saravita-anim2

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

editors-choice - timelapse 7253 hours ago

LATEST

හංගේරියානු අගමැතිවරයා සීනොෆාම් එන්නත විදගනී

calendar_today 2021 මාර් 01 - 08:15 remove_red_eye - 300  

චීනයේ සමාගමක් වන සීනොෆාම් විසින් නිපදවන ලද කොවිඩ්-19 එන්නත විද ගැනීමට හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ප්‍රජාතන්ත්‍රවාදය මහා ඉහළින් කතා කරන ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්තමාන සැබෑ තත්ත්වය මෙය වන අතර, දෙවරක් පමණක් ජනාධිපති ධුරයට තරග කළ හැකි වටපිටාවක, ට්‍රම්ප් තෙවැනි වටයක් ගැනද කතා කරමින් සිටියි. ලෝකයේ ප්‍රශ්නවලට අතපෙවීමට පෙර දැන්වත්, ඇමෙරිකාවට රට තුළම උද්ගතව ඇති අර්බුදය විසඳා ගැනීමට කටයුතු කිරීම සුදුසු බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.

Read More

CCTV - පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත් වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා බොහෝ කතා කියමින් සිටිති. වැඩි දෙනෙකුගේ මතය මේ වාර්තාව පුස්සක් බවයි. මේ වාර්තවේ නිර්දේශ පවා ඉදිරියේදී රට තුළ නොතිබූ නොසන්සුන් බවක් ඇති කිරීමට හේතු විය හැකි බව වැඩිදෙනාගේ අදහසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස කලක් කටයුතු කළ ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය පත්කර ඇත.

Read More

’’අපට මිලිටරි ආඥාදායකත්වයක් අවශ්‍ය නැහැ. අපට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි’’ යනුවෙන් ප්‍රධාන නගරය වන යන්ගොන්හි ජනයා හඬ නගයි. තවත් නගර රැසක රැලි විශාල ප්‍රමාණයක් පැවැත්විණි.

Read More

නීති විරෝධී ලෙසින් ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කොට,කල්පිටිය අම්මාතෝට්ටම කළපු තීරයේ සගවා තබා තිබිය දී, පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව‍ය ඒකකය මගින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් කහ කිලෝ 1380 කුත් ග්‍රෑම් 500 ක්,අද (7දා) දින කල්පිටිය උසාවි භූමියේ දී ගිනි තබා මුලුමණින්ම විනාශ කළේය.

Read More

චීනයට අයත් වාණිජ වශයෙන් මහජන භාවිතය සඳහා අනුමත කරන ලද දෙවැනි කොවිඩ්-19 එන්නත මෙය වන අතර, මීට පෙර පසුගිය දෙසැම්බරයේදී චීනයේ සීනොෆාම් එන්නත සඳහා මෙවැනිම අවසරයක් ලැබුණි.

Read More

ජනතාව අතරට පැමිණ ගැටළු විසඳීම දේශපාලන නාට්‍යයක් හෝ මාධ්‍ය සංදර්ශනයක් හෝ නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

Read More

ඔක්ස්ෆර්ඩ් එන්නත අත්හදා බැලීමේ ප්‍රධාන විමර්ශකයෙකු වන මහාචාර්ය ඇන්ඩෘ පොලාර්ඩ් පැවසුවේ, නව දත්ත මගින් එන්නත මුල් වසංගත වෛරසයෙන් ආරක්ෂා වනවා පමණක් නොව, නව ප්‍රභේදයක් වන B.1.1.7 වලින් ආරක්ෂා වන බවද තහවුරු වී ඇති බවයි.

Read More

පාස්කු ප්‍රහාරයේ චුදිතයන්ට ඉදිරි සති දෙක තුන ඇතුලත දඩුවම් පමුණවිමට රජය කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුව සඳහා අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් හා කුමාර් සංගක්කාර පත්කර තිබේ.

Read More

කිලෝ මීටර් 28කින් යුත් දකුණු ආසියාවේ දිගම “වාරි උමගේ” ඉදිකිරීම් අද (05) පෙරවරුවේ අනුරාධපුර, පලුගස්වැව දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් ආරම්භ කෙරිණ.

Read More

2017 ඩුබායි හී දී මා නායකත්වය දැරූ සංචාරයකදී මාගේ සහෝදර ක්‍රිඩකයා යම් කාන්තාවක් ( අද ඔහුගේ දෙවෙනි බිරිය ) සංචාරයට රැගෙන විත් ඇයව ඔහුගේ කාමරයේ තියාගැනීමට එවකට සිටි කළමනාකරුගෙන් අවසර ඉල්ලා තිබිණ. එවිටත් ඔහු විවාහක එක්දරු පියෙක් බැවින් කණ්ඩායම් නායකයා ලෙස මම ඒ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කළෙමි.

Read More

කොරෝනා වෛරසය මර්දනය පිණිස මෙරට ජනතාවට ’’ ඔක්ස්පර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා ’’ නමැති එන්නත ලබන මාසයේ (පෙබරවාරි) මැද සිට ලබාදීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළාය.

