saravita-anim2

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා

editors-choice - timelapse 8265 hours ago

LATEST

චීන කොවිඩ් එන්නත පුද්ගලයන් 60000කට එන්නත් කරයි

calendar_today 2020 ඔක් 21 - 15:38 remove_red_eye - 1640  

චීන COVID-19 එන්නතේ තුන්වන අදියර සායනික අත්හදා බැලීම්වල කොටසක් ලෙස රටවල් 10 කට වැඩි ගණනක ස්වේච්ඡා සේවකයන් 60,000 කට පමණ එන්නත් කර ඇති බවත් කිසිදු දරුණු අතුරු ආබාධයක් වාර්තා වී නොමැති බවත් විද්‍යා අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ටියාන් බෝගුඕ බීජිං හි පැවති මාධ්‍ය හමුවකට පැවසීය.

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා හා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත කැටගොඩ මහතා අතර පාර්ලිමේන්තුව තුළ අද දිනයේදී උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ නුවර කණ්ඩායම ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ගේ පවුල විසින් මිලදීගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

අද (21දා) දිනයේ සිට නගරාන්තර දුම්රිය ගමන්වාර කිහිපයක් තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා පොලීසිය ජනතාවගෙන් නිරෝධායන නීති අනුව කටයුතු කරන ලෙස දැනුම් දුන් විට එම උපදෙස් අනුව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රජාව කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මුදවා ගැනිමට ජාතික වැඩිහිටි මහලේකම් කාර්යායේ අධ්‍යක්ෂකවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය තුළ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වූ පළමු කාන්තා නිලධාරිනිය ලෙස බිම්ෂානි ජාසිංආරච්චි මහත්මිය ඉතිහාසයට එක්වූවාය.

Read More

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් 145කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෙහි තරග 23 මහනුවර පල්ලෙකැලේ පිටියේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේදි පැවැත්විමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක සහන ණයක් ලබාගැනීමට චීන මූල්‍ය ආයතනයකින් ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය කළ ඉල්ලීම සම්බන්ධයෙන් තවමත් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Read More

පාකිස්තාන - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ තීරු බදු සහන සහිතව බාස්මතී සහල් මෙට්‍රික් ටොන් 6000ක් පාකිස්තානයේ ආනයනය කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ පවතින අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස බහු මහල් රථ ගාල් ඉදිකිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මේ දවස්වල ආණ්ඩුවේම පිරිස් විමල් වීරවංශට පහර දෙන්නට පටන්ගෙන තිබේ. විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ඒ හරහා මතුවන කතාබහ හරහා %විමල් ආණ්ඩුවේ හතුරෙක්^ය යන ලේබලය විමල්ට ගසන්නට පටන් ගෙන ඇත්තේ බැසිල්ගේ පිරිස යැයි සමහරුන්ගේ මතයයි. එහෙත් ඒවා ඇත්තදැයි දන්නේ නැත. කොහොම වුණත් මේ වනවිට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ද එළිපිටම විමල්ට ගහන්නට පටන් ගෙන ඉවරය. විමල් කුහකයෙක්ය, විමල් මහින්දගේ අයට ගහන්නේය, විමල්ට ඕනි රාජපක්ෂලා ගෙදර යවන්නටය වාගේ දේවල් කියන්නට පටන් අරන් තිබේ.

Read More

චීනයේ ඉහළ පෙලේ දූත පිරිස නිරෝධායනය ක්‍රියාවලියට යොමුවීමකින් තොවර ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය ප්‍රශ්න කරනු ලැබීය.

Read More

අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා සියයට 100ක් රජය සතු සමාගමක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සමඟ කිසිදු දේශපාලන ගණුදෙණුවක් (ඩීල් එකක්) අප රජය ඇතිකරගෙන නොමැති බැව් අවධාරණය කරමි. මෙතෙක් කල් ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිසේත් පළුදු වන ආකාරයට කටයුතු නොකරන අතර ඉදිරියේදී ද එම විශ්වාසය තවදුරටත් තහවුරු වන පරිදි ක්‍රියාකරන බැව් ජනතාවට සහතික කරමි.

