චීන දූත පිරිස නිසි සෞඛ්‍යමය ක්‍රියාමාර්ග අනුගමය කළා
චීනයේ ඉහළ පෙලේ දූත පිරිස නිරෝධායනය ක්‍රියාවලියට යොමුවීමකින් තොවර ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය ප්‍රශ්න කරනු ලැබීය.
එයට පිළිතුරු දෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසුවේ ඔවුන් පැමිණියේ සංචාරක බුබුල යන සංකල්පය මත බවත් එම කණ්ඩායම දීර්ඝ කාලයක සිට සෞඛ්‍යමය නිරදේශ අනුව කටයුතු කරමින් බවත් ඔහු පැවැසීය.
මෙම පිරිස දිවයිනට පැමිණීමට පැය 48කට පෙර ලබාගත් පී.සී.ආර්. වාර්තා රජයට ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා පැවැසීය.
රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කිරීමේදි ප්‍ර වේශමෙන් කටයුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
popular news
-
Showtabhaya Tuesday, 13 October 2020 11:00 AM
mechchara dawasak ape SHOWTABHAYA nam kisima nirodayana neethiyak anugamanaya kale naha. Pasal sisun pirisak hamuwuna awasthawaka photo thiyenawa paththare. Lamayi okkoma mask dala. Shotabaya athulu niladaruwan nikamma. anemanda trumpe malli wage thama wada. Katen bathala kola. Penawane Brandix yaluwanta Virbal circular walin sahana salasala ratata korala thiyena vinase.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

