දමිළ ජනතාව වෙනුවෙන් ගෙන ගිය අරගලය වැරදි මාර්ගයකට ගෙන යාමට ප්‍රධාන හේතුව වන්නේ සමහර මාධ්‍ය විසින් පළ කරන ලද ප්‍රවෘත්ති වල ප්‍රතිවිපාකයක් බවට තමන්ගේ 60 වෙනි ජන්ම දින සැමරුම් උත්සවයට සහභාගී වු මාධ්‍යවේදියකු විසින් තමා වෙත පාපොච්චාරනයක් කල බවද අමාත්‍යවරයා පැවසීය
සාර්ථක විවාහයක් යනු ඕනෑම තරුණයෙක්, තරුණියක් තුළ තිබෙන සිහිනයකි. නමුත් හිතු මනාපෙට විවාහ වී ඉන්පසුව පවුල් ගැටලු මතුව ජීවිත කාලයම දුක සේ කාලය ගතකරන පුද්ගලයන් අපට නිරන්තරයෙන් හමුවෙයි. ඔවුන්ට සිදුව ඇත්තේ කුමක්ද? ජ්‍යෝතිෂය විවාහ ජීවිතයකට බලපාන්නේ කෙලෙසද? මේ ඒ පිළිබඳව ජ්‍යෝතිෂ උපදේශක ලක්ෂිත් දසනායක මහතා කරන ලද විග්‍රහයකි.
Read Moreපී..සී.ආර්. පරික්ෂණවලට පමණක් දිනකට රුපියල් මිලියන 60ක් වියදම් කරන බවත් රට වසා තැබීමෙන් පළක් නොවන බවත් කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මේ වසරේ සාමාන්‍ය දෛනික කටයුතු සිදු කළ යුතු බවත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreරටේ සමස්ත ගංඟා පද්ධතියට ඇතුළත් ගංඟා 103ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන පරිසර සංරක්ෂණ වැඩ සටහන වන සුරකිමු ගංඟා වැඩ සටහන පෙබරවාරි මස 02 දිනට යෙදී තිබෙන ලෝක තෙත්බිම් දිනය සමරමින් ඇරඹීමට සියලු විධවිධාන යොදා ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreජනාධිපතිවරණයට පෙර ග්‍රාමීය දිළිඳු ජනතාව රජයෙන් ඉල්ලා සිටි පරිදි ඔවුන් සිරවී සිටින ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය විසඳීම සඳහා රජය මැදිහත් වීම ආරම්භ කර ඇතැයි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
Read Moreසේනා දළඹුවාගෙන් සමස්ත බඩ ඉරිඟු වගාවේ 5% හානියක් සිදු වි ඇති බවත් , බඩ ඉරිඟු වගාවෙන් හානියට පත් ගොවින්ට වන්දි ගෙවිමට රජය සුදානම් බවත් කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read Moreශ්‍රී ලංකා රජයට අයත් ප්‍රථම සහ විශාලතම සුළං විදුලි බලාගාරය අද (08) මන්නාරමේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
Read More2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (08) තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreසෝල් නගරයේ පරීක්ෂණ දිරිගැන්වීම සඳහා කොවිඩ්-19 පරීක්ෂණ මධ්‍යස්ථාන රාත්‍රී කාලයේදී මෙන්ම සති අන්තවලද දිගින් දිගටම සේවය සපයනු ඇති බව සඳහන් වෙයි.
Read Moreබන්ධනාගාරගතව සිටින රැඳවියන් අවම වශයෙන් 8,000 ක් පමණ කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ දී පැවසීය.
Read Moreමෙතන මොන මොන හරි ඔප්පු කෑලි ටිකක් හදාගන්නවා අපි දන්නවනේ ඔප්පු හදන හැටි මේක මේ අමුතු කතාවක් නෙවෙයිනේ. කරුණාකරලා අර ඉදි කිරීම් කරන්න දෙන්න එපා. මේ මිනිස්සු ඇවිස්සෙනවනේ. මේක මැනුම් කටයුතු සිදුකෙරෙනකන් ඉදි කිරීම් කරන්න දෙන්න එපා. මැනුම් කටයුතු සිදු කෙරෙනකන් ඉදි කිරීම් කරන්නේ නැතුව පාඩුවේ ඉන්න. දැන් අපිට බැලූ බැල්මට පේනවනේ සමහර ඉදි කිරීම් කරලා තියනවා
Read Moreරක්ෂිත බන්ධනාගාර ගතවන්නන් නිරෝධායනය කිරීමේ නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගිය බෝගම්බර පැරණි බන්ධනාගාරය තුළ කාන්තා නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් පමණක් පවත්වාගෙන යාමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබේ.
Read Moreපසුගිය බදාදා පෙරවරු 09.28 මහනුවර දිස්ත්‍රික්කයේ අඹකොටේ, හාරගම සහ අනුරගම ප්‍රදේශවලින් වාර්තා වූ භූ කම්පනය සම්බන්ධයෙන් වහා පර්යේෂණයක් ආරම්භ කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් ලබා දුන්නේය.
Read Moreවත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රථම රැකියාවෙන් උපයාගත් මෝටර් රථය එය ඔහුගෙන් මිලදී ගත් එස්.ඒ. අමරසිරි මහතාගේ පුත් දුමින්ද අමරසිරි මහතා විසින් යළිත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දී තිබේ. ඒ අග්‍රාමාත්‍යවරයාගේ උපන්දිනය වෙනුවෙනි.