Read More

පවුල් ආරවුලක් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් නුවර උතුරට වන්නට වාසය කළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පවුලක කුඩා දරුවන් හතර දෙනෙකු හා එක් වැඩිහිටියෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.

Read More

ද්විත්ව පුරවැසිභාවය, විගණනය හා හදිසි පනත් සමබන්ධයෙන් විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ සිය විරෝධය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් මගින් යොමුකර තිබේ.

Read More

’’ස්ටැන් චේරා වගේ මමත් යන්නද යන්නේ, මාත්?’’ ට්‍රම්ප් සිය සහායකයන්ගෙන් තමාගේ මරණය සිදුවේවිද යනුවෙන් විමසා ඇත්තේ කොවිඩ්-19 නිසා අප්‍රෙල් මාසයේදී මියගිය මිතුරෙකු ගැනද සිහිපත් කරමිනි.

Read More

’’මගේ බිරිඳ පෙන්ග් ලියුවාන් සහ මම ඔබට (ට්‍රම්ප්) සහ ඔබේ බිරිඳට අපගේ දයානුකම්පාව ප්‍රකාශ කරනවා. ඔබ දෙපළට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා’’ යැයි ජනපති ෂී ජින්පිං පවසා තිබේ.

Read More

වෛරසය ආසාදිතව සිටින ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් සමග රෝහල වෙත රැගෙන ගියේ නැති බවද විදෙස් වාර්තා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් දිනකට පියයුරු පිළිකා රෝගීන් 9-10ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවත් වසරකට වාර්තා වන පියයුරු පිළිකා රෝගීන් සංඛ්‍යාව 3000ත් 3500ත් අතර ප්‍රමාණයක් වන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

Read More

රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ඉදිකරන ලද බොරැල්ල, වනාතමුල්ල ඕවල් විව් රෙසිඩන්සි (Ovalview Residencey) නිවාස ව්‍යාපෘතිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 05 වැනි දින පෙ.ව. 11.00 ට විවෘත කිරීමට නියමිතයි.

Read More

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් නව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර, සිකුරාදා අලුයම ජනාධිපතිවරයා මෙය තහවුරු කළේය.

Read More

දකුණු ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ සමහර ප්‍රදේශවල ගැහැනු ළමයින් වඩාත් අවදානමට ලක් ඇති බව සේව් ද චිල්ඩ්රන් පෙන්වා දෙයි.

Read More

මෙම සිදුවීමෙන් තමා බියට පත්කළ නොහැකි බවත්, තමන් යළිත් තම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රුසියාව බලා යන බවත් නවාල්නි ජර්මානු මාධ්‍ය වෙත පවසා තිබේ.

Read More

වැල්ලම්පිටිය - නාගහමුල්ල මංසන්ධියේ අධිබලැති විදුලි රැහැන් සහිත කණුවක නැගි පුද්ගලයෙකු විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

Read More

චීනය සංවර්ධනය කරන ලද COVID-19 එන්නත් හතරක් විදේශ බලධාරීන්ගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු විදේශයන්හි මානව අත්හදා බැලීම්වල අවසාන අදියර ආරම්භ කර ඇති බව ජාතික වෛද්‍ය නිෂ්පාදන පරිපාලනයේ ඖෂධ ලියාපදිංචි කිරීමේ කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ යැං ෂෙන්ග් පවසයි.

Read More

ලෝක වෙළෙඳ පොළේ රන්මිල 21 වැනි සඳුදා සමග සංසන්දනය කිරීමේ දී පෙරේදා (23දා) වන විට අවුන්ස යක රන් මිල ඇමෙරිකානු ඩොලර් 66 කින් පහත වැටී ඇත.

Read More

මරණ සංඛ්‍යාව 200,000ක් පසුකිරීම සම්බන්ධයෙන් වූ සංවාදයට පිළිතුරු ලබාදෙනවා වෙනුවට, චීනයට දොස් පැවරූ ට්‍රම්ප්, තමා පියවර නොගත්තේ නම් මරණ සංඛ්‍යාව ඊටත් වඩා නරක විය හැකිව තිබුණේ යැයි කියා සිටියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.