Read More

බෙල්ග්‍රේඩ් හි නිකොලා ටෙස්ලා ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික්, ප්‍රාදේශීය නිලධාරීන් සහ සර්බියාවේ චීන තානාපති චෙන් බෝ යන පිරිස මෙම තොගය ලබා ගත්හ.

Read More

ශ්‍රී ලංකාවේ ශිෂ්‍යන් 50ක් නැති පාසල් 1400ක් පවතින බවත් පාසල් 3000කට ආසන්න සංඛ්‍යාවක සිසුන් සංඛ්‍යාව 100ට අඩු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය.

Read More

චීනයේ සීනොවැක් බයෝටෙක් ලිමිටඩ් විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනාවැක් එන්නත් මාත්‍රා අසර්බයිජානය විසින් මිලදී ගෙන ඇති අතර, එහි පළමු වැනි එන්නත් කාණ්ඩය පසුගිය ජනවාරි 14දා එරටට පැමිණි බව වාර්තා වේ.

Read More

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මොරවැව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටු වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි විය. ඒ අනුව, ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ නියෝජනය කරමින් ඩබ්ලිව්.ආර්.ජගත් කුමාර වේරගම මහතා නව සභාපතිවරයා වශයෙන් ඊයේ (15) පැවති ඡන්ද විමසිමේ දි බහුතර මන්ත්‍රි සංඛ්‍යාවකගේ කැමැත්ත හිමි කරගනිමින් තේරි පත්විය.

Read More

රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා 2021 ජනවාරි 15 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක් පත් කරන ලදි.

Read More

කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද (15) පෙරවරුවේ ආරම්භ කෙරිණ.

Read More

ශ්‍රී ලංකා සංචාරයට එක්වූ එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලීට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය පවසයි.

Read More

යුක්‍රේන සංචාරකයන් යාල වනෝද්‍යානය නැරඹීමට යාම හේතුවෙන් මතු වු තත්ත්වය යළි ඇති නොවීම සඳහා වහා පියවර ගන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදසේ දුන්නේය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ ෙඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් පරිදි ඉදිකෙරුණු ගාලු මුවදොර ඉදිරිපස බාලදක්ෂ මාවතේ නාගරික වන උද්‍යානය පසුගිය 30 දා ජනතා අයිතියට පැවරිණි.

Read More

බස්නාහිර පළාතේ හුදෙකලා කොට ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් වල 11 ශ්‍රේණිය සඳහා පමණක් පාසැල් යලි විවෘත කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් සඳහන් කර සිටියි.

Read More

දමිළ ජනතාව වෙනුවෙන් ගෙන ගිය අරගලය වැරදි මාර්ගයකට ගෙන යාමට ප්‍රධාන හේතුව වන්නේ සමහර මාධ්‍ය විසින් පළ කරන ලද ප්‍රවෘත්ති වල ප්‍රතිවිපාකයක් බවට තමන්ගේ 60 වෙනි ජන්ම දින සැමරුම් උත්සවයට සහභාගී වු මාධ්‍යවේදියකු විසින් තමා වෙත පාපොච්චාරනයක් කල බවද අමාත්‍යවරයා පැවසීය

Read More

සාර්ථක විවාහයක් යනු ඕනෑම තරුණයෙක්, තරුණියක් තුළ තිබෙන සිහිනයකි. නමුත් හිතු මනාපෙට විවාහ වී ඉන්පසුව පවුල් ගැටලු මතුව ජීවිත කාලයම දුක සේ කාලය ගතකරන පුද්ගලයන් අපට නිරන්තරයෙන් හමුවෙයි. ඔවුන්ට සිදුව ඇත්තේ කුමක්ද? ජ්‍යෝතිෂය විවාහ ජීවිතයකට බලපාන්නේ කෙලෙසද? මේ ඒ පිළිබඳව ජ්‍යෝතිෂ උපදේශක ලක්ෂිත් දසනායක මහතා කරන ලද විග්‍රහයකි.

Read More

පී..සී.ආර්. පරික්ෂණවලට පමණක් දිනකට රුපියල් මිලියන 60ක් වියදම් කරන බවත් රට වසා තැබීමෙන් පළක් නොවන බවත් කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මේ වසරේ සාමාන්‍ය දෛනික කටයුතු සිදු කළ යුතු බවත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

රටේ සමස්ත ගංඟා පද්ධතියට ඇතුළත් ගංඟා 103ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන පරිසර සංරක්ෂණ වැඩ සටහන වන සුරකිමු ගංඟා වැඩ සටහන පෙබරවාරි මස 02 දිනට යෙදී තිබෙන ලෝක තෙත්බිම් දිනය සමරමින් ඇරඹීමට සියලු විධවිධාන යොදා ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

ජනාධිපතිවරණයට පෙර ග්‍රාමීය දිළිඳු ජනතාව රජයෙන් ඉල්ලා සිටි පරිදි ඔවුන් සිරවී සිටින ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය විසඳීම සඳහා රජය මැදිහත් වීම ආරම්භ කර ඇතැයි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

සේනා දළඹුවාගෙන් සමස්ත බඩ ඉරිඟු වගාවේ 5% හානියක් සිදු වි ඇති බවත් , බඩ ඉරිඟු වගාවෙන් හානියට පත් ගොවින්ට වන්දි ගෙවිමට රජය සුදානම් බවත් කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.