saravita-anim2

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

International - timelapse 8593 hours ago

LATEST

බ්‍රසීලයේ කොරෝනා මරණ 60,000 සීමාව ඉක්මවා ගිහින්

calendar_today 2020 ජුලි 02 - 07:31 remove_red_eye - 188  

වගකීමෙන් තොරවූ පාලකයෙකු යටතේ බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 15 සීමාව කරා වේගයෙන් පැමිණෙමින් තිබේ.

නවසීලන්තයේ සෞඛ්‍ය ඇමති ඩේවිඩ් ක්ලාක් කියා සිටියේ අගමැතිනියද සිය ඉල්ලා අස්වීම පිළිගත් බවයි.

Read More

ගෝලීය වශයෙන් ආසාදිතයන් එක්කෝටි හය ලක්ෂ හැට දහස පසුකරද්දී, වෛරසය අභියස ගැටුම් නතර කරන ලෙස එක්සත් ජාතීන් ලෝකයෙන් ඉල්ලා සිටියි.

Read More

’’එය ඔබේ නිදහස යටපත් කිරීමක් නොවෙයි. එය සැබවින්ම අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වූ ඵලදායී මාර්ගයක්. එය ඔබගේ පහසුව සහ නිදහස ඔබට ළඟාකර දෙනු ඇති. කරුණාකර මුඛ ආවරණයක් පලඳින්න.’’

Read More

බ්‍රසීල ජාතිකයන් වැඩි පිරිසක් නිවසේ රැඳී සිටීමේ නියෝග කඩන බව හෙළිවන අතර, ගෙවීගිය දිනයේ කොවිඩ්-19 මරණ 1,280ක් සහ ආසාදිතයන් 33,846ක් වාර්තා වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා සතුරුකම් නතර කරන ලෙස රටවල්වලින් ඉල්ලා සිටීම යෝජනාවේ අරමුණ වී තිබේ.

Read More

ඇමෙරිකාවෙන් දෛනිකව ආසාදිතයන් 40,000ක් ඉක්මවන අතර, ඉන්දියාවෙන් දෛනිකව ආසාදිතයන් 20,000ක් ඉක්මවයි.

Read More

’’ජනතාව මේ සම්බන්ධයෙන් නොසැලකිලිමත් වෙමින් සිටින ආකාරය දකින්න පුළුවන්. නීති උල්ලංඝනය කරන්නන් අප වැළැක්විය යුතුයි.’’ අගමැතිවරයා අවධාරණය කරයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂකවරයා අනතුරු අඟවන්නේ රටවල්, ප්‍රාන්ත සහ නගරවල කොරෝනා සීමා ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග ඉක්මන් කිරීමට යෑමෙන් නව කොරෝනා ආසාදිතයන් පිරී ඉතිරී යා හැකි බවයි.

Read More

එක්සත් ජනපදයේ ඉහළ බෝවන රෝග විශේෂඥ ඇන්තනි ෆවුසි පවසන්නේ දැනටමත් දිනකට ආසාදිතයන් 40,000ක් වාර්තා වන බවයි.

Read More

ඇයට කිසිදු රෝග ලක්ෂණයක් නොතිබූ අතර කොරෝනා වෛරසය සඳහා සෘණාත්මක ලෙස පරීක්‍ෂා කළ නමුත් නිවසේදී නිරෝධායනය වීමට ඉල්ලා තිබුණි.

Read More

ෆිලොන් සිය බිරිඳට සහ දරුවන්ට මෙන්ම සහායකයාටද සුළු කාර්යයක් හෝ කිසිවක් නොකරම මහජන වැටුපෙන් යුරෝ ලක්ෂ ගණනක් ගෙවා තිබේ. ඔවුන්ට ඇ.ඩො.මිලියන 1.13ක් ආපසු ගෙවන ලෙස අධිකරණය නියෝග කරයි.

Read More

’’වෛරසය පැතිර යාමේ මාස හයේ සංවත්සරය සනිටුහන් වනවිට ලොව පුරා මිලියන 10කට වෛරසය ආසාදනය වෙලා. ඒ වගේම මරණ 500,000ක් සමග එය සමපාත වෙලා’’ WHO අධ්‍යක්ෂ ජනරාල් පවසයි.

Read More

’’සතුරාගේ ආර්ථික යුද්ධයෙන් සහ කොරෝනා වෛරස වසංගතයෙන් මේ වසර අපේ රටේ ඉතිහාසයේ දුෂ්කරම වසරයි. වසර 140ක් පුරා අප මෙවැනි වසංගතයකට මුහුණදී නැහැ’’ - ඉරාන ජනපති කියයි

Read More

’’බොහෝ රටවල් ගෝලීය වශයෙන් යම් ප්‍රගතියක් ලබා ඇතත්, වසංගතය සැබවින්ම වේගවත් වෙමින් පවතිනවා. අපි සියල්ලෝම දිගු කලක් තිස්සේ මේ වෙනුවෙන් සිටිය යුතුයි’’ WHO අධ්‍යක්ෂ ජනරාල් කියයි.

