JNP විමල් හා ජයන්ත අතර උණුසුම් තත්වයක්
ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා හා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත කැටගොඩ මහතා අතර පාර්ලිමේන්තුව තුළ අද දිනයේදී උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
ද්විත්ව පුරවැසි වගන්තිය සම්බන්ධයෙන් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ජයන්ත කැටගොඩ මහතා කළ ප්‍රකාශයක් මෙම උණුසුම් තත්ත්වයට හේතුව වී තිබේ.
මේ පිළිබඳව විමල් වීරවංශ මහතා අග්‍රාමාත්‍යවරයාටද පැමිණිලි කර තිබේ. ඉන් අනතුරුව ජයන්ත කැටගොඩ මහතා විමල් වීරවංශ මහතාට පහරදීමට උත්සාහ කර ඇති බව වාර්තා වෙයි.

popular news
-
Demuni Uduwara Wednesday, 21 October 2020 07:17 PM
Birds of a feather don't flock together at times before gifts.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

