saravita-anim2

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

International - timelapse 8545 hours ago

LATEST

ඉරානයේ යළි නැගිටි කොවිඩ් පාලනයට ජනතාවගේ සහාය ආධ්‍යාත්මික නායක ඉල්ලයි

calendar_today 2020 ජුලි 13 - 06:49 remove_red_eye - 480  

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඉරානයේ නව කොරෝනා වෛරසයේ යළි නැගිටීම හෙවත් දෙවැනි රැල්ල පාලනය සඳහා ජනතා සහාය ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියි.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 12,867,000ක සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු, ද.ආසියානු කලාපවල වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

Read More

’’වියට්නාම ජනතාවගේ ත්‍යාගශීලීභාවය, වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ කැපවීම සහ වෘත්තීයභාවය ගැන මම පුදුමයට පත්වුණා’’ අසාධ්‍ය තත්ත්වයෙන් සුවය ලැබූ බ්‍රිතාන්‍ය ගුවන් නියමුවා පවසයි.

Read More

බංග්ලාදේශයේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් රෝහල්වලට ඇතුළු වීමට බියක් දැක්වීම හේතුවෙන් එරට රෝහල්වල ඇඳන් දහස් ගණනක් හිස්ව ඇති බව වාර්තා වෙයි.

Read More

බ්‍රසීලයේ ආසාදිත මරණ 70,000ක් ඉක්මවා ඇති අතර, සමස්ත ආසාදිත අගය දහඅට ලක්ෂ හතලිස් දහසේ සීමාවට පැමිණ තිබේ.

Read More

ඉතාලියේ තත්ත්වය මේ වනවිට බොහෝදුරට පාලනය කර තිබුණත්, දේශීය හා ජාත්‍යන්තර ආසාදන පොකුරු කෙරෙහි අවධානය වැඩිකර ඇති බව මහජන සෞඛ්‍ය නිලධාරීන් පවසයි.

Read More

COVID-19 වෛරසය සිරගෙවල් තුළට පිවිසියේ කෙසේද යන්න පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සොයා බලමින් සිටින අතර, ඊසානදිග ප්‍රාන්ත රජයන් සියල්ලම පාහේ සිරගෙවල්වල වෛරසය පාලනයට විවිධ පියවර ගනිමින් සිටියි.

Read More

වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය හමුවීමට ගිය අවස්ථාවේදී ට්‍රම්ප් මෙසේ මුඛ ආවරණයක් පැලඳ සිට ඇති අතර, එම අවස්ථාවේදී ඔහු කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීමද විශේෂත්වයකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 12,680,000ක සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු, ද.ආසියානු කලාපවල වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

Read More

ඇමෙරිකාවේ බොහෝ ප්‍රාන්ත ආසාදන අනුපාතය සහ රෝහල්ගත කිරීම්වලදී මෙතෙක් පැවති දෛනික වාර්තා බිඳ දමමින් ඉහළ අගයන් වාර්තා කරමින් පවතී.

Read More

වෛරසය ආසාදිත ජනපති ජෙයාර් බොල්සොනාරෝ කියා සිටියේ රටේ ආණ්ඩුකාරවරුන් සහ නගරාධිපතිවරුන් හැකි ඉක්මනින් සහ වගකිවයුතු ආකාරයකින් නැවත රට විවෘත කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 12,460,000 සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු, ද.ආසියානු කලාපවල වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

Read More

’’තවමත්, වර්තමාන සාක්ෂිවලට අනුව SARS-CoV-2 සම්ප්‍රේෂණය මූලික වශයෙන් සිදුවන්නේ මිනිසුන් අතර සෘජු, වක්‍ර හෝ සමීප සම්බන්ධතා හරහා ආසාදිත ස්‍රාවයන් වන කෙළ හා ශ්වසන ස්‍රාවයන් හරහා හෝ ඔවුන්ගේ ශ්වසන ජල බිඳිති හරහායි.’’ ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරස සම්ප්‍රේෂණය පිළිබඳ නව විද්‍යාත්මක සංක්ෂිප්තය පවසයි.