Read More

ඇමෙරිකාවේ නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෘ කියුමෝ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේ, තමන්ද මුඛ ආවරණයක් පැලඳ ඇමෙරිකානු ජනතාවට ආදර්ශයක් සපයන ලෙසය.

Read More

මෙම සංචාරය වෛරසය ආරම්භ වූ ආකාරය සහ අනාගතය සඳහා අපට කළ හැකි දේ අවබෝධ කර ගැනීමට හේතු වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Read More

ගෝලීයව වාර්තා වන නව කොරෝනා වෛරසය ආසාදිත පිරිස 10,275,000 සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු කලාපය මෙන්ම, ඉන්දියාවේ තත්ත්වය අවදානම්.

Read More

සමහර ජංගම යෙදුම් මගින් පරිශීලකයන්ගේ දත්ත අනිසි ලෙස භාවිත කිරීම සහ ඉන්දියාවෙන් පිටත සේවාදායකයන් වෙත සම්ප්‍රේෂණය කිරීම පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව ඉන්දියාව කියයි.

Read More

ඉන්දුනීසියා ජනපති කියයි, ’’මට පේන හැටියට ඔබ බොහෝ දෙනෙක් වැඩ කරන්නේ සාමාන්‍ය දෙයක් හැටියටයි. එයයි මා කෝපයට පත් කරන්නේ. ඔබ කිසිවෙකුට හැඟීමක් නැද්ද? මෙය අර්බුදයක්!’’

Read More

ප්‍රංශයේ සමස්ත ආසාදිත අගය මේ වනවිට ලක්ෂ 2කට ආසන්න වන අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාවද 30,000කට ආසන්නය.

Read More

ගෙවීගිය දිනයේ ඉන්දියාවේ 20,000කට ආසන්න ආසාදිතයන් පිරිසක් සමග දෛනිකව මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ඉහළ නැගීම සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

Read More

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීයව ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 101 ඉක්මවා ගොස් ඇති අතර, ලොව පුරා රාජ්‍යයන් කිහිපයකම දෙවැනි ආසාදිත රැල්ලක් පිළිබඳ අනතුරු ඇඟවෙයි.

Read More

’’ජනාධිපතිවරයාට සහ අනෙක් දේශපාලන නායකයන්ට මා කළ යෝජනාව වෛද්‍යවරුන්ට වෛද්‍ය විද්‍යාව ගැන කතා කිරීමට ඉඩ දීමයි. මොකද ජනතාව ඔවුන්ව විශ්වාස කරනවා.’’ ජ්‍යෙෂ්ඨ රිපබ්ලිකන් සෙනට් සභිකයෙකු කියයි.

Read More

නැවත රට විවෘත කිරීම ආරම්භ කර සති කිහිපයකට පසු ඊශ්‍රායලයේ නව ආසාදන සංඛ්‍යාව දිනකට 500කට වඩා වැඩි වී ඇති බවත්, කොවිඩ්-19 ගැන කිසිවෙකු බැරෑරුම්ව නොසිතන බවත් අමාත්‍යවරයා කෝපයෙන් පවසයි.

Read More

නව යෞවනයන් වැඩි වශයෙන් වෛරසයට ගොදුවීමක් හා ඔවුන් හරහා දුර්වල පාර්ශ්ව වෙත වෛරසය ගලායෑමේ අවදානමක් ගැන එරට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි.

Read More

’’ලෝකයේ සෑම පුද්ගලයෙකුටම ඔවුන් ජීවත් වන ස්ථානය, ඔවුන් කොහේ සිට පැමිණියත්, ඔවුන්ගේ පෙනුම කුමක් වුවත් පරීක්ෂණ, ප්‍රතිකාර සහ එන්නත් ලබාගත හැකි තත්ත්වයට පත්කිරීම අපේ වෑයමයි.’’

Read More

වෛරසය ගණනකට නොගත් පාලකයෙකු නිසා බ්‍රසීල ජනතාවට නොසිතූ විරූ ව්‍යසනයක ඛේදනීය ඉරණමක් කරා බලෙන් තල්ලු වීමට සිදුවූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ඉන්දියාවේ ආසාදිතයන් වැඩිම නගරය ලෙස දිල්ලිය පෙරමුණ ගෙන ඇති අතර, මුම්බායි නගරයේද ආසාදිතයන් වැඩි අගයක් ගනී. තමිල්නාඩු ප්‍රාන්තයේ තත්ත්වයද අවදානම්ය.

Read More

ආසාදිතයන් මිලියන 10 සීමාවට පැමිණ ඇති කොවිඩ්-19 සටන ජයගැනීමට සමාජ දුරස්ථභාවය, මුඛ ආවරණ පැලඳීම හා අත් සේදීම මේ මොහොතේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය පුරුදු බවට පත්විය යුතුව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.