saravita-anim2

2026 මාර්තු මස 18 වන බදාදා

2026 මාර්තු මස 18 වන බදාදා

International - timelapse 9092 hours ago

LATEST

එක්සත් ජනපද ප්‍රාන්ත රැසක මුඛ ආවරණ අනිවාර්ය කරයි

calendar_today 2020 ජුලි 04 - 07:27 remove_red_eye - 418  

ඇමෙරිකාවෙන් දෛනික වැඩිම ආසාදිත පිරිස පසුගියදා වාර්තා වීමත්, ප්‍රාන්ත රැසක් ආසාදිතයන් ඉහළ යාමත් සමග, ට්‍රම්ප් මුඛ ආවරණ සම්බන්ධයෙන් කවරක් සඳහන් කළද ඇමෙරිකානු ප්‍රාන්ත බලධාරීන් හා නාගරික පරිපාලනයන් විසින් මුඛ ආවරණ අනිවාර්ය කරයි.

ගෝලීයව නව කොරෝනා වෛරසය ආශ්‍රිතව මියගිය පිරිස 524,500 ඉක්මවා යද්දී, ඇමෙරිකාව මෙන්ම, බ්‍රසීලය ඇතුළු ලතින් ඇමෙරිකාව, ඉන්දියාව සහ දකුණු ආසියාව, මැදපෙරදිග මෙන්ම අප්‍රිකාවේද ආසාදිතයන් වැඩිවීමක්.

Read More

චීනය තොග ආහාර වෙළෙඳ පොළවල් පරීක්ෂා කිරීම වේගවත් කිරීම සහ වන සතුන් විකිණීම හා පරිභෝජනය කිරීම තහනම් කිරීමේ පියවරයන් සමග මෙම නිවේදනය සිදුකරයි.

Read More

ආසාදිතයන් වාර්තා කිරීමේ හා ලියාපදිංචි කිරීමේ හැකියාවක් වෙනිසියුලා රජයට නොමැති බැවින්, රට තුළ තත්ත්වය වඩා බරපතළ විය හැකි බවද සඳහන් වෙයි.

Read More

’’ජනතාව අවදි විය යුතුයි. දත්ත බොරු නොවෙයි. භූමියේ තත්වය බොරු නොවෙයි.’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් කියයි.

Read More

වෛරසය පරාජය කළ හැකි එන්නතක් ගැන බොහෝ දෙනා බලා සිටියද, එය රඳා පවතින්නේ සායනික අත්හදා බැලීම්වලින් ජනනය වන දත්ත මත බව එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පරිපාලන කොමසාරිස් පවසයි.

Read More

විදේශයන්හි සිට පැමිණෙන අය දින 14ක කාලයක් හෝටල් තුළ නිරෝධායනයට ලක්කිරීම සඳහා යොදාගත් කොන්ත්‍රාත් නිලධාරීන් එසේ පැමිණි මගීන් සමග අයථා ලිංගික සම්බන්ධතා පවත්වලාලු.

Read More

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ විවාහ මංගල්‍යයට පැමිණි අමුත්තන් 80 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතත්, මනාලියට වෛරසය ආසාදනය වී නැති බව කියයි.

Read More

’’රෝග ලක්ෂණ නොපෙන්වන අයගෙන් සිදුවන වෛරස ව්‍යාප්තිය පිළිබඳව අප දන්නා දේ මත පදනම්ව දැන් අපට ඇති හොඳම අවවාදය නම්, ඔබ අවට සිටින අයව ආරක්ෂා කිරීමට මුඛ ආවරණ පලඳින්න.’’

Read More

වසංගතය අතුරතුර දෛනික දෙවැනි වැඩිම ආසාදිත පිරිස සමග බ්‍රහස්පතින්දා බ්‍රසීලයෙන් කොවිඩ්-19 ආසාදිතයන් 48,105ක් වාර්තා වී ඇති අතර, මරණ 1,252ක් වාර්තා වී තිබේ.

Read More

එක්කෝටි අට ලක්ෂ තිස් පන්දහසක් ආසාදිතයන් ගෝලීයව වාර්තා වනවිට, අසල්වැසි ඉන්දියාවේ ආසාදිත අගය ලක්ෂ 6ක් ඉක්මවයි.

Read More

’’අපේ රට, අපේ ව්‍යවස්ථාව, අපේ තීරණය’’ යනු ඡන්දදායකයින්ට ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ පැහැදිලි කරන තොරතුරු ප්‍රකාශනයේ සටන් පාඨයයි.

Read More

රට පුරා මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කිරීම අත්‍යවශ්‍ය යැයි තමන් නොසිතන බව පවසන ට්‍රම්ප්, මුඛ ආවරණයක් පැලඳීම හොඳ යැයි තමා සිතන බව අවසානයේදී පවසයි.

