ලොව පුරා කොවිඩ් ආසාදිත 14,223,000ක් ඉක්මවා යයි
- 19 07 2020
- 06:56
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 14,223,132ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (19දා) අලුයම වාර්තා කරයි.
එසේම මේ වනවිට ගෝලීය වශයෙන් වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව ලක්ෂ 6 සීමාව ඉක්මවා ඉහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 7,984,941ක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