Read Moreවත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ සමයේ සිට මද්‍රාසා පාසල් සඳහා සිසුන්, ගුරුවරුන් ඇතුළත් කරගැනීම සහ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධ විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවී තිබුණු බවත්, යහපාලන රජය බලයට පැමිණි පසු එම යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම අඩාල කර දැමූ බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සඳහන් කළේය.
Read Moreමෙරට අධ්‍යාපනය පද්ධතිය තුළ පෙරපාසල් අධ්‍යාපනය සඳහා ලැබිය යුතු ප්‍රමුඛතාව සහ විශේෂතා පිළිබඳ මූලික අවධානය යොමු කරමින් ‘පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්’ සම්පාදනය කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ 19 දින අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැත්විණි.
Read Moreපැළ මිලියන 02ක් සිටුවන “හුස්ම දෙන තුරු” ජාතික රුක් රෝපණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ. “සෞභාග්‍යයේ දැක්ම” රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි රටේ වනගහනය භූමි ප්‍රමාණයෙන් 30%ක් දක්වා වැඩිකිරීමට අපේක්ෂා කෙරේ. ඊට අනුගතව පරිසර අමාත්‍යාංශය විසින් වැඩසටහන සැලසුම් කෙරිණ.
Read Moreරිදියගම සෆාරි උද්‍යානයේ ’ෂිනා’’ නැමති සිංහ ධේනුව විසින් පසුගිය 17දා රාත්‍රී පැටවුන් තිදෙනකු බිහිකර තිබෙන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.
Read Moreහිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනුෂ පැල්පිට යන අය සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණය නිකුත් කළ නියෝගය අත්හිටුවා ඔවුන්ට එරෙහි චෝදනා වලින් නිදොස් කොට මුදා හැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
Read Moreකොළඹ හා ඒ ආශ්‍රිත ප්‍ර දේශවල පවතින සංඥා පුවරු ආශ්‍රිතව සිටින ව්‍යාජ යාචකයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත එවැනි යාචකයින්ට මහ මගදී මුදල් ලබාදීම හා භාණ්ඩ මිලදී ගැනීම වරදක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read More(FACT CHECK)වාර්ෂිකව තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 8කට අධික ආදායමක් උපයන අතර වියදම රුපියල් බිලියන 14ක් පමණ වෙයි. වැටුප් සහ අතිකාල දීමනා ඇතුළු සෙසු පිරිවැය නිසා රුපියල් බිලියන 6ක පාඩුවක් වාර්ෂිකව සිදුවන බව අනාවරණය විය.
Read Moreමෙරට ප්‍රථම වරට ශ්‍රී ලංකා යුද හමුදාව ඉංජිනේරු සේනාංකයක් ස්ථාපනය කර තිබේ.
Read More(ජනපති ජාතිය අමතා කළ සම්පූර්ණ ප්‍රකාශය) මම නිරන්තරයෙන්ම අභියෝගවලට මුහුණ දී ජයගත් කෙනෙක්. මම පුහු තර්ජන ගර්ජන වලට බිය වන කෙනෙක් නොවේ. ප්‍රශ්න වලට මුහුණ දී ඒවා විසඳනවා මිස ඒවායින් මිදී පලා යන පුරුද්දක් මට නැහැ.
Read Moreමා සාර්ථකද අසාර්ථකද යන්නට හොඳම මිනුම් දණ්ඩ ජනතා මතය මිස දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජාලා හරහා පතුරන සංවිධානාත්මක බොරු ප්‍රචාර නොවෙයි
Read Moreඅද උදෑසන දිගන ප්‍රදේශයේ ඇතිවූ භූ කම්පනය කඩා වැටීමක් නිසා ඇතිවූ සුඵ භු කම්පනයක් (Collapse Quake) බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු විද්‍යා අධ්‍යනාංශයේ භූ ගර්භ විද්‍යාව පිළබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා පවසයි.
Read Moreඑසේම රසායනාගාරවල සිදු කරනු ලබන PCR පරික්ෂණ නිවැරදිතාවය උපරිම පරික්ෂාවට ලක් කිරීමට කටයුතු කිරිම, පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන්ට කොවිඩ් හදිසි ප්‍රතිකාර සේවා පිළිබද පුහුණුවක් ලබාදීම යන කරුණු පිළිබදව ද අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කරන ලදි.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලට පී.සී.ආර්. යන්ත්‍රයක් මිළදී ගැනීම සඳහා අවශ්‍ය වන රුපියල් ලක්ෂ 80 ක මුදලක් කුරුණෑගල මහ නගර සභාවේ සහ පරිත්‍යාගශීලී භික්ෂූන් වහන්සේලාගේ දායකත්වයෙන් එකතුවී තිබේ.
Read More2024 වසර අවසන් වන විට සැමට ජලය ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සැලසුම් කර අවසන් බව කැළණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය, දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද 2020.11.18 දින පැවසීය.
Read Moreපරිසර අමාත්‍යංශ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙතැන් සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැත්වෙන කොවිඩ් කමිටුවට කැඳවන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආච්චි පවසයි.
Read Moreමත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් සහ ඔවුන්ගේ සමීපතමයින්ට උපදේශන සේවා ලබාදීම වෙනුවෙන් විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පියවර ගෙන තිබේ.
Read More