Read More

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් ආසාදිතයන් 174,761ක් සහ වඩා උණුසුම් දේශගුණයක් පවතින තමිල්නාඩුවෙන්ද ආසාදිතයන් 90,167ක් සමග ඉන්දියාවේ සමස්ත ආසාදිත අගය 600,000 සීමාවට පැමිණෙයි.

Read More

මෙක්සිකෝවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 231,770ක් සහ මරණ 28,510ක් බවට පත්ව තිබේ.

Read More

දෛනිකව එක්සත් ජනපදය තුළ වාර්තා වන නව කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාවේ වාර්තා බිහි වෙමින් ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

වගකීමෙන් තොරවූ පාලකයෙකු යටතේ බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 15 සීමාව කරා වේගයෙන් පැමිණෙමින් තිබේ.

Read More

නවසීලන්තයේ සෞඛ්‍ය ඇමති ඩේවිඩ් ක්ලාක් කියා සිටියේ අගමැතිනියද සිය ඉල්ලා අස්වීම පිළිගත් බවයි.

Read More

ගෝලීය වශයෙන් ආසාදිතයන් එක්කෝටි හය ලක්ෂ හැට දහස පසුකරද්දී, වෛරසය අභියස ගැටුම් නතර කරන ලෙස එක්සත් ජාතීන් ලෝකයෙන් ඉල්ලා සිටියි.

Read More

’’එය ඔබේ නිදහස යටපත් කිරීමක් නොවෙයි. එය සැබවින්ම අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වූ ඵලදායී මාර්ගයක්. එය ඔබගේ පහසුව සහ නිදහස ඔබට ළඟාකර දෙනු ඇති. කරුණාකර මුඛ ආවරණයක් පලඳින්න.’’

Read More

බ්‍රසීල ජාතිකයන් වැඩි පිරිසක් නිවසේ රැඳී සිටීමේ නියෝග කඩන බව හෙළිවන අතර, ගෙවීගිය දිනයේ කොවිඩ්-19 මරණ 1,280ක් සහ ආසාදිතයන් 33,846ක් වාර්තා වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා සතුරුකම් නතර කරන ලෙස රටවල්වලින් ඉල්ලා සිටීම යෝජනාවේ අරමුණ වී තිබේ.

Read More

ඇමෙරිකාවෙන් දෛනිකව ආසාදිතයන් 40,000ක් ඉක්මවන අතර, ඉන්දියාවෙන් දෛනිකව ආසාදිතයන් 20,000ක් ඉක්මවයි.

Read More

’’ජනතාව මේ සම්බන්ධයෙන් නොසැලකිලිමත් වෙමින් සිටින ආකාරය දකින්න පුළුවන්. නීති උල්ලංඝනය කරන්නන් අප වැළැක්විය යුතුයි.’’ අගමැතිවරයා අවධාරණය කරයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂකවරයා අනතුරු අඟවන්නේ රටවල්, ප්‍රාන්ත සහ නගරවල කොරෝනා සීමා ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග ඉක්මන් කිරීමට යෑමෙන් නව කොරෝනා ආසාදිතයන් පිරී ඉතිරී යා හැකි බවයි.

Read More

එක්සත් ජනපදයේ ඉහළ බෝවන රෝග විශේෂඥ ඇන්තනි ෆවුසි පවසන්නේ දැනටමත් දිනකට ආසාදිතයන් 40,000ක් වාර්තා වන බවයි.

Read More

ඇයට කිසිදු රෝග ලක්ෂණයක් නොතිබූ අතර කොරෝනා වෛරසය සඳහා සෘණාත්මක ලෙස පරීක්‍ෂා කළ නමුත් නිවසේදී නිරෝධායනය වීමට ඉල්ලා තිබුණි.

Read More

ෆිලොන් සිය බිරිඳට සහ දරුවන්ට මෙන්ම සහායකයාටද සුළු කාර්යයක් හෝ කිසිවක් නොකරම මහජන වැටුපෙන් යුරෝ ලක්ෂ ගණනක් ගෙවා තිබේ. ඔවුන්ට ඇ.ඩො.මිලියන 1.13ක් ආපසු ගෙවන ලෙස අධිකරණය නියෝග කරයි.

Read More

’’වෛරසය පැතිර යාමේ මාස හයේ සංවත්සරය සනිටුහන් වනවිට ලොව පුරා මිලියන 10කට වෛරසය ආසාදනය වෙලා. ඒ වගේම මරණ 500,000ක් සමග එය සමපාත වෙලා’’ WHO අධ්‍යක්ෂ ජනරාල් පවසයි.

Read More

’’සතුරාගේ ආර්ථික යුද්ධයෙන් සහ කොරෝනා වෛරස වසංගතයෙන් මේ වසර අපේ රටේ ඉතිහාසයේ දුෂ්කරම වසරයි. වසර 140ක් පුරා අප මෙවැනි වසංගතයකට මුහුණදී නැහැ’’ - ඉරාන ජනපති කියයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.