මන්ත්‍රී මනූෂ සිංගප්පූරු ගිහින්
හිටපු නියෝජ්‍ය අමාත්‍ය , ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද (06දා) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
කටුනායක ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීයෙකු සඳහන් කළේ අද දින අලුයම සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 402 දරන ගුවන් යානයෙන් ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණ බවයි.
ටී.කේ.ජී. කපිල

popular news
-
Prabath Tuesday, 06 November 2018 06:52 PM
රට විකුණනවට කැමති කොන්ද පන නැති එවුන්.
Reply : 0 0
sg Tuesday, 06 November 2018 10:56 PM
අර්ජුන මුණ ගැසෙන්න වෙන්න ඇති...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

