එසේම රසායනාගාරවල සිදු කරනු ලබන PCR පරික්ෂණ නිවැරදිතාවය උපරිම පරික්ෂාවට ලක් කිරීමට කටයුතු කිරිම, පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන්ට කොවිඩ් හදිසි ප්‍රතිකාර සේවා පිළිබද පුහුණුවක් ලබාදීම යන කරුණු පිළිබදව ද අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කරන ලදි.
කුරුණෑගල ශික්ෂණ රෝහලට පී.සී.ආර්. යන්ත්‍රයක් මිළදී ගැනීම සඳහා අවශ්‍ය වන රුපියල් ලක්ෂ 80 ක මුදලක් කුරුණෑගල මහ නගර සභාවේ සහ පරිත්‍යාගශීලී භික්ෂූන් වහන්සේලාගේ දායකත්වයෙන් එකතුවී තිබේ.
Read More2024 වසර අවසන් වන විට සැමට ජලය ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සැලසුම් කර අවසන් බව කැළණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය, දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද 2020.11.18 දින පැවසීය.
Read Moreපරිසර අමාත්‍යංශ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙතැන් සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැත්වෙන කොවිඩ් කමිටුවට කැඳවන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආච්චි පවසයි.
Read Moreමත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් සහ ඔවුන්ගේ සමීපතමයින්ට උපදේශන සේවා ලබාදීම වෙනුවෙන් විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පියවර ගෙන තිබේ.
Read Moreහෙට දිනයේ සිට උදෑසන හා සවස කාර්යාල දුම්රිය ධාවනයේ යෙදවූවත් හුදෙකලා කර ඇති ප්‍ර දේශ වල පවතින දුම්රිය ස්ථානවල දුම්රියන් නොනවත්වා ධාවනය වෙයි. එසේ දුම්රිය නොනවත්වන දුම්රිය ස්ථාන පහත පරිදි වෙයි.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්) එක්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා වේගවත් රොබොටික් පී.සී.ආර්. පරීක්ෂණ පහසුකම් සැලසීමට කටයුතු කර ඇත. කොවිඩ් - 19 පිටුදැකීම සඳහා වන ජාතික සෞඛ්‍ය සේවා පරිශ්‍රමයන් සවිබලගැන්වීම සඳහා ඉටුකරන කාර්යයේ තවත් පියවරක් ලෙස ඩයලොග් විසින් රොබොටික් පහසුකම්වලින් සමන්විත පරීක්ෂණ කට්ටල 4000 ක් පරිත්‍යාග කරන ලදී.
Read Moreමුල්ලේරියාව රෝහලේ ප්‍රයෝජනය සඳහා පී.සී.ආර්. යන්ත්‍රයක් නොමිලයේ ලබාදීමට චීනයේ BGI Genomics සමාගම කටයුතු කර ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
Read Moreචීනය විසින් ඉතාලිය, රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, පිලිපීනය, බෙල්ජියම, යුක්රේනය සහ බංග්ලාදේශය යන රටවලින් චීන නොවන ජාතිකයන් එරටට පැමිණීම සීමා කර තිබේ.
Read Moreනව සාමාන්‍ය තත්ත්වය යටතේ රට පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read More(LONG READS)කලාවක් තුළ නියැළීමට නිර්මාණශීලීත්වය මෙන්ම සංයමයද අත්‍යාවශ්‍ය වේ. විශේෂයෙන් චිත්‍ර, මූර්ති, කැටයම් ආදී කලාවන් තුළ නියැළෙන කලාකරුවන්ගේ සංයමය ඔවුන්ගේ නිර්මාණ තුළින් පිළිඹිබු වේ.
Read Moreඑම ප්‍රවෘත්තිය තුළින් එක් දිනක් තුළ රෝගීන් 30ක් වාර්තා වන බවට හැඟෙන පරිදි වාර්තා වී තිබුණත් මෙම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ මිනුවන්ගොඩ පළමු ආසාදිතයා වාර්තා වී මාසයක කාලයක් ඇතුළත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
Read More2020 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මස 18 වන දා සිට 28 දක්වා පැවැත්වීමට තීරණය කොට ඇති බවත්, විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊළඟ ඉලක්කය එම විභාගයට මුහුණ දෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවීමට සහ නියමිත පරිදි විභාගය පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම බවත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවැසීය
Read Moreශ්‍රී ලංකාව ආර්ථික බංකොලොත් භාවයට පත්වීමට ආසන්න මෙහොතක කොවිඩ් වසංගතය එය තවත් වේගවත් කරන බවත් ආර්ථික පුනර්ජීවන වැඩසටහනක් නොතිබුණහොත් ඉදිරියේදී රට බංකොලොත්වීම නවතාලිය නොහැකි බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreපොල්ගහවෙල නගරයේ මුව ආවරණ නොපැලඳ වෙළඳසැල් හා ප්‍රසිද්ධ ස්ථානවල සිටි පුද්ගලයින් 40 කින් 30 දෙනෙකුට රුපියල් 5000 බැගින් දඩයක් ගෙවන ලෙස පොල්ගහවෙල මහෙස්ත්‍රාත් පී.එන්. ප්‍රියදර්ශණී මහත්මිය අද (06දා) නියෝග කළාය.
