත්ය.
Read Moreචීනයේ බීජිං අගනුවර තොග වෙළෙඳ පොළ හා සම්බන්ධ කොරෝනා වෛරස ආසාදිත පොකුර මේ වනවිට පාලනය කර ඇති බව පෙනෙන්නට තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ලෝකයේ ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණ තත්ත්වය පිළිබඳ සිය නවතම සංස්කරණය ප්‍රකාශයට පත් කරමින් මෙම අනාවරණය කරයි.
Read MoreWHO පවසන්නේ, පාසල් නැවත විවෘත කිරීම සඳහා ඇති හොඳම ක්‍රමය සෑම දෙයක් දෙසම එකවර බලන, පුළුල් දිගුකාලීන උපාය මාර්ගයක් භාවිත කරමින් ප්‍රජා සම්ප්‍රේෂණය අඩු කිරීම බවයි.
Read Moreමරණ අනුපාතය හා සම්ප්‍රේෂණ අඩුකිරීම, තනි තනිව ප්‍රජාවද මීට දායක කරගැනීම සහ ශක්තිමත් රාජ්‍ය නායකත්වය හා සන්නිවේදනය කොවිඩ්-19 වෛරසය පාලනයට වැදගත් බව WHO අධ්‍යක්ෂ ජනරාල් කියයි.
Read Moreවෛරසය ආසාදිතව සිටින බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ මේ සතියේදී තවත් කොවිඩ්-19 පරීක්ෂණයකට බඳුන් වීමට නියමිතව තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 571,800 ඉක්මවා ඇති අතර, බොහෝ රාජ්‍යයන්හි දෛනික ආසාදිත අගය වාර්තාගත ලෙස වැඩිවීමද කැපී පෙනෙයි.
Read Moreඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ අගනුවර වන බැංගලෝරයේ, මිලියන 8කට අධික ජනගහනයක් වෙසෙන අතර එය ඉන්දියාවේ තුන්වැනි වැඩිම ජනගහනය සහිත නගරය වෙයි. බැංගලෝරය හෙට සිට සම්පූර්ණ අගුලු දැමීමක.
Read Moreවෛරසය පුංචි උණක් ලෙස මුල සිටම සැලකූ ඔහුගේ වගකීමෙන් තොර ක්‍රියාකලාපයම රට මෙවැනි තත්ත්වයකට පත්වීමට හේතු වූ බව බොල්සොනාරෝ නොකියයි.
Read Moreඊයේ දිනයෙන් ගෙවීගිය පැය 24 තුළ ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් 230,370ක් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වෙත වාර්තා වී ඇති බවත්, එය මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය බවත් නිවේදනය කරයි.
Read Moreකොවිඩ්-19 නිසා දකුණු අප්‍රිකානුවන් 40,000ත් 50,000ත් අතර සංඛ්‍යාවක් වසරක් තුළ මියයා හැකිලු. එරට ජනාධිපති රමෆෝසා පවසන්නේ කුණාටුව දැන් ඔවුන් මත පතිත වෙමින් ඇති බවයි.
Read Moreඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඉරානයේ නව කොරෝනා වෛරසයේ යළි නැගිටීම හෙවත් දෙවැනි රැල්ල පාලනය සඳහා ජනතා සහාය ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 12,867,000ක සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු, ද.ආසියානු කලාපවල වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
Read More’’වියට්නාම ජනතාවගේ ත්‍යාගශීලීභාවය, වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ කැපවීම සහ වෘත්තීයභාවය ගැන මම පුදුමයට පත්වුණා’’ අසාධ්‍ය තත්ත්වයෙන් සුවය ලැබූ බ්‍රිතාන්‍ය ගුවන් නියමුවා පවසයි.
Read Moreබංග්ලාදේශයේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් රෝහල්වලට ඇතුළු වීමට බියක් දැක්වීම හේතුවෙන් එරට රෝහල්වල ඇඳන් දහස් ගණනක් හිස්ව ඇති බව වාර්තා වෙයි.
Read Moreබ්‍රසීලයේ ආසාදිත මරණ 70,000ක් ඉක්මවා ඇති අතර, සමස්ත ආසාදිත අගය දහඅට ලක්ෂ හතලිස් දහසේ සීමාවට පැමිණ තිබේ.
Read Moreඉතාලියේ තත්ත්වය මේ වනවිට බොහෝදුරට පාලනය කර තිබුණත්, දේශීය හා ජාත්‍යන්තර ආසාදන පොකුරු කෙරෙහි අවධානය වැඩිකර ඇති බව මහජන සෞඛ්‍ය නිලධාරීන් පවසයි.
Read MoreCOVID-19 වෛරසය සිරගෙවල් තුළට පිවිසියේ කෙසේද යන්න පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සොයා බලමින් සිටින අතර, ඊසානදිග ප්‍රාන්ත රජයන් සියල්ලම පාහේ සිරගෙවල්වල වෛරසය පාලනයට විවිධ පියවර ගනිමින් සිටියි.
Read Moreවෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය හමුවීමට ගිය අවස්ථාවේදී ට්‍රම්ප් මෙසේ මුඛ ආවරණයක් පැලඳ සිට ඇති අතර, එම අවස්ථාවේදී ඔහු කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීමද විශේෂත්වයකි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 12,680,000ක සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු, ද.ආසියානු කලාපවල වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
Read Moreඇමෙරිකාවේ බොහෝ ප්‍රාන්ත ආසාදන අනුපාතය සහ රෝහල්ගත කිරීම්වලදී මෙතෙක් පැවති දෛනික වාර්තා බිඳ දමමින් ඉහළ අගයන් වාර්තා කරමින් පවතී.
Read Moreවෛරසය ආසාදිත ජනපති ජෙයාර් බොල්සොනාරෝ කියා සිටියේ රටේ ආණ්ඩුකාරවරුන් සහ නගරාධිපතිවරුන් හැකි ඉක්මනින් සහ වගකිවයුතු ආකාරයකින් නැවත රට විවෘත කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 12,460,000 සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු, ද.ආසියානු කලාපවල වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
Read More’’තවමත්, වර්තමාන සාක්ෂිවලට අනුව SARS-CoV-2 සම්ප්‍රේෂණය මූලික වශයෙන් සිදුවන්නේ මිනිසුන් අතර සෘජු, වක්‍ර හෝ සමීප සම්බන්ධතා හරහා ආසාදිත ස්‍රාවයන් වන කෙළ හා ශ්වසන ස්‍රාවයන් හරහා හෝ ඔවුන්ගේ ශ්වසන ජල බිඳිති හරහායි.’’ ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරස සම්ප්‍රේෂණය පිළිබඳ නව විද්‍යාත්මක සංක්ෂිප්තය පවසයි.
Read Moreයමකට ප්‍රවේශවීමේදී ඒකමතිකත්වයක් අවශ්‍ය බවත්, බෙදුණු පරිපාලනයකින් එය අපේක්ෂා කළ නොහැකි බවත් එක්සත් ජනපදයේ ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි කියයි.
Read More