ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පවසන්නේ, තමන් ස්ථිර බුද්ධි තොරතුරු පදනම් කරගෙන මෙම ප්‍රකාශය සිදුකරන බවය. මෙහි ගනුදෙනුවක් සිදුවූ බවත්, අවසානයේදී මිනිසුන් මියගිය බවත්, ඊට ගනුදෙනුව මූලික බවත් ඔහු කියයි.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 15,435,000 ඉක්මවා ඇති අතර, මේ වනවිට ඇමෙරිකානු, අප්‍රිකානු, මැදපෙරදිග හා ද. ආසියානු කලාපවල ආසාදන හා මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතී.
Read Moreඅමර්නාත් වන්දනාව සඳහා කාශ්මීරයේ ඉන්දීය පරිපාලනය විසින් මුලින් අවසරදී තිබුණත්, එය රජයේ කොරෝනා වෛරස අගුලු දැමීමේ ප්‍රතිපත්තියට පවා පටහැනි බවට චෝදනා එල්ල විය.
Read Moreපළමු වැනි මිලියනයට දින 99යි. දෙවැනි මිලියනයට දින 43යි. තුන්වැනි මිලියනයට දින 28යි. සිව්වැනි මිලියනයට සති දෙකකයි. ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 143,000 සීමාවට ඇවිත්.
Read Moreමෙම අගෝස්තු මාසයේ අගභාගය වනවිට නව හදිසි සැලැස්මක් සකස් කරන ලෙස එරට හමුදාවට අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නියෝග කර ඇත්තේ, මෙම අභියෝගය ජයගැනීම සඳහා හමුදාවේ සහායද ලබාගැනීමටය.
Read Moreගෙවීගිය දින 5ක කාලයේ ලාපාස් සහ සැන්ටා කෘස් නගරයන්හි වීදිවල, වාහන තුළ හා නිවාස තුළ තිබී මළ සිරුරු 420ක් සොයාගෙන ඇති අතර, එම මරණවලින් 90%ක්ම කොවිඩ්-19 ආසාදිතව සිදුවූ මරණ බව සඳහන් වෙයි.
Read Moreරාජ්‍ය නායකයන් සහ ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී වන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා සභා රැස්වීම මේ වසරේදී දුරස්ථබව ආරක්ෂා කරමින්, වර්චුවල් ක්‍රමවේදයකට පැවැත්වෙන බව කියයි.
Read Moreයුරෝපීය මහ බැංකුවේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩ් පවසන්නේ, ජර්මනිය, තායිවානය, බෙල්ජියම සහ නවසීලන්තය යන රටවල කාන්තා නායකයන් දැඩි නිර්දේශ පැනවීමේදී පවා පැකිලී නොමැති බවයි.
Read Moreවෛරසය ආසාදිතව දින 15කින් පසුවත් බොල්සොනාරෝ තවම වෛරසය ධනාත්මක වද්දී, එරට දෛනික ආසාදිතයන් වාර්තාගත ලෙස 67,800ක් ඉක්මවා ඉහළ ගිහින්.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව එක්කෝටි පණස් ලක්ෂය ඉක්මවා ඇති අතර, මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් දෛනික ආසාදන වාර්තාගත ලෙස ඉහළට.
Read Moreමුඛ ආවරණය මුල සිටම ප්‍රතික්ෂේප කළ ඇමෙරිකානු ජනාධිපතිවරයා නිසා ඔහුගේ අනුගාමිකයන්ද මුඛ ආවරණ ප්‍රතික්ෂේප කළ අතර, එය ඇමෙරිකාව තුළ වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීමට හේතු වූ බවට දැඩි චෝදනා පවතී.
Read Moreවික්ටෝරියා ප්‍රාන්තයේ මුඛ ආවරණ පැලඳීම මේ වනවිට අනිවාර්ය කර ඇති අතර, පිටතට යන සෑම අයෙකුම මුඛ ආවරණයකින් සැරසී සිටිය යුතු වෙයි. එසේ නොමැති වුවහොත් දඩයකටද යටත් වීමට සිදුවෙයි.
Read Moreමීට පෙර බීජිං වෙතින් වාර්තා වූ ආසාදිත පොකුර ආශ්‍රිතව දින 16ක් පුරා කිසිදු ප්‍රජා සම්ප්‍රේෂණයක් වාර්තා වී නොමැති බවද චිනය පවසයි.
Read More’’අපේ රටේ සමහර ප්‍රදේශ ඉතා හොඳින් තත්ත්වය පාලනය කරනවා. අනෙක් ඒවා හොඳ මට්ටමක පවතිනවා. ඔබට ලොව පුරා බැලූ බැල්මට, එය ලොව පුරා තියෙනවා.’’ ට්‍රම්ප් කියයි.
Read Moreනව කොරෝනා වෛරසය සඳහා වූ සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති අතර, සියලුම රාජ්‍ය නායකයන් මුඛ ආවරණ පැලඳ, හැකි තරම් සමාජ දුරස්ථ පියවර අනුගමනය කරමින් කටයුතු කර තිබේ.