Read More

යමකට ප්‍රවේශවීමේදී ඒකමතිකත්වයක් අවශ්‍ය බවත්, බෙදුණු පරිපාලනයකින් එය අපේක්ෂා කළ නොහැකි බවත් එක්සත් ජනපදයේ ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 12,230,000 සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු, ද.ආසියානු කලාපවල වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

Read More

කොවිඩ්-19 ආසාදිත බ්‍රසිල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ සංකූලතා නොමැතිව හොඳින් සිටින බව ජනාධිපති කාර්යාලය පවසයි.

Read More

කොවිඩ්-19 වෛරසය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීමේදී ඉතා සුවිශේෂී කාර්යක්ෂමතාවක් පෙන්වන බව එක්සත් ජනපදයේ ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි කියයි.

Read More

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තුන් වැනි ලතින් ඇමෙරිකානු රාජ්‍ය නායකයා බවට ලතින් ඇමෙරිකානු අන්තර්වාර ජනපතිනිය පත්වෙයි.

Read More

නව කොරෝනා වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 550,000 සීමාවට වේගයෙන් ළඟාවෙමින් පවතින බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

පිලිපීනයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 50,000 පසුකර ඇති අතර, ඉන් පහෙන් එකක්ම පසුගිය දින 5 තුළ වාර්තා වී තිබීමද විශේෂත්වයකි. එමෙන්ම රට නැවතත් ලොක්ඩවුන් කිරීම ගැනද අනතුරු ඇඟවේ.

Read More

බොල්සොනාරෝ මාධ්‍ය ආවරණයට පැමිණ සිටි මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරේ හෙළා ඇති බවට බ්‍රසීල පුවත්පත් සංගමය චෝදනා කරයි.

Read More

ගෙවීගිය දිනයේදී ආසාදිතයන් 60,000 ඉක්මවා වාර්තාගත වැඩිවීමක් සමග වෛරසය ආසාදිතව සමස්ත මරණ 132,256ක් දක්වා ඉහළ යයි.

Read More

61 හැවිරිදි කූලිබාලි මේ වසරේ ඔක්තෝබර් මාසයේ පැවත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී පාලක පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරඟ කිරීමටද තෝරාගෙන තිබුණි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ අප්‍රේල් සහ මැයි මාසවලදී දිනකට ආසාදිතයන් 100,000ක් සමග කටයුතු කළ ඔවුන්, අද දිනකට ආසාදිතයන් 200,000ක් සමග කටයුතු කරන බවය.

Read More

දකුණු ආසායාවේ රටවල් කිහිපයක් හැරුණු විට, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය දැඩි අවදානමක පවතින අතර, ඇෆ්ගනිස්තානයේ සහ නේපාලයේ ආසාදිතයන් සංඛ්‍යාවද සැලකිය යුතු ලෙස වැඩිවී තිබේ.

Read More

ජනගහනයෙන් 95%ක් ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණයක් පැළඳුවහොත් එම සංඛ්‍යාව දළ වශයෙන් 162,808ක් දක්වා පහත වැටෙනු ඇතැයි වොෂිංටන් විශ්වවිද්‍යාලයේ නවතම ගණනය කිරීම් පුරෝකථනය කරයි.

Read More

ලෝකයේ බොහෝ රටවල් වෛරසය හමුවේ පරාජය වනවිට කොවිඩ්-19 ආශ්‍රිත මරණ 543,600 සීමාවට පැමිණ තිබේ.

Read More

’’අපට එය විසඳා ගත හැක්කේ, එය ජය ගැනීමෙන්ම පමණයි. මෙයින් අදහස් කරන්නේ රටවල් අතර සහයෝගීතාවය සහ අපගේ සමාජයන්හි සහයෝගිතාවයේ වැදගත්කමයි.’’

Read More

’’කොවිඩ්-19 අවුල් සහගත හා නොගැලපීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය යුක්තිය ඉටුකරනු ඇති බව සිතිය නොහැකියි. එයින් සිදුවන්නේ ඇමරිකානුවන්ට රෝගය සහ ඇමරිකාව පමණක් ඉතිරි කිරීමයි.’’

Read More

චීන සමාජ මාධ්‍ය යෙදුම් තහනම් කිරීම ගැන එක්සත් ජනපදය සලකා බලනවා දැයි ෆොක්ස් නිව්ස් හි ලෝරා ඉන්ග්‍රැහැම් සමග සම්මුඛ සාකච්ඡාවකදී පොම්පිඕ පවසා සිටියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.