Read Moreනාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ ආරක්ෂක නිලධාරින් සිවුදෙනෙකු සහ කම්කරු අමාත්‍යාංශයේ රියදුරෙකු කොවිඩ් -19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හින්දු ආගමික කටයුතු පිළිබඳ උපදේශකවරුන් දෙදෙනෙකු පත් කර තිබේ.
Read Moreකොවිඩ් 19 නිසා පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට විකල්ප ආදායම් උත්පාදන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධාණය යොමුවෙයි. ඊට අදාල වැඩ පිළිවෙලක් වහාම සකසන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග බලධාරීන්ට උපදෙස් දෙයි.
Read Moreකොල්ලූපිටියේ පිහිටි එක්ස්ප්ලෝර් ලංකා ආයතනයේ සේවකයින් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
Read Moreනව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද දින (29) පෙරවරුවේ යෙදුන සුභ මොහොතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පැවැති චාම් උත්සවයකින් පසු සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.
Read Moreරජයේ කිසිදු අමාත්‍යාංශයක් යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් නොකිරීමට රජය විසින් තීරණය කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
Read More(LONG READS) පොම්පියෝ වෙත ආදරයෙන් අහිතවත් පොම්පියෝ, ඇත්තටම ඔයාට හිතවත් කිව්වට හිතරිද්ද ගන්න එපා. මම නම් කැමති ඔයාට ආදර කියලාඅමතන්න. මම ඇමරිකාවටත් චීනෙටත් අපේ තාත්තටත් ආදරය කරන්න ගත්තේ කිසිම දේශපාලන සවිඥානයක් නැති පුංචි සන්දියේ ඉඳන්. ඒ හින්දා මේ ලව් එකකින්වත් දැන් ගැලවෙන්න බෑ.
Read Moreමුතුරාජවෙලට අබිලි ද්‍රව්‍ය බැහැර කරන ටිපර් රථ ඇතුල් කිරීම වහාම තහනම් කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර තිබේ.
Read Moreඇමෙරිකාවට එක් අවස්ථාවකදී චරිත දෙකක් ක්‍රියාත්මක කළ හැකි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යැයි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කියා සිටී.
Read Moreලිඳුල නගර සභාවේ සභාපති අසෝක සේපාල මහතාගේ සභාපති ධුරය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (28) දින සිට තාවකාලිකව අත්හිටුවා ඇත.
Read Moreලංකාගම මාර්ගය ඉදිකිරීම සම්බන්ධව තම මධ්යස්ථානය හා මෙරට ජනතාව දිගින් දිගටම ප්රංශයේ යුනෙස්කෝ කාර්යාලය දැනුවත් කිරීම හේතුවෙන් යුනෙසේකෝ ලෝක උරුම ප්රධාන කාර්යාලය විසින් ලංකාවේ යුනේස්කෝ කාර්යාලය විවෘත ලිපියක් යොමු කර ඇති බව පරිසර හා සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානය පවසයි.
Read Moreදෙවැනි කොවිඩ් රැල්ලේ පැතිරයාමට බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ පාලකයින්ගේ, නියෝජිතයින්ගේ හෝ රජයේ නිලධාරීන්ගේ නොසැලකිල්ලක් හෝ අපරීක්‍ෂාකාරීත්වයක් හේතු වූයේ ද යන්න පිළිබඳව වහාම විමර්ශනයක් සිදුකර සති දෙකක කාලයක් තුළ තමාට වාර්තාවක් ලබාදෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට අද (27දා) නියම කළේය.
Read Moreකෝටිපති ව්‍යාපාරික බිරිඳ පැද වූ සුඛෝපභෝගී මෝටර් රථයට පොල්ගස්ඕවිට වෙල කුඹුර මාර්ගයේදී පැන ඇති ඇයගේ සැමියා අද (21දා) අළුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
Read Moreමගේ සේවාදායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අද වන විට නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් ඉදිරිපත් කර ඇති දේ ව්‍යාජ ප්‍රබන්ධයක් බව ඔබ දන්නවා. 2020 ඔක්තෝබර් 16 වන දින අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ සිට මදූෂ් කොළඹ අපරාධ අංශයට මාරු කිරීම නීති විරෝධී වූ අතර එය ඔහුගේ ඝාතනයට පෙර නිමිත්තකි.
Read More