Read Moreදකුණු ආසියානු කලාපයේ බලවතා වන ඉන්දියාවෙන් ආසාදිතයන් 1,155,354ක්, පාකිස්තානයෙන් 266,096ක්, බංග්ලාදේශයෙන් 210,510ක්, ඇෆ්ගනිස්තානයෙන් 35,615ක් සහ නේපාලයෙන් 17,742ක් ලෙස වාර්තා වෙලා.
Read More’’හෙට උදේ හෝ හවස් වරුවේ දෙවියන් කැමති නම් එය සෘණාත්මක වේවි. මට යථා තත්ත්වයට පත්වෙන්න පුළුවන් වේවි.’’ වෛරසය ආසාදිත වූ පසුව සිව්වැනි වරටත් සිය ආධාරකරුවන් අසලට පැමිණි බ්‍රසීල ජනපති කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතව මියගිය සංඛ්‍යාව සංඛ්‍යාව 615,000ක් ඉක්මවා ඇති අතර, මේ වනවිට අප්‍රිකානු කලාපයද කොවිඩ්-19 වෛරසයේ වඩත් අවදානම් කලාපයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වයි.
Read Moreදේශීය සම්ප්‍රේෂණයන් 20ක් සහ එරටට විදේශයන්ගෙන් පැමිණි ආසාදිතයන්ද ඇතුළුව ගෙවීගිය දිනයේ ආසාදිතයන් 45 දෙනෙකු හඳුනාගෙන තිබේ.
Read Moreඑනමුදු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කියා සිටියේ මේ වසර අවසන් වනවිට COVID-19 ට එරෙහිව සාර්ථක එන්නතක් ලබාදෙන බවට තමාට පොරොන්දු විය නොහැකි බවය.
Read MoreWHO අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ ජූලි 6දා වනවිට ඇමරිකාවේ ආදිවාසීන් අතර රෝගීන් 70,000කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 2,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.
Read Moreසංචරණ සීමා ඉවත් කරමින් රට විවෘත කිරීමත් සමග මේ වනවිට නව පොකුරු 201ක් පමණ හඳුනාගෙන ඇති අතර, සති අන්තයේදී ආසාදිතයන් 4,581ක් වාර්තා වී තිබේ.
Read Moreඅප්‍රිකානු කලාපයේ කොරෝනා වසංගත බරින් 61%ක්ම දකුණු අප්‍රිකාව දරණ අතර, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 373,000ක් සහ මරණ 5,000ක් ඉක්මවා තිබේ.
Read Moreසෞදි අරාබියෙන් මේ වනවිට නව කොරෝනා ආසාදිතයන් 253,349 දෙනෙකු වාර්තා වී ඇති අතර, එරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 2,523කි.
Read More’’ඔබට සමාජමය වශයෙන් දුරස් වීමට නොහැකි වූ විට මුඛ ආවරණයක් පැලඳීම දේශප්‍රේමී යැයි බොහෝ අය පවසනවා. ඔබේ ප්‍රියතම ජනාධිපතිවරයා ලෙස මට වඩා දේශප්‍රේමී කිසිවෙක් නැහැ!’’
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 14,647,000 ඉක්මවා ඇති අතර, වෛරසය මුලින් ආරම්භ වූ රාජ්‍යයන් කිහිපයකම නව ආසාදිත පොකුරු ඉස්මතු වෙමින් පවතින බව වාර්තා වෙයි.
Read Moreප්‍රථම ස්වාධීන අඟහරුතරණ මෙහෙයුම යථාර්ථයක් බවට පත්කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුම අද (20දා) සාර්ථකව දියත් කර තිබේ.
Read Moreස්පාඤ්ඤයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 260,255ක් වන අතර, වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 28,420කි. යුරෝපයේ නව කොරෝනා පැතිර යන මුල් අවධියේදී දැඩි බලපෑමට ලක්වූ ස්පාඤ්ඤය රට තුළ ඇතිවූ දෙවැනි රැල්ලට මුහුණ දෙමින් සිටියි.
Read Moreමැයි මස පැවැත්වීමට නියමිතව නව කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමුණු බ්‍රිතාන්‍යයේ බියට්‍රිස් කුමරියගේ මංගල උත්සවය, රජයේ මාර්ගෝපදේශයන්ට අනුව කුඩා පෞද්ගලික උත්සවයක් ලෙස පැවැත්වීමට තීරණය කළ බව රාජකීයයන් කියයි.
Read Moreඇමෙරිකාව ලොව කොවිඩ්-19 වසංගතයෙන් බලවත්ම පීඩාවට පත්වූ රට ලෙස මේ වනවිට සමස්ත ආසාදිතයන් 3,763,000 ඉක්මවන අතර, වෛරසය ආසාදිතව මියගිය පිරිස 140,500ක සිමාව කරා පැමිණෙමින් තිබේ.